තාත්ත නැති උනා.....

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    අපි කිව්වත් නැතත් උඹ ජිවිත කාලේම හොයයි (උඹ නෙමේ උඹේ හිත) මොකක්ද තාත්තාට කිය්නන තිබ්බේ කියලා
    යහපත් සැපවත් ආත්මයක් ලැබෙන්න කියලා පතනවා මචං
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,595
    113
    එක තැනක නෑ
    Niwan suwa labewa :(
    Mage thaththa nathi welath awurudu 4i ban.

    awasana mohothe nathi unath uba ita kalin dawasa wenakan hari langa hitiyane machan. Uba puluwan widihata karanna puluwna hamadeyakma karane machan. So hitha hadaganna. Parents la loss wenawa kiyana eka kohomada danenne kiyala mama dnnawa hodatama. Hitha hadaganna try karanna machan. 🙏😔
     
    • Sad
    Reactions: Stimulus mind

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    නිවන් සුව. උබට පුලුවන් උපරිමයෙන් කරපු නිසා වැඩිය හිතන්න එපා. හිත හයිය කරගෙන අම්මටත් සලකගෙන ඉදපං.