තාත්තා_පිට_රට_ඇවිත්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තාත්තා_පිට_රට_ඇවිත්

10710747_10152702112210141_8523990261142298863_n.jpg


10690167_10152702112320141_1132452788963578668_n.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇත්ත තමා බන්.. විසිට් එකකට දෙමව්පියො ගෙනාවම පව් ඉතින්.. එයාලා කරකවලා අතහරියා වගේ..
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇත්ත තමා බන්.. විසිට් එකකට දෙමව්පියො ගෙනාවම පව් ඉතින්.. එයාලා කරකවලා අතහරියා වගේ..

ඔව් බන් අනෙක ඒ අයට කතා කරන්න කෙනෙක්වත් අහල පහල නැහැ ලංකාවේදී වගේ.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
skype scene ekanam butter truth ban
achchila siyalata lankawata wela skype walin lamai huratal karanna wela tiyenne
මෙන්න මේ පන්නිපිටියේ පැත්තේ ආච්චි කෙනෙක් ඔටාවාවල ඉන්න බබෙක්ව බලාගන්නවා බන් ස්කයිප් එකෙන්. බබාව ක්‍රිබ් එකේ දාලා අම්මා වැඩට යනවා ලැප් එකේ ස්කයිප් ඔන් කරලා.. ලන්කාවේ ඉන්න ආච්චි ඉතින් මෙහේ රැනේ.. මෙහේ මැශින් එක ඔන් කරගෙන වොලියුම් දාගෙන ඉන්නවා, ලමයා ඇහැරෙනවද කියලා බලාගෙන. ඇහැරුනොත් කොල් එකක් දෙනව..