තාත්තෙ... සමාවෙන්න

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උඹටත් කරන්න දෙයක් නැහැ මෙතනදි...........
මොකද ඔය වගේම ප්‍රශ්නයක් මම දන්න අක්කා කෙනෙක්ටත් වුනා.................
ගෙදර තාත්තා බොන්න පටන් ගත්තහම අයේ කියලා වැඩක් නැහැ............
ප්‍රශ්නම තමා ඉතිං...........
දැං උඹ දන්නවනේ ඇත්ත සිද්දිය...............
දැං හරි දේ කරපං.............
උඹ දිනනවා අනිවා.................
ජයවේවා..........
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    wachan na machan mata kiyanne monada kiyala hitaganna ba.. ekak kiyannam uba tattawa goda dagana ubat goda palayan... dennama ekatu wela mahansi weyan.. paradinna kawadawat!


    ගොඩක් ස්තූතී යාලු උබලගෙ වචන ලොකු හයියක් යාලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උඹටත් කරන්න දෙයක් නැහැ මෙතනදි...........
    මොකද ඔය වගේම ප්‍රශ්නයක් මම දන්න අක්කා කෙනෙක්ටත් වුනා.................
    ගෙදර තාත්තා බොන්න පටන් ගත්තහම අයේ කියලා වැඩක් නැහැ............
    ප්‍රශ්නම තමා ඉතිං...........
    දැං උඹ දන්නවනේ ඇත්ත සිද්දිය...............
    දැං හරි දේ කරපං.............
    උඹ දිනනවා අනිවා.................
    ජයවේවා..........

    ගොඩක් ස්තූතී සහෝ උබලගෙ අදහස් අවවාද සුබ පෑතුම්... ගොඩක් වටිනව යාලු
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් මම දැනුයි ඔක්කොම කියෙව්වේ..මම එක කමෙන්ට් එකක් දැම්ම එතකොට උඹ එකේ දෙවෙනි කොටස දල න එකෙක් මගේ රෙපුත් කපල මැද්දට පන්න කියල... සොරි බන් මම හිතල නෙමේ එක කරේ මන හිතුවේ උඹ දල ඉවරයි කියල.. ඔහොම තම මචන් ටාත්තල එත මචන් මම කොහොම කිව්වත් උඹට වගේ තාත්තෙක් මට නැ..මන් පොඩි කළෙම මගේ තාත්ත මව දල ගිය... අවුලක් නැ තාත්තෙක් නැ කියල අම්මල ඒ කිව්වේ අම්ම පුංචි ආච්චි ඒ අය මට අඩුවක් දැනෙන්න දුන්නේ නැ... ආදරේ විතරයි අඩු උනේ...උඹ අවුලක් ගන්න එපා උඹ රහත් වෙලා නැනේ..දන තාත්තත් එක්ක හොඳට ඉඳල.. උඹ උඹට කවුරුහරි සර් කියන විදියට හදාගනනින්... බුදුසරණයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    රත්තරං තාත්තෙක්නේ බං ඉන්නේ. මීට පස්සේ වත් තාත්තව හොඳට බලාගන්න :)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචෝ උඹ හොස්පිටල් ගියාද...? මොකද උනේ... අපිව අප් ඩේට් කරමුද...? :):):)
    සමාවෙන්න මෙච්චර දවසක් උන දේ කියන්න බෑරි වුනාට .. නෙට් කපල.. වෑඩ අස්සෙ අද තමා සල්ලි දාගත්තෙ...

    මේ නූලෙ අදහස් දාපු.. සුබ පතපු... මාව දිරිමත් කරමු හෑමෝටම පින් තාත්තව ගෙදර ගෙනාව... දෑන් කටේ තියන්නෙ නෑ.. ආයෙත් කලින් වගේම උදේම ඈහෑරිලා බුදු පහන පත්තු කරල අපිවත් ඈහෑරවනව.. අර මෝහනය කරපු දොස්තර නෝනා බුදු වෙන්න ඕනෙ..

    ගොඩ දෙනෙල් මගෙන් ඒ දොස්තර නෝනගෙ නම , දුරකතන අංකය ඉල්ලුව.. නමුත් ඒ මහත්මියගෙ ඉල්ලීම උඩ මොබයිල් නම්බර් එකනම් දෙන්න විදිහක් නෑ.. ජයවර්දන පුර රෝහලට කෝල් කරල ඒ නෝනා ඉල්ලුවනම් හරි.. ඒ නෝන නෑවතිලා ඉන්නෙ හොස්පිටල් එකේමයි.
    .