තාත්ත එක් තැන් වෙලා
අපේ තාත්තට ඇවිදින්න අමාරුයි.
පැරලයිස් වෙලා වගේ. අල්ලන් යන්න ඕන. එක පැත්තක් පන අඩුයි.
ඒකට නැවතිලා බලාගන්න මාසෙට කියක් විතර දෙන්න වෙයිද කෙනෙක්ට?
මේ දවස් වල දවස් පඩියට කෙනෙක් ඉන්නේ. උට දවසට 2000ඉ
ඊත් exercise කරන හින්ද තියන් ඉන්නවා. තාත්තට කිසිම උවමනාවක් නෑ හොද කරගන්න.
අපි ආයුර්වේදෙ දැම්ම. එකේ හිටු අටෙන්ඩන්ට් අපේ තාත්ත ලග හිටපු කෙනාට කැමති නෑ කියල ඩොක්ටට කියල අපේ තාත්තගේ ticket කප්පවල. ඩොක්ට කීවඑයාට ගන්න වෙන්නේ staff එකේ පැත්තළු මොනා උනත්. මාර කෙනෙක්.
නැත්තම් උදේ හවස විතරක් වැඩටික කරලා යන්න කෙනෙක් එයිද?
මොනවා කරන්නද මන්ද. මට ඉන්නත් නෑ හැම වෙලේම ගෙදර.
මම ඉන්නේ ටික දවසක් බලල commend bed එකක් ගෙනත් දිල යන්න.
එතකොට එයාගේ වැඩ කරගන්න පුලුවන්න්නේ. එක හොදයිද?
ස්තුති