තාත්ත කවුද ??

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය

    රිපොස්ට් ද දන්නේ නැහැ ඕන එකක් කියල දැම්ම
    මනුස්සයෙක් රෑ 10ට විතර කාර් එකකින් ගමනක් යනකොට වයස අවුරුදු 20ක විතර කෙල්ලෙක් වාහනේට අත දැම්මලු... මූත් කුකුලා නිසා වාහනේ නැවැත්තුවලු. කෙල්ලට ගෙදර යන්න තිබුන අවසාන බස් එකත් මිස් වෙල.. ඕන මගුලක් කියලා කෙල්ලවත් දාගෙන දැන් කොල්ලා වාහනේ drive කරනවා.. ටික වෙලාවකින් කෙල්ලට කලන්තයක් හැදුනලු... කොල්ලා මේ කෙල්ලවත් අරගැන hospital ගිහින්..
    doctor- සුබ පැතුම් ඔයා දැන් තාත්තා කෙනෙක්...
    කොල්ලා-මම ලමයාගෙ තාත්තා නෙවේ..
    කෙල්ල-මෙයා තමා තාත්තා
    කොල්ලා කොහෙවත් යන මගුලකට පැටලිලා...
    අවසානෙ docter කොල්ලාව පරීක්ශා කලා...
    doctor මේ වාර්තාවට අනුව ඔබතුමාට ලම යිහදන්න හැකියාවක් නෑ...
    කොල්ලාට දැන් මාර ෆිට් අහුවෙන්න ගිය උගුලෙන් බේරුනු එකට...
    වාහනෙටත් නැගලා ටිකක් දුර යනකොට මතක් වෙනවා...
    .
    .
    .
    .
    .
    .
    .
    එතකොට මගේ ගෑනිට හම්බුනු ලම යි දෙන්න කාගෙද?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol:

    රුපවාහින්යෙ කාලෙකට කලින් ගිය ජයලත් මනොරත්න ටැක්සි ඩරිවර් කෙනෙක්ටද කෝහෙද ඉන්න කතාවකත් ඕකම වෙනවා බැලින්ම මිනිහාගෙ යාලුවා වැඩෙ දිලා:rofl:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    owa wihilu neme maury show eke ekak tyenawa you are not the farher kiyala program ekak.eke wennema owa gana hoyana eka.samahara gaanu diuranawa miniha thama kiyala.checka kalama wena mokekgeda thamai lamaya.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol:

    රුපවාහින්යෙ කාලෙකට කලින් ගිය ජයලත් මනොරත්න ටැක්සි ඩරිවර් කෙනෙක්ටද කෝහෙද ඉන්න කතාවකත් ඕකම වෙනවා බැලින්ම මිනිහාගෙ යාලුවා වැඩෙ දිලා:rofl:
    හෙන කාලෙකට කලින්:)
     
    • Like
    Reactions: prageeth119lk