ගොඩ කාලෙකට පස්සෙ උඹෙන් ලස්සන කවියක් දැක්කෙ ඇංජො :D දිගටම ලියන්න ඈ :D
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Mar 24, 2010 #21 ගොඩ කාලෙකට පස්සෙ උඹෙන් ලස්සන කවියක් දැක්කෙ ඇංජො දිගටම ලියන්න ඈ
prasadty Member Sep 6, 2009 2,105 93 0 දෙදුන්නේ Mar 24, 2010 #22 හරිම සතුටුයි සහෝ..... ලස්සනට ලියලා තියනවා දිගටම ලියන්නගග ඔබට ජය..
A Amalka101 Member Oct 27, 2008 6,012 271 0 Mar 26, 2010 #23 තාත්තා කෙනෙක් නිහඬවම අපිට උගන්වන පාඩම් මුළු ජීවිතය පුරාවටම අපිට අවැසි වෙනවා. අපූරු නිර්මාණයක්
chandi_mendis Member Jan 5, 2010 407 44 0 64 Borlesgamuwa. Mar 26, 2010 #24 හැම දරුවෙකුගෙම පසු පස ඉන්න ෙයා්ධ ශක්තිය දෙමාපියන්. කවදාහෝ ඒ බව දරුෙවකුට වැටහෙන ඒකත් සතුටක්. ගොඩක් වෙලාවට ඒ බව වැටහෙන්ෙහන්නෙ ඒ අයත් දෙමාපියන් වූවිටයි. හිතට නැගුන අව්‍යාජ සිතුවිලි අපුරුවට පද බැදුන ලස්සන නිර්මානයක් සොයුර. ඔබට ජය!.
හැම දරුවෙකුගෙම පසු පස ඉන්න ෙයා්ධ ශක්තිය දෙමාපියන්. කවදාහෝ ඒ බව දරුෙවකුට වැටහෙන ඒකත් සතුටක්. ගොඩක් වෙලාවට ඒ බව වැටහෙන්ෙහන්නෙ ඒ අයත් දෙමාපියන් වූවිටයි. හිතට නැගුන අව්‍යාජ සිතුවිලි අපුරුවට පද බැදුන ලස්සන නිර්මානයක් සොයුර. ඔබට ජය!.
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Mar 28, 2010 #25 ඇත්තම ඇත්ත..... මට දැනෙන්නෙත් එහෙමයි....