තාත්ත නැති උනා.....

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    නිවන් සුව ලැබේවා!

    අපෙත් ඔකම උනා. බලා ගන්න එකෙක්ට දීල ගෙදර ගියාම. ඒ දවසෙම නැති උනා. අල්ලපු ඇදේ හිටිය මනුස්සයා කීවේ හුස්ම ගන්න බැරි උන සීන් එකක් උනා කියලා. බලා ගන්න තියපු කාලකන්නියා බුදියලා එතන ඉදලා නෑ.
    huttata kana palenna denna tibbe
    ------ Post added on Jan 12, 2022 at 11:57 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිවන් සුව ලැබේවා!


    huttata kana palenna denna tibbe
    ------ Post added on Jan 12, 2022 at 11:57 AM


    හොස්පිට්ල් එකෙ ඩොක්ටර්ට වඩා ඩොක්ටර් වෙලා ඌ හිටියෙ බන්. 2019 හවස 6 ඉදන් උදේ 6 වෙනකන්න් 2500ක් ගෙව්වා. ඌ මරන පරික්ශන කරන්නත් එපා කියලා අපිට බොඩි එක 6.30 වෙද්දි අරන් යන්න වැඩේ සෙට් කරලා තිබ්බෙ. මම හොස්පිට්ල් එකෙන් මැරුන විදිහ බලන්න කියද්දි අරු එක ඔක්කොම ගානට වැඩෙ සෙට් කරලා. හොස්පිට්ල් එකෙ මැරුන හින්දා මරන පරික්ශාව ඔන නෑ කියලා.

    මිනිහා පාන්දර පපුව හරි තෙත රෙද්ද කින් හොදලා සෙම වගෙ ඇවිල්ලා හුස්ම ගන්න බැරි උනා කියලා දෙපැත්ත ඇදෙ දෙන්නා කිවේ