තාත්තෙ... සමාවෙන්න

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාත්තෙ... සමාවෙන්න

    අද මගෙ හිතට ගොඩක් දුක දවසක්... හෑම සතුටක්ම දුකක්ම මම බෙදාගන්නෙ එලකිරි යාලුවොත් එක්ක මේ දුකත් බෙදා ගන්න හිතුව..

    මගෙ තාත්ත ... ඈත්තටම අපිට කිසිම දෙයකින් අඩුවක් කරල නෑ... දහදුක් විද විද අපිවෙනුවෙන් ගොඩක් දේවල් කලා... එයාගෙ හීනෙ වුනෙ අපිතුන් දෙනාට හොදට උගන්වන එක.. ඒ වගේම අපිතුන් දෙනාට වාහන තුනක් හා ගෙවල් තුනක් හදල දෙන එක..
    එයා කොහොම හරි ඒ හෑම දේම කලා.. අයියට හොදට ඉගෑන්වුව... මටත් එහෙමයි ..
    ඒත් කල් යද්දිම තාත්ත වෙනස් වුනා.. පුදුම විදිහට බීමට ඈබ්බෑහිවුනා... උදේ තේ එක වෙනුවට කාල ගහන තත්වයට ආව යෝදයෙක් වගේ හිටපු තාත්ත..බලන් ඉන්නකොට කෙට්ටුවෙලා වෑහිරිලා ගියා

    තාත්තගෙ මේ වෙනස් වීම අපි ඔක්කෝටම ලොකු කම්පනයක් වුනා අයියා කසාද බෑදල වෙන් වුනයින් පස්සෙ අම්ම මම හා නංගි පුදුම විදිහට මේ කරුන නිසා විදෙව්වා.. තාත්තව මේක නවත්වන හතර පාරක් ඉන්දීයා අරන්ගියා.. ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් වල පහලොස් පාරකට වඩා නතර කලා.. ඒත් තේ රුමක් උනේ නෑ... සිහියෙන් අපිත් එක්ක හිනා වෙවී ඉන්න තාත්තව අපිට හීනයක්ම වුනා අපි පුලුවන් තරම් ඈඩුව.. එයාව ගොඩ ගන්න හෑම දේම කලා කට්ටඩියන්ට ලක්ශගනන් පූජාකලා ඒත් තේරුමල් උනේ නෑ...

    එයා දිගටම බිව්ව.. මම හිතල හිතල තාත්තව මගෙ හිතෙන් අයින් කරල දෑම්ම.. අම්ම. නංගිවෙනුවෙන් තාත්තගෙ වියාපාරය මගෙ ඔලුවට දාගෙන වෑඩ කලා.. තාත්තව ගනන් ගත්තෙ නෑ... පුලුවන් හෑම වෙලාවකදීම එයාට රිදෙන්න මොකක් හරි වචනයක් කිව්ව.. මගෙ තාත්ත මට වචනයක්වත් කිව්වෙනෑ...
    සමහර විට මම මහ කෑත විදිහට තාත්තට කතාකලා.. අපි ලෑජ්ජා නොකර යන දිහාවකට යන්න කිව්වා.. ඒයා ඒ හෑම දේම ඉවසන් හීටියා


     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාත්තට අමාරුවෙලා පහලොස් වෙනිදා හොස්පිටල් ඈඩ්මිට් කලා.. මම අද වෙනකම් බලන්නවත් ගියෙනෑ.. මට තාත්ත කතා කලාම මම ෆෝන් එක කට් කරා...

    ඒත් අද තාත්තව මෝහනය කර්ල කවුන්සිලින් වලට ආපු ඩොක්ටර් තාත්ත බොන්න හේතුව හොයාගන්න... තාත්ත මෝහනය කරල බොන්න හේතුව අහල... තාත්ත දීල තියන උත්තරෙන්.. මගෙ පපුව නෑවතුනා මගේ වුනා....

    තාත්තගෙ උත්තරේ තාම ... මට ඕනෙ විදිහට ලමයින්ට දේවල් කරන්න හම්බ වුනේ නෑ.. මගෙ බිස්නස් වෑටුන.. උන් ගෑන හිතන කොට මට දුකයි.. ඒ වෙලාවට තමා මම බොන්නෙ කියල

    එතකොට ඒ ඩොක්ට අහක ඈයි එහෙම කියන්නෙ ඔයාගෙ පුතාල දෙන්න හොද තෑන් වල ඉන්නව නේද කියල..
    එතකොට තාත්ත කියල ඔව් ඒත්.... කියල
    ඩොක්ට අහල ඈයි කිව්වෙ මොකක්ද කියල.....
    මට ඕනෙ කරන විදිහට කිසිදෙයක් පුතාලට දීගන්න බෑරි වුනා...
    පොඩිපුතා මාත් එක්ක තරහින් ඉන්නෙ.. ඒක මට ලොකු දුකක්. කොල්ලගෙ හිතරෙදෙයි කියල මම ඒක කොල්ලට පෙන්නෙ නෑ.. ඒත් මම රෑට නිදාගනෙ නෑතුව ගොඩක් අඩනව..

    අන්තිමට කියල තියෙනෙ.. මගෙ දරුවන්ව කාටවත් සර් කියාගෙන එක එකා ලගට වෑඩට යවන්න ඕනෙකමක් මට නෑ... ඒත් මගෙ බිස්නස් වෑටුන නිසා මට කරන්න වෙන දෙයකුත් නෑ

    එක එකාට සර් කියකිය උන් වෙන එවුන් ගාව වෑඩ කරන්ව.. මට ඒක හිතෙන පාරක් පාරක් ගානෙ මෑරෙන්න හිතෙනව .. ඒවෙලාවට මම බොනව කියල

    මම මෙච්චරකල් බෑනපු, ගනන් ගත්තෙ නෑති මගෙ තාත්ත ... අපි ගෑන හිතන විදිහ ඈහුවහම... ඈත්තටම ඈඩුන.... තාත්තෙ මට සමාවෙන්න.... හෙට හෑම වෑඩේම නවත්වල තාත්ත ගාව මුලු දවසම ඉන්නව මම .. ආයෙ තාත්තට වචනයකින් වත් හිත රිදෙන්න දෙන්නෙනෑ.

    ආයෙත් කියන්නෙ තාත්තෙ මට සමාවෙන්න මෙච්චර කාලයක් ඔයා ගෑන හිතන් හිටිය විදිහට.. ඔයාට සලකපු විදිහට රිදවපු විදිහට්
     

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    හොද කොල්ලා... තාත්තව හොදට බලා ගනින්... කොහොම හරි ගොඩ පලයන්....

    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    jivithe hati ohoma thamyi ban api ta therum ganna bari godak dewala jivithe wenawa kalaya hamdema visadavi dan ithin karanna thiyenne pahugiya dweal okkoma amathaka karalaa thaththata adarayen salaaknna saha eyat eththu gannana ona eya hithapuwatath wada ubalata dewal karala thiyenawa kiyalaa % thaththage hitha satahutin thiyan eka
    ikman suwa parthanaa karanawa thaththata
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අම්මලා තාත්තලා දරුවෝ මොනවා කිව්වත් ඉවසන් ඉන්නේ දරුවන්ට තියෙන ආදරේට. :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩාක් අය තේරුම් නොගන්න කෙනෙක් තමයි අප්පච්චි කියන්නේ
    අපිත් කවදහරි තාත්ත කෙනෙක් උනාම අපිවත් දරුවෝ තේරුම් ගන්න තියෙන ඉඩකඩ අඩුයි
    ඒ උනාට පිරිමි අපේ හිත් වල තියෙන ආදරේ මේ මුලු ලෝකෙම වෙනස් කරන්න පුලුවන් තරම්
    තාත්තව තේරම් ගන්න සහෝ
    ඔයා තාත්ත එක්ක නිතර කතා බහ කරලා හිටියනම් ගොඩාක් දුරට ප්‍රෂ්ණ අඩු වෙයි
    පුලුවන් තරම් තාත්තට ලං වෙන්න බලන්න
    එයා කරපු හැම දේම සාර්ථකයි කියලා එයාට පෙන්නන්න
    ඒ වගේම ආයමත් දනි පනි ගහලා බිසිනස් එක ගොඩ දාගන්න
    මේ වෙලාව සංවේදී නොවී
    හිත හයිය කරන් කරන්න තියෙන දේවල් කරන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    jivithe hati ohoma thamyi ban api ta therum ganna bari godak dewala jivithe wenawa kalaya hamdema visadavi dan ithin karanna thiyenne pahugiya dweal okkoma amathaka karalaa thaththata adarayen salaaknna saha eyat eththu gannana ona eya hithapuwatath wada ubalata dewal karala thiyenawa kiyalaa % thaththage hitha satahutin thiyan eka
    ikman suwa parthanaa karanawa thaththata
    ගොඩක් ස්තූති යාලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අම්මලා තාත්තලා දරුවෝ මොනවා කිව්වත් ඉවසන් ඉන්නේ දරුවන්ට තියෙන ආදරේට. :)
    ඒක නම් මට තේරුනේ අද බන්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩාක් අය තේරුම් නොගන්න කෙනෙක් තමයි අප්පච්චි කියන්නේ
    අපිත් කවදහරි තාත්ත කෙනෙක් උනාම අපිවත් දරුවෝ තේරුම් ගන්න තියෙන ඉඩකඩ අඩුයි
    ඒ උනාට පිරිමි අපේ හිත් වල තියෙන ආදරේ මේ මුලු ලෝකෙම වෙනස් කරන්න පුලුවන් තරම්
    තාත්තව තේරම් ගන්න සහෝ
    ඔයා තාත්ත එක්ක නිතර කතා බහ කරලා හිටියනම් ගොඩාක් දුරට ප්‍රෂ්ණ අඩු වෙයි
    පුලුවන් තරම් තාත්තට ලං වෙන්න බලන්න
    එයා කරපු හැම දේම සාර්ථකයි කියලා එයාට පෙන්නන්න
    ඒ වගේම ආයමත් දනි පනි ගහලා බිසිනස් එක ගොඩ දාගන්න
    මේ වෙලාව සංවේදී නොවී
    හිත හයිය කරන් කරන්න තියෙන දේවල් කරන්න

    ඔව යාලු හෙට ඉදන්නම මම වෑඩට බහිනව ... හෑමදේටම කලින්.. තාත්තව බලන්න ඕනෙ සිතූතී යාලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    thaaththala ohoma thamai ban.....
    gihilla samaawa ganin...
    okkoma hariyaawi........ :)

    අනිව හෙට උදේම මම කරන්නෙ තාත්තව බලන්න ගිහින් සමාව ගන්න එක
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඉක්මනින් දේවල් තීරණය කරන්න එපා යාළුවා.. අම්මලා තාත්තලා කවදාවත් අපිට ඕනෑකමින් නරකක් කරන්නේ නෑ... ඒ අය හැමදේම කරන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි ළමයි වෙනුවෙන්.. ඒ නිසා කලින් තව ටිකක් තාත්තා ගැන හොයලා බැලුව නම් තාත්තගේ හිතේ තියෙන ප්‍රශ්නේ ගැන දැන ගන්න තිබුණා.. ඒ මොනවා උනත් ගිය දේ ගියා ඒ ගැන මුකුත් හිතන්න එපා.. තාත්තව හොදින් බලාගන්න.. පුළුවන් හැම වෙලාවකම තාත්තා ලගින් ඉන්න බලන්න... පොඩි පුතා තාත්තා ලගින්ම ඉන්නවා කියලා තාත්තට දැනෙන්න අරින්න.. තාත්තගේ හිතට ලොකු සතුටක් වෙයි එක.. හැමදේම හොදින් සිද්දවෙයි යාළුවා...