තාත්තේ දැන් නම් කෙළවෙලා තියෙන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕකට කියලා වැඩක් නෑ බං. මූ ලංකාවේ නැති නිසා මූට අවබෝධයක් නෑ. අර පොඩි උන් දෙන්නා මරපු කතාවත් හප්පලා ඇත්ත බං. දැන් ඒක වහන්න කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනෙකට හැප්පිලලු.
    :nerd::confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැත්තෙන් බලපන් මුණේ හැටි දුකත් හිතෙනවා. මොනවා උනත් රටට යමක් කරපු නායකයෙක් නේ.
    ඔතන ඉන්න සොන්නවංශ වේස බල්ලා සහ අමහින්දානන්ද වල් පරයා නම් විඳවන්න ඕනා.

    හැමෝම තමුන් වපුරපු දේවල්නේ බං නෙලන්නේ. මහින්දත් ඉතින් වපුරපු අස්වැන්න නෙලා ගනීවී. අපිට කොරන්න දෙයක් නැහැ. :dull::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඇයි උඹ ඒක දන්නේ නැද්ද? ඒක වැහුවා කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනයක් බස් හෝල්ට් එක කඩාගෙන ගිහින් පොඩි උන් දෙන්නා හැප්පුනයි කියලා. :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට කියලා වැඩක් නෑ බං. මූ ලංකාවේ නැති නිසා මූට අවබෝධයක් නෑ. අර පොඩි උන් දෙන්නා මරපු කතාවත් හප්පලා ඇත්ත බං. දැන් ඒක වහන්න කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනෙකට හැප්පිලලු.

    ඒත් බං ඒ වාහනේ පෞද්ගලික වාහනයක් වගේ පේන්නේ... හරියටම සීන් එක කන්ෆර්ම් නෑ නේද..? අනිත් එක සලමන් කාරයා ඔය කබල් ලෑන්ඩ් රෝවර් එලවයිද බං මෙහේ ඇවිල්ලා..? :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඊටත් වඩා අන්ත ගොං බයියෝ ඉන්නකං ගොඩ... :rofl:

    :rofl: ඔය කියන අන්ත බයියන්ගෙ දරුවො තම්යි යුද්ද කරලා රට රැක ගත්තෙ:P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නෙට් එකෙ යන එවා:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31

    නංගිට ගාහනවද මහත්තයෝ ,,
    :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31

    මාරාට කඩේ යන උන්ට මේවට උත්තර නැ මචං ,,, ශික් අද රට වෙලා තියෙන දෙයක් ... :angry::angry:

    මේවාත් යන්නේ internet එකේද ?
    සුදු හුණු ගාන්න එපා මචං වැරැද්ද වැරදි කියපන්,කොන්ද කෙලින් තියාගෙන
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒත් බං ඒ වාහනේ පෞද්ගලික වාහනයක් වගේ පේන්නේ... හරියටම සීන් එක කන්ෆර්ම් නෑ නේද..? අනිත් එක සලමන් කාරයා ඔය කබල් ලෑන්ඩ් රෝවර් එලවයිද බං මෙහේ ඇවිල්ලා..? :confused:

    නෑ බං ඔය හැප්පුනු දෙන්නා මම අඳුනන මල්ලි කෙනෙක්ගේ දුරින් නෑයො වෙනවා. ඌ කිව්වේ සීන් එක ඇත්ත කියලා බං. :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇයි උඹ ඒක දන්නේ නැද්ද? ඒක වැහුවා කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනයක් බස් හෝල්ට් එක කඩාගෙන ගිහින් පොඩි උන් දෙන්නා හැප්පුනයි කියලා. :dull::dull:
    :dull: මම දන්නෙ නැ
    ඒත් බං ඒ වාහනේ පෞද්ගලික වාහනයක් වගේ පේන්නේ... හරියටම සීන් එක කන්ෆර්ම් නෑ නේද..? අනිත් එක සලමන් කාරයා ඔය කබල් ලෑන්ඩ් රෝවර් එලවයිද බං මෙහේ ඇවිල්ලා..? :confused:
    අනෙ හා උට උපරිම ආරක්ශාවක් දිලා මැදින් යන්න ඇත්තෙ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ඔය කියන අන්ත බයියන්ගෙ දරුවො තම්යි යුද්ද කරලා රට රැක ගත්තෙ:P

    ඒ දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත්ත රට බයියා හූරං කනකොට ඒ මැරිච්ච වීරයන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයිද බං...?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31

    නංගිට ගාහනවද මහත්තයෝ ,,
    :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31

    මාරාට කඩේ යන උන්ට මේවට උත්තර නැ මචං ,,, ශික් අද රට වෙලා තියෙන දෙයක් ... :angry::angry:

    මේවාත් යන්නේ internet එකේද ?
    සුදු හුණු ගාන්න එපා මචං වැරැද්ද වැරදි කියපන්,කොන්ද කෙලින් තියාගෙන

    දැන් මම මොකද කරන්න ඔන:nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බං ඔය හැප්පුනු දෙන්නා මම අඳුනන මල්ලි කෙනෙක්ගේ දුරින් නෑයො වෙනවා. ඌ කිව්වේ සීන් එක ඇත්ත කියලා බං. :dull::dull:

    සලමන් කාරයට පිස්සුද බං ...? හැබයි ඌ කලිනුත් බීලා මිනිහෙක් යටකරලා තියෙනවා.. ඒත් මේක නම් ටිකක් ශුවර් නෑ බං... අනිත් එක ඒ වාහනේ ආරක්ශක අංශයක එකක් නම් නෙමෙයි... අනිවා පෞද්ගලික වාහනයක්... :confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සලමන් කාරයට පිස්සුද බං ...? හැබයි ඌ කලිනුත් බීලා මිනිහෙක් යටකරලා තියෙනවා.. ඒත් මේක නම් ටිකක් ශුවර් නෑ බං... අනිත් එක ඒ වාහනේ ආරක්ශක අංශයක එකක් නම් නෙමෙයි... අනිවා පෞද්ගලික වාහනයක්... :confused:

    මන්දා ඒ මල්ලි නම් කිව්වේ දැන් කේස් එක යට ගහන්න හදනවා කියලයි. :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත්ත රට බයියා හූරං කනකොට ඒ මැරිච්ච වීරයන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයිද බං...?
    :rofl::rofl::rofl: හුරං කන එක මෙ රටෙ ලොකු තැන ඉදලා අවසානෙට වෙනකම් කරනවනේ බලය තියෙන එක වැඩි කොටහ බුක්ති විදිනවා ඔය මොන කොටිපතියත් අවසානෙදි දුප්පතුන්ව හුරන් කල තම්යි කොටිපතියො වෙන්නෙ මරාගෙ ආන්ඩුවෙ හොරකම උපරිමයට තියෙනවා ඉතිහාසෙ තිබුන අනිත් ආන්ඩුත් හොරකම් කරා රනිල් අවොත් හොරකම නවතියිද?:P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් මම මොකද කරන්න ඔන:nerd:
    උබ මොනවා කරන්නද බන් , උබ අසරණයි ... රටම අසරණයි... :sorry: එත් මචං ඇග බේරාගෙන මහින්දට කඩේ යන එක කැතයි නේද ?
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl::rofl: හුරං කන එක මෙ රටෙ ලොකු තැන ඉදලා අවසානෙට වෙනකම් කරනවනේ බලය තියෙන එක වැඩි කොටහ බුක්ති විදිනවා ඔය මොන කොටිපතියත් අවසානෙදි දුප්පතුන්ව හුරන් කල තම්යි කොටිපතියො වෙන්නෙ මරාගෙ ආන්ඩුවෙ හොරකම උපරිමයට තියෙනවා ඉතිහාසෙ තිබුන අනිත් ආන්ඩුත් හොරකම් කරා රනිල් අවොත් හොරකම නවතියිද?:P

    අනේ බන් මෙහෙම හූරං කෑමක් නම් අපි ලෝක ඉතිහාසෙවත් අහල නෑ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ මොනවා කරන්නද බන් , උබ අසරණයි ... රටම අසරණයි... :sorry: එත් මචං මහින්දට කඩේ යන එක කැතයි නේද ?
    60/70 දහා මරපු උන් බලයට ගෙන්න කඩෙ යනවාට වඩා 10/15ක් විතර මරපු උන් බලයට ගෙන එක හොදයි :oo::oo: උබ කොහොමද කැතවැඩක්ද කියලා තිරනය කරන්නෙ :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl::rofl: හුරං කන එක මෙ රටෙ ලොකු තැන ඉදලා අවසානෙට වෙනකම් කරනවනේ බලය තියෙන එක වැඩි කොටහ බුක්ති විදිනවා ඔය මොන කොටිපතියත් අවසානෙදි දුප්පතුන්ව හුරන් කල තම්යි කොටිපතියො වෙන්නෙ මරාගෙ ආන්ඩුවෙ හොරකම උපරිමයට තියෙනවා ඉතිහාසෙ තිබුන අනිත් ආන්ඩුත් හොරකම් කරා රනිල් අවොත් හොරකම නවතියිද?:P

    මෙහෙම හූරං කාලා රට උගස් තියපු ආණ්ඩුවක් තිබ්බේ නෑ බං... මට දැන් 34ක් වෙනවා... මමත් මේ ආණ්ඩු කීපයක පාලනය යටතේ ජීවත් වුනා.. අනිත් උන් හොරකං කරත් යම්කිසි දෙයක් කරා... දැන් කරන්නේ බොරුවට මවා පාලා පෙන්නලා අපේ සාක්කුවේ තියෙන ටිකටත් විදින එක... ඕක වැඩි වුනේ යුද්දේ ඉවර වුනාට පස්සේ... කලින් හොරකම් කරා කියන එක මෙයාට හොරකම් කරන්න ලයිශන් එකක් නෙමෙයි... උඹ එක්ක කියවලා වැඩක් නෑ බං... වැරැද්දට වැරදියි කියලා උඹ කෙලින් කියන්නෙවත් නැහැනේ.. මේ ආණ්ඩුවෙන් වැරදි කරහම අනිත් ආණ්ඩුත් ඒවම කරා කියලා ඉන්න එක ඉතිං .......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ බන් මෙහෙම හූරං කෑමක් නම් අපි ලෝක ඉතිහාසෙවත් අහල නෑ :rofl:

    එ කාලෙ යුද්දෙ පෙන්නුවානෙ :P:P යුද වියදම් වලටනෙ හොරකම් වැටුනේ:P