තාත්තා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,372
    25,219
    113
    tracing Geo-location.. ... ...
    මගෙත් අප්පච්චි නැති වෙලා දැන් අවුරුදු 3 වෙන්න එනවා. නැති වෙද්දිත් මමයි ලඟ හිටියේ. එකපාරටම තනි උනා වගේ. ඒ අඩුවනම් නැති වෙන්නේ නෑ. හිත හයිය කරගෙන ගෙදර අනිත් අය ගැන බලපන්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    කණගාටුයි සිදුවීමට. දැන් හිතට ධෛර්යය අරගෙන තාත්තගෙ අවසන් කටයුතු තාත්තා කැමතියි කියලා හිතෙන විදිහකට කරන්න. ඔයාගෙ ජීවිතෙත් තාත්තා සතුටු වෙයි කියලා හිතෙන ආකාරයකට ගොඩනගාගෙන සාර්ථක ගමනක් යන්න අධිශ්ඨානය ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තාත්තාටත් බලාපොරොත්තු වූ ස්වර්ග හෝ මෝක්ෂ සැපයක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    මතු උපදින කිසිම භවයක අකල් මරණයක් අත් නොවේවා...!!! ලෝකෙ හැටි ඔහොම තමයි බං x2 copied from @hodakolla)
    නිවන් සැප ලැබේවා!