අනේ බන් මෙහෙම හූරං කෑමක් නම් අපි ලෝක ඉතිහාසෙවත් අහල නෑ![]()
මේ ඉන්නේ අපි ඒ කාලේ කතා කරපු ඔටුවා නෙමෙයි බං... මරාට කඩේ යන නිල් ඔටුවෙක්.... පොඩි අවුලකට තියෙන්නේ අපි දන්න ඔටුවා නම් කෙලින් කතා කරා... මූ ටිකක් මගෑරලා කතා කරන්නේ...

අනේ බන් මෙහෙම හූරං කෑමක් නම් අපි ලෝක ඉතිහාසෙවත් අහල නෑ![]()

මන්දා ඒ මල්ලි නම් කිව්වේ දැන් කේස් එක යට ගහන්න හදනවා කියලයි.![]()

මේ ඉන්නේ අපි ඒ කාලේ කතා කරපු ඔටුවා නෙමෙයි බං... මරාට කඩේ යන නිල් ඔටුවෙක්.... පොඩි අවුලකට තියෙන්නේ අපි දන්න ඔටුවා නම් කෙලින් කතා කරා... මූ ටිකක් මගෑරලා කතා කරන්නේ...![]()

රටේ වෙන දේවල් වල හැටියට ඉතිං ඕක බොරුයි කියලා එකපාරම බැහැර කරන්නත් බෑ බං...![]()

පව් බන් පොඩි උන් දෙන්නා.මුට ඡන්දෙ නැති හින්ද අවුලකුත් නෑ බන්![]()

මෙහෙම හූරං කාලා රට උගස් තියපු ආණ්ඩුවක් තිබ්බේ නෑ බං... මට දැන් 34ක් වෙනවා... මමත් මේ ආණ්ඩු කීපයක පාලනය යටතේ ජීවත් වුනා.. අනිත් උන් හොරකං කරත් යම්කිසි දෙයක් කරා... දැන් කරන්නේ බොරුවට මවා පාලා පෙන්නලා අපේ සාක්කුවේ තියෙන ටිකටත් විදින එක... ඕක වැඩි වුනේ යුද්දේ ඉවර වුනාට පස්සේ... කලින් හොරකම් කරා කියන එක මෙයාට හොරකම් කරන්න ලයිශන් එකක් නෙමෙයි... උඹ එක්ක කියවලා වැඩක් නෑ බං... වැරැද්දට වැරදියි කියලා උඹ කෙලින් කියන්නෙවත් නැහැනේ.. මේ ආණ්ඩුවෙන් වැරදි කරහම අනිත් ආණ්ඩුත් ඒවම කරා කියලා ඉන්න එක ඉතිං .......
එක අනිවා පිලි ගන්නවා ඉන්න තරමක් ඉන්නෙ බල්ලො ඉන්නෙ තරමක් ඉන්නෙ හොරු ඔය පැන්න උනුත් යහපාලනය කරන්න කියලා අවුරුදු ගානක් ඔය ආන්ඩුවෙ ඉදලා හොරකම් කරලා වවාගෙන කලා තම්යි ලොකු ලොකු සල්ලි කාරයො (ආහ් අමතක උනා නැයො ) වෙලා තියෙන්නෙ
මම කියන්නෙ නැහැ මෙ ආන්ඩුවෙ 50% ක්වත් හොද දෙවල් තියෙනවා කියලා එ කාලෙ යුද්දෙ පෙන්නුවානෙයුද වියදම් වලටනෙ හොරකම් වැටුනේ
![]()
අයියා ඔය කියන වැරදි ඔක්කොම වෙනවා මරාගෙ ආන්ඩුවෙඑක අනිවා පිලි ගන්නවා ඉන්න තරමක් ඉන්නෙ බල්ලො ඉන්නෙ තරමක් ඉන්නෙ හොරු ඔය පැන්න උනුත් යහපාලනය කරන්න කියලා අවුරුදු ගානක් ඔය ආන්ඩුවෙ ඉදලා හොරකම් කරලා වවාගෙන කලා තම්යි ලොකු ලොකු සල්ලි කාරයො (ආහ් අමතක උනා නැයො ) වෙලා තියෙන්නෙ
මම කියන්නෙ නැහැ මෙ ආන්ඩුවෙ 50% ක්වත් හොද දෙවල් තියෙනවා කියලා
එත් මරා චන්දෙ වෙනුවෙන් හකිම්ලාගෙවත් සම්බන්දන්ලාගෙවත් කොන්දෙසි වලට එකග උනෙ නැහැ එ අය රට බෙදන්න ඔන කියන මතෙ ඉන්නවා කියලා ඔයා උනත් හොදටම දන්නවානෙ මරා එකග උන නැති කොන්දෙසි වලට සිරාගෙ පැත්තෙන් එකග වෙලා කියලා පෙනවානේ
නැහැ නැහැ එහෙම ගිවිසුම් නැහැ කියන එක අපිව රවට්ට ගන්න අපි හිතන කතානෙ
මොනවා උනත් මරා රට බෙදන්නෙ නැහැ කියාල දන්නවා
මේ ඉන්නේ අපි ඒ කාලේ කතා කරපු ඔටුවා නෙමෙයි බං... මරාට කඩේ යන නිල් ඔටුවෙක්.... පොඩි අවුලකට තියෙන්නේ අපි දන්න ඔටුවා නම් කෙලින් කතා කරා... මූ ටිකක් මගෑරලා කතා කරන්නේ...![]()

බොරු කියන්න ඔන නැහැ මම මුලින් මුලින් මෙකෙ කතා කරෙ මහින්දයාගෙ පැත්තෙ කවුරුවත් කතා නොකරන අඩුව පුරවන්න 

පස්සෙ පස්සෙ ආතල් උනා අම්මලාට බැනුම් අහ ගන්න ඔනා යාලුවො තරහා උනා එත් මම කවදාවත් කාටවත් කඩෙ යන උන් වල්ල ලොවින උන් කියලා තර්ජනය කරෙ නැහැ කාගෙවත් චන්ද අයිතියට අකුල් හෙලුවෙ නැහැ

මම කාටවත් කියන්නෙ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියලා 2009 repeat![]()

මුට ඡන්දෙ නැති හින්ද අවුලකුත් නෑ බන්![]()

තියෙනව ඩෝබොරු කියන්න ඔන නැහැ මම මුලින් මුලින් මෙකෙ කතා කරෙ මහින්දයාගෙ පැත්තෙ කවුරුවත් කතා නොකරන අඩුව පුරවන්න
පස්සෙ පස්සෙ ආතල් උනා අම්මලාට බැනුම් අහ ගන්න ඔනා යාලුවො තරහා උනා එත් මම කවදාවත් කාටවත් කඩෙ යන උන් වල්ල ලොවින උන් කියලා තර්ජනය කරෙ නැහැ කාගෙවත් චන්ද අයිතියට අකුල් හෙලුවෙ නැහැ
එකම යාලුවෙකුටව්ත් චන්දෙ නිසා වයිරක්කරයෙක්ට වගෙ සැලකුවෙ නැහැ මම කතා කරා විතරයි
මහින්දගෙ වැරදි ගැන මම කතා කරන්න දෙයක් නැහැ අයියා මෙකෙ ත්‍රෙඩ් 100ක් ගත්තොත් 98ක්ම මහින්දගෙ වැරදි ගැන තියෙන තරෙඩ් කාටත් අමතක උන හොද දෙවලුත් පෙන්නලා දෙන එක වරදක් නෙමෙ අයියා දෙපැත්ත සමබර උනොත් තමයි හොද කතිකාවකින් මිනිස්සුන්ට හරි දෙ තොර ගන්න ලැබෙන්නෙමම කාටවත් කියන්නෙ නැහැ මහින්දට චන්දෙ දෙන්න කියලා
මට ඇල්ලුවේ නැත්තේ මහින්දගේ වැරදි කියනකොට ලිස්සලා යන එක.... 
මෙහෙමයි මචං උබේ තර්කය කිසිම පලක් නැති එකක් ,,
යුද්දේ දැන් ඉවරයි , අපි කියන්නේ නැ කවුරුත් පිරිසිදුයි කියලා පිරිසිදු යුගයක් තිබුනා ,ඩි,ස් ඩගලි ගේ යුගයේ . ඊටපස්සේ ඉතින් තිබුන හැම පාලන කාලයකම ලේ ගැවිලා තිබුන යුගයක් තිබුනේ එක , එත් මචං එක අද රට යන 21 වන සියවසට අදාල නැ , එදා JVPන් නරක යුගයක් තිබුනා , නමුත් අද JVP එක මිනිමරන්නේ ගිනි තියන්නේ නැ මචං එක පිලිගනින් , අපි හැමෝම මිනිස්සු එදා හිටිය අය නෙවේ අද ඉන්නේ එදා තිබුන ලෝකය නෙවේ අද තියෙන්නේ ,, එදා මෙයා අරයා මැරුවා ඔය වගේ තොත්ත බබා අර්ථයක් එන තර්ක ගෙන්න එපා බන් මන්දබුද්දික අය නෙවේ ඉන්ටනෙට් භාවිතා කරන්නේ , එනිසා එදා අතීත කතා පැත්තකට තියලා පොලවේ පයගහලා තර්ක කරන්න මචං , අද රට යන්නේ කොහෙද ? අද රට මහින්ද අරගෙන යන ක්‍රමය පිළිගන්න පුලුවන්ද ? මේ ප්‍රශ්න පදනම් කරගෙන තමයි ජන්ද පොලට යන්න ඕන එහෙම අතීතයට අපිට යන්නත් බැ අතීතය නිවැරදි කරන්නත් බැ අනාගතය ගැනයි අපි හිතන්න ඕන ... ,
ජෙවිපි එකටත් විස්වසයක් නැහැ කියනවානෙ සිරාව ඔන්න අපි නම් දන්නෙ නැහැ කියලානෙ කියන්නෙ මරට චන්දෙ දෙන්න එපා කියලා කියන්නෙ දෙශපලනමය වශයෙන් අනාත වෙන්න බැරි නිසා එ කියලා සිරාගෙ කඩෙ අපි දන්නෙ නැහැ කියලා කියන්නෙ
එකා දැන් ජීවතුන් අතර නැහැල්ලුkauda ban me 4to eka gahala thiyenne![]()

මග හරිනවා නෙමෙ මම නෙට් එකෙ යන ගොඩාක් දෙවල් විශ්වස කරන්නෙ නැහැ ඔය අනුර කුමාරලා පෙන්නලා දෙන කරුනු ඇත්ත එ මිනිස්සු පොයින්ට් එකට සාක්කි එක්ක දෙනවා නමුත් මෙ නෙට් එකෙ යන්නෙ අවු18 කොල්ලො මොනා හරි පික් එකකට බොරුවක් දලා මහින්දයට බනින එවා සිරාටත් බනිනවා එහෙම කිසිම ඇත්තක් නැ එවාට මම හු මිටි තියන්න යන්නෙ නැහැ එච්චරයිඋඹේ මතේ දරන්න අයිතිය වගේම ඒ ගැන කතා කරන්න අයිතියකුත් තියෙනවා..මට ඇල්ලුවේ නැත්තේ මහින්දගේ වැරදි කියනකොට ලිස්සලා යන එක....
![]()

අයියා ඔය කියන වැරදි ඔක්කොම වෙනවා මරාගෙ ආන්ඩුවෙඑක අනිවා පිලි ගන්නවා ඉන්න තරමක් ඉන්නෙ බල්ලො ඉන්නෙ තරමක් ඉන්නෙ හොරු ඔය පැන්න උනුත් යහපාලනය කරන්න කියලා අවුරුදු ගානක් ඔය ආන්ඩුවෙ ඉදලා හොරකම් කරලා වවාගෙන කලා තම්යි ලොකු ලොකු සල්ලි කාරයො (ආහ් අමතක උනා නැයො ) වෙලා තියෙන්නෙ
මම කියන්නෙ නැහැ මෙ ආන්ඩුවෙ 50% ක්වත් හොද දෙවල් තියෙනවා කියලා
එත් මරා චන්දෙ වෙනුවෙන් හකිම්ලාගෙවත් සම්බන්දන්ලාගෙවත් කොන්දෙසි වලට එකග උනෙ නැහැ එ අය රට බෙදන්න ඔන කියන මතෙ ඉන්නවා කියලා ඔයා උනත් හොදටම දන්නවානෙ මරා එකග උන නැති කොන්දෙසි වලට සිරාගෙ පැත්තෙන් එකග වෙලා කියලා පෙනවානේ
නැහැ නැහැ එහෙම ගිවිසුම් නැහැ කියන එක අපිව රවට්ට ගන්න අපි හිතන කතානෙ
මොනවා උනත් මරා රට බෙදන්නෙ නැහැ කියාල දන්නවා

මග හරිනවා නෙමෙ මම නෙට් එකෙ යන ගොඩාක් දෙවල් විශ්වස කරන්නෙ නැහැ ඔය අනුර කුමාරලා පෙන්නලා දෙන කරුනු ඇත්ත එ මිනිස්සු පොයින්ට් එකට සාක්කි එක්ක දෙනවා නමුත් මෙ නෙට් එකෙ යන්නෙ අවු18 කොල්ලො මොනා හරි පික් එකකට බොරුවක් දලා මහින්දයට බනින එවා සිරාටත් බනිනවා එහෙම කිසිම ඇත්තක් නැ එවාට මම හු මිටි තියන්න යන්නෙ නැහැ එච්චරයි![]()

මරු බඩු දෙක තුනක් වටේ ඉන්නේ.. විමල්, මහින්දානන්ද, අරුන්දික, මුන් ඔක්කොම තමයි එකට ඉදලා ගේම දෙන්නේ. කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඉන්නේ මොකකට හරි. මේ Photo එක ගහපු එකා නම් මරු බන්.. මේ දවස් වල බැසිල් missing නේද? බුවා මේ පාර කලින්ම අයින් වෙලා වගේ ගේම් එකෙන්.. රටින් පිට වෙලාද දන්නේ නෑ මේ වෙනකොටත්![]()