ipadeema dukak, jeewathweema dukak, maranaya dukakතාත්ත 3න් වෙනිද නැති උනා මචන්ල. මට පහුගිය දවස් ටිකේ එලකිරි එන්න බැරිඋනා මේක කියන්න මලගෙදර වැඩ, අරව මේව හින්ද. තාත්තගෙ වකුගඩු නරක්වෙලා තිබුනෙ. වකුගඩුවක් බද්ද කරන්නත් බැහැ කිව්ව වයසයි සීනියි ප්රෙශර් අරව මේව හින්ද. ඩයලිසිස් කරන්නත් එපා කියල බෙහෙත් වලින්ම මේන්ටේන් කරමු කියල තමයි ඩොක්ට කිව්වෙ. තාත්තට සතියක් ගානෙ අර එරිත්රොප්රෝටීන් ඉන්ජෙක්ශන් එකත් ගැහුව සති 5ක් විතර. මම හිතුවෙ ඒක ගහද්දි ටිකක් හරියයි කියල ඒත් හරිගියේ නෑ. ඉතින් 30 වෙනිද තාත්තට යුරීන් පාස් උනේ නෑ ඊටපස්සෙ 31වෙනිද වෘශන කෝෂ ඉදිමුනා මාර විදිහට ඊටපස්සෙ අපි හොස්පිටල් එකට අරගෙන ගියාම මුත්රා බටයක් දාන්න හැදුව ඒත් බැරිවුනා මුත්රාශය හොඳටම හිරවුනා. පස්සෙ වෝඩ් එකට දාල 31වෙනිද රෑ ඩයෑලිසිස් එකකුත් කරා ඒත් හරිගියෙ නෑ. එන්න එන්නම අමාරු උනා කතාකරගන්නත් බැරිවුනා.මම දවස් 2ක් එකදිගට නිදිමරල වෙන කෙනෙක්ට තාත්තව බලාගන්න දීල හවස ගෙදර ආව. ඊට පස්සෙ මම රෑවෙලා තාත්තට කතාකරද්දි එච්චර අවුලක් තිබ්බෙ නෑ. හැබැයි මට පුලුවන්නන් එන්න කිව්ව එයාට දෙයක් කියන්න තියෙනව කියල
. මට යන්න බැරිඋනා අම්මත් ගෙදර තනියම හින්ද. පස්සෙ මම උදේ 6.10 හොස්පිටල් එකට යද්දි තාත්ත නැතිවෙලා තියෙන්නෙ 5.45ට. මට මාර දුකක් තියෙන්නෙ මචන්ල එයා නැතිවෙන වෙලාවෙ එයා ලඟ ඉන්න බැරිවෙච්චි එක ගැන
. අර මිනිහ තාත්තට බැලුවෙ නැද්ද දන්නෙත් නෑ හරියට............

ඒකට දුක හිතන්න එපා මචන් ... තාත්තා කියන්නේ අම්මව අනිත් අයව හොඳට බලාගන්න කියල ..ඒක කරපන් ... අනික උඹ උත්සාහ කරානෙ බේරගන්න ... දුකයි තමයි .. නමුත් අපි හැමෝටම යන්න වෙන්නෙ මොනවහරි දෙයක් කරගන්න බැරුව ඉතුරු කරල තමයි ...තාත්ත 3න් වෙනිද නැති උනා මචන්ල. මට පහුගිය දවස් ටිකේ එලකිරි එන්න බැරිඋනා මේක කියන්න මලගෙදර වැඩ, අරව මේව හින්ද. තාත්තගෙ වකුගඩු නරක්වෙලා තිබුනෙ. වකුගඩුවක් බද්ද කරන්නත් බැහැ කිව්ව වයසයි සීනියි ප්රෙශර් අරව මේව හින්ද. ඩයලිසිස් කරන්නත් එපා කියල බෙහෙත් වලින්ම මේන්ටේන් කරමු කියල තමයි ඩොක්ට කිව්වෙ. තාත්තට සතියක් ගානෙ අර එරිත්රොප්රෝටීන් ඉන්ජෙක්ශන් එකත් ගැහුව සති 5ක් විතර. මම හිතුවෙ ඒක ගහද්දි ටිකක් හරියයි කියල ඒත් හරිගියේ නෑ. ඉතින් 30 වෙනිද තාත්තට යුරීන් පාස් උනේ නෑ ඊටපස්සෙ 31වෙනිද වෘශන කෝෂ ඉදිමුනා මාර විදිහට ඊටපස්සෙ අපි හොස්පිටල් එකට අරගෙන ගියාම මුත්රා බටයක් දාන්න හැදුව ඒත් බැරිවුනා මුත්රාශය හොඳටම හිරවුනා. පස්සෙ වෝඩ් එකට දාල 31වෙනිද රෑ ඩයෑලිසිස් එකකුත් කරා ඒත් හරිගියෙ නෑ. එන්න එන්නම අමාරු උනා කතාකරගන්නත් බැරිවුනා.මම දවස් 2ක් එකදිගට නිදිමරල වෙන කෙනෙක්ට තාත්තව බලාගන්න දීල හවස ගෙදර ආව. ඊට පස්සෙ මම රෑවෙලා තාත්තට කතාකරද්දි එච්චර අවුලක් තිබ්බෙ නෑ. හැබැයි මට පුලුවන්නන් එන්න කිව්ව එයාට දෙයක් කියන්න තියෙනව කියල
. මට යන්න බැරිඋනා අම්මත් ගෙදර තනියම හින්ද. පස්සෙ මම උදේ 6.10 හොස්පිටල් එකට යද්දි තාත්ත නැතිවෙලා තියෙන්නෙ 5.45ට. මට මාර දුකක් තියෙන්නෙ මචන්ල එයා නැතිවෙන වෙලාවෙ එයා ලඟ ඉන්න බැරිවෙච්චි එක ගැන
. අර මිනිහ තාත්තට බැලුවෙ නැද්ද දන්නෙත් නෑ හරියට............