තාත්ත එක් තැන් වෙලා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තාත්ත එක් තැන් වෙලා

    අපේ තාත්තට ඇවිදින්න අමාරුයි.
    පැරලයිස් වෙලා වගේ. අල්ලන් යන්න ඕන. එක පැත්තක් පන අඩුයි.
    ඒකට නැවතිලා බලාගන්න මාසෙට කියක් විතර දෙන්න වෙයිද කෙනෙක්ට?
    මේ දවස් වල දවස් පඩියට කෙනෙක් ඉන්නේ. උට දවසට 2000ඉ :(
    ඊත් exercise කරන හින්ද තියන් ඉන්නවා. තාත්තට කිසිම උවමනාවක් නෑ හොද කරගන්න.
    අපි ආයුර්වේදෙ දැම්ම. එකේ හිටු අටෙන්ඩන්ට් අපේ තාත්ත ලග හිටපු කෙනාට කැමති නෑ කියල ඩොක්ටට කියල අපේ තාත්තගේ ticket කප්පවල. ඩොක්ට කීවඑයාට ගන්න වෙන්නේ staff එකේ පැත්තළු මොනා උනත්. මාර කෙනෙක්.
    නැත්තම් උදේ හවස විතරක් වැඩටික කරලා යන්න කෙනෙක් එයිද?
    මොනවා කරන්නද මන්ද. මට ඉන්නත් නෑ හැම වෙලේම ගෙදර.
    මම ඉන්නේ ටික දවසක් බලල commend bed එකක් ගෙනත් දිල යන්න.
    එතකොට එයාගේ වැඩ කරගන්න පුලුවන්න්නේ. එක හොදයිද?

    prod-image-500x500.jpg



    ස්තුති
     
    • Like
    Reactions: kasun757

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83
    mchn me wedamahattaya gawata akka ynna hoda karala dei mn adurnwa uba kypan air force eke malli thana kiwe kyla ubata udu karai para kynm cl me 0713163868
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    සිංහල බෙහෙත් කරන තැන් තියනවනේ මචන් ගම්පොල දොළුව වගේ එතන ok කියල මේ පෙත්තේ අය කියනවා.. නේවාසිකව treatment කරනවා
     
    Last edited:

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන් වීදියගොඩ අයුර්වේද හොස්පිටල් එකක් තියෙන්වා .නවත්තගෙන බෙහෙත් කරන්වා.ඒක පොඩ්ඩක් බලන්න.එතන වැඩිය සෙනගත් නෑ.
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    පුලුවන් නම් මේ වගේ කෙල්ලක් හොයාගනින් සේරම ගොඩ දායි. https://bit.ly/2Lrq5Zd

    මූගේ තාත්තා ගැන නොදන්න උන් මගේ රෙප් කපහල්ලා. ඌ මේ යකාට පුලුවන් තරම් කුහක කන් කළේ. දරුවෙක්ට එහෙම කරන්න පුලුවන් පරයෙක්ට මූ සලකන එකට මූට මල් තියන්න ඕනෙ. මහ කුහක පරයෙක්. දැන් පවා මූට වද දෙන එකයි ඌ කරන්නෙ. නර්ස් පවා දාලා යන්න ඇත්තේ ඕකාගෙ හැටියට.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    sinhala beheth karala ansabaage hoda una ape maamatath. porath 0tama wetila hitiye. toilet karannawath beriwa hitiye. dan awidala karala innawa hodin. anuradhapura pththen kare wisthara nam dan neha. dan awurudu gaanak. weddu innawa hoyala balapan tikak.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    රජයේ අයුර්වේද රෝහලකට අරන් යන්න අනිවාරෙන් හොඳ ප්‍රතිපල ලැබෙයි
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න අමාරුයි, දැන් මිනිස්සු එන්නේ උදේ ඇවිල්ල දවල් යන්න, 2000ක් දවසට කොහොමත් යාවි , පුළුවන් තරන් වීකෙන්ඩ්ස් ටිකවත් ගෙදර අය බලාගන්න හදාගන්න එතකොට ටිකක් හරි එක්ස්පෙන්ස් අඩු වෙයි. මේකේ දාර්ශනික ටෝක් දෙන අය දන්නේ නැ ඔහොම උනාම වෙන අසරණකම. පොඩ්ඩක් බලන්න වයසට යද්දී දිමින්ශීය හැදෙනවා එතකොට මුරන්ඩුයි කියන දේ අහන්නේ නැ , අමතක වෙනවා , මේකත් රෝගයක් එකට වෙනම බෙහෙත් තියෙනවා . තව දෙයක් එක් තැන ඉන්නවනම් මතක ඇතුව එයාර් මෙට්‍රස් එකක් ගන්න , ගිය අවුර්ද්දේ බලද්දී 11000ක් කිව ඔසුසලේ කොලබ් එකේ ලාබෙට තියෙනවා. එක විදියට ඉන්නකොට ඇගේ බෙඩ් රේෂ් එක එනවා දවසින් උනත් එන්න පුළුවන්. පනුවෝ ගහනවා අවොත් හොද කරන්න මාර දුකක් විදින්න ඕනේ. ඇදෙ ඉන්නකොට දවසම එක පැත්තකට තියන්න එපා පැය දෙක තුනකට වරක් හරවන්න ඕනේ . බ්ලඩ් සර්කුලේෂන් එක වෙන්න. බලාගන්න කෙනා අතේ තමයි තියන්නේ. රුම් එක උනත් හොදට වෙන්ටිලේසන් දීල පිරිසිදුව තියාගන්න. උබ කරන දේ කවදාහරි කැරකිලා උබටම ලැබෙයි. අපි කාගේත් අවසානය ඕක, හාර්ට් ඇටක් එකක් ලැබෙන්නේ ලකී අය
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා අපි වයසට ගියාමත් අපේ ලෙඩට දුකට බලන්න අපේ ලමයි ලගත් මේ වගේ සල්ලි නැති වෙයි. :rolleyes:

    ඒක නිසා දැන්ම ඉදන් එකෙක්ටවත් නොකියා තමන් වෙනුවෙන් වෙනමම බෑන්ක් අකවුන්ට් එකක සල්ලි දාලා එකතු කරන් හිටහල්ලා. :cool:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Pranajeewa hoya gatthu hamudurowo a kaale anshabagaya hoda kara ..pranajeewa walin..dan apawath wela...but eyage student doc wadey karanawa...mama cholesterol walata treatments kara poddak balapan...




    Saha



    Acupressure gana hoyapan ....google karala nam accupressure wage subjects hoyanna epa mokada google eke en naa....US pharmaceuticals walin a subject eka rid off karanawa.
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Ape seeyath oya wage wada karaganna amaru una anthima kale.hithuwakkarai. kisi deyak ahanne nae. kalpanawa nae.
    Thaththa tamai balagaththe godakma. January wala nathiweddi 95k withara
    ara ude comment eke tibuna widiyata balaganin machan. Nathnam thawa amaru wenawa.
    Puluwan taram thamange kenek balagannawa nam tamai hoda
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා අපි වයසට ගියාමත් අපේ ලෙඩට දුකට බලන්න අපේ ලමයි ලගත් මේ වගේ සල්ලි නැති වෙයි. :rolleyes:

    ඒක නිසා දැන්ම ඉදන් එකෙක්ටවත් නොකියා තමන් වෙනුවෙන් වෙනමම බෑන්ක් අකවුන්ට් එකක සල්ලි දාලා එකතු කරන් හිටහල්ලා. :cool:

    up up
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා හොදය ඔය වගේ පැරල්යිස් ලෙඩ වලට
    දවස් 7- 8 සෑහෙන්න උඩට උස්සලා ගන්නවා. නතර කරන්නේ නෑ.
    නහයට තෙල් දානවා එයාම එක දිගට දවස් 5-6ක්, කසාය දෙනවා, නවන්න කියනවා. එච්චරය්
    ඉන්නේ නුවර මැණික් හින්නේ, වලල හන්දියේ
    උබ ගිහින් බලපන් නිකන් ඉදන් ඉදල සෙනසුරාදා හෝ ඉරිදා දවසක. එතකොට උබට පෙනෙය් බාගෙට සනීප වෙච්ච ලෙඩ්ඩු එහෙම ඇවිත් ඉන්නවා බේත් ගන්න ..
     
    Last edited: