ඕකට කියලා වැඩක් නෑ බං. මූ ලංකාවේ නැති නිසා මූට අවබෝධයක් නෑ. අර පොඩි උන් දෙන්නා මරපු කතාවත් හප්පලා ඇත්ත බං. දැන් ඒක වහන්න කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනෙකට හැප්පිලලු.

ඕකට කියලා වැඩක් නෑ බං. මූ ලංකාවේ නැති නිසා මූට අවබෝධයක් නෑ. අර පොඩි උන් දෙන්නා මරපු කතාවත් හප්පලා ඇත්ත බං. දැන් ඒක වහන්න කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනෙකට හැප්පිලලු.

එහෙනම් මෙ පාරත් බයියා ගොඩ![]()

පැත්තෙන් බලපන් මුණේ හැටි දුකත් හිතෙනවා. මොනවා උනත් රටට යමක් කරපු නායකයෙක් නේ.
ඔතන ඉන්න සොන්නවංශ වේස බල්ලා සහ අමහින්දානන්ද වල් පරයා නම් විඳවන්න ඕනා.

ඕකට කියලා වැඩක් නෑ බං. මූ ලංකාවේ නැති නිසා මූට අවබෝධයක් නෑ. අර පොඩි උන් දෙන්නා මරපු කතාවත් හප්පලා ඇත්ත බං. දැන් ඒක වහන්න කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනෙකට හැප්පිලලු.

ඊටත් වඩා අන්ත ගොං බයියෝ ඉන්නකං ගොඩ...![]()
ඔය කියන අන්ත බයියන්ගෙ දරුවො තම්යි යුද්ද කරලා රට රැක ගත්තෙ
නෙට් එකෙ යන එවා![]()

ඒත් බං ඒ වාහනේ පෞද්ගලික වාහනයක් වගේ පේන්නේ... හරියටම සීන් එක කන්ෆර්ම් නෑ නේද..? අනිත් එක සලමන් කාරයා ඔය කබල් ලෑන්ඩ් රෝවර් එලවයිද බං මෙහේ ඇවිල්ලා..?![]()

ඇයි උඹ ඒක දන්නේ නැද්ද? ඒක වැහුවා කැම්පස් එකේ කොල්ලෙක්ගේ වාහනයක් බස් හෝල්ට් එක කඩාගෙන ගිහින් පොඩි උන් දෙන්නා හැප්පුනයි කියලා.![]()
මම දන්නෙ නැඅනෙ හා උට උපරිම ආරක්ශාවක් දිලා මැදින් යන්න ඇත්තෙඒත් බං ඒ වාහනේ පෞද්ගලික වාහනයක් වගේ පේන්නේ... හරියටම සීන් එක කන්ෆර්ම් නෑ නේද..? අනිත් එක සලමන් කාරයා ඔය කබල් ලෑන්ඩ් රෝවර් එලවයිද බං මෙහේ ඇවිල්ලා..?![]()

ඔය කියන අන්ත බයියන්ගෙ දරුවො තම්යි යුද්ද කරලා රට රැක ගත්තෙ
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
නංගිට ගාහනවද මහත්තයෝ ,,
http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
මාරාට කඩේ යන උන්ට මේවට උත්තර නැ මචං ,,, ශික් අද රට වෙලා තියෙන දෙයක් ...
මේවාත් යන්නේ internet එකේද ?
සුදු හුණු ගාන්න එපා මචං වැරැද්ද වැරදි කියපන්,කොන්ද කෙලින් තියාගෙන

මම දන්නෙ නැ
අනෙ හා උට උපරිම ආරක්ශාවක් දිලා මැදින් යන්න ඇත්තෙ![]()

නෑ බං ඔය හැප්පුනු දෙන්නා මම අඳුනන මල්ලි කෙනෙක්ගේ දුරින් නෑයො වෙනවා. ඌ කිව්වේ සීන් එක ඇත්ත කියලා බං.![]()

සලමන් කාරයට පිස්සුද බං ...? හැබයි ඌ කලිනුත් බීලා මිනිහෙක් යටකරලා තියෙනවා.. ඒත් මේක නම් ටිකක් ශුවර් නෑ බං... අනිත් එක ඒ වාහනේ ආරක්ශක අංශයක එකක් නම් නෙමෙයි... අනිවා පෞද්ගලික වාහනයක්...![]()

ඒ දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත්ත රට බයියා හූරං කනකොට ඒ මැරිච්ච වීරයන්ගේ ආත්ම වලට සැනසීමක් ලැබෙයිද බං...?

හුරං කන එක මෙ රටෙ ලොකු තැන ඉදලා අවසානෙට වෙනකම් කරනවනේ බලය තියෙන එක වැඩි කොටහ බුක්ති විදිනවා ඔය මොන කොටිපතියත් අවසානෙදි දුප්පතුන්ව හුරන් කල තම්යි කොටිපතියො වෙන්නෙ මරාගෙ ආන්ඩුවෙ හොරකම උපරිමයට තියෙනවා ඉතිහාසෙ තිබුන අනිත් ආන්ඩුත් හොරකම් කරා රනිල් අවොත් හොරකම නවතියිද?
උබ මොනවා කරන්නද බන් , උබ අසරණයි ... රටම අසරණයි...දැන් මම මොකද කරන්න ඔන![]()
එත් මචං ඇග බේරාගෙන මහින්දට කඩේ යන එක කැතයි නේද ? හුරං කන එක මෙ රටෙ ලොකු තැන ඉදලා අවසානෙට වෙනකම් කරනවනේ බලය තියෙන එක වැඩි කොටහ බුක්ති විදිනවා ඔය මොන කොටිපතියත් අවසානෙදි දුප්පතුන්ව හුරන් කල තම්යි කොටිපතියො වෙන්නෙ මරාගෙ ආන්ඩුවෙ හොරකම උපරිමයට තියෙනවා ඉතිහාසෙ තිබුන අනිත් ආන්ඩුත් හොරකම් කරා රනිල් අවොත් හොරකම නවතියිද?
![]()

60/70 දහා මරපු උන් බලයට ගෙන්න කඩෙ යනවාට වඩා 10/15ක් විතර මරපු උන් බලයට ගෙන එක හොදයිඋබ මොනවා කරන්නද බන් , උබ අසරණයි ... රටම අසරණයි...එත් මචං මහින්දට කඩේ යන එක කැතයි නේද ?

උබ කොහොමද කැතවැඩක්ද කියලා තිරනය කරන්නෙ 

හුරං කන එක මෙ රටෙ ලොකු තැන ඉදලා අවසානෙට වෙනකම් කරනවනේ බලය තියෙන එක වැඩි කොටහ බුක්ති විදිනවා ඔය මොන කොටිපතියත් අවසානෙදි දුප්පතුන්ව හුරන් කල තම්යි කොටිපතියො වෙන්නෙ මරාගෙ ආන්ඩුවෙ හොරකම උපරිමයට තියෙනවා ඉතිහාසෙ තිබුන අනිත් ආන්ඩුත් හොරකම් කරා රනිල් අවොත් හොරකම නවතියිද?
![]()
අනේ බන් මෙහෙම හූරං කෑමක් නම් අපි ලෝක ඉතිහාසෙවත් අහල නෑ![]()

යුද වියදම් වලටනෙ හොරකම් වැටුනේ