තාත්ත සතුටු කීරීම

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    අපේ තාත්තා හැමවෙලාවෙම සින්දු අහනවා. DVD player. දැන් එක කැඩුනා . මචන්ලා එකට alternative විධියක් තියේද ? දැන් CD player නැත්ද කොහේදෝ .මම බැලුවේ PEN එකකට සින්දු දාල pendrive TV එකට ගහලා අස්වන්න. නැත්තනම්
     
    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    පෝන් එකක් අරන් ෂ්පොටිපයි දාලා දෙන්න
    නැත්නම් බෞද්ධයා/ ශ්‍රද්ධා දාලා දෙන්න
    mata terune naha ,, aye kiyannko

    Bump
    රේඩියෝ එකට Pen එකක් ගහලා සිංදු අහන්න පුළුවන් නේද?
    para hindi videos ehemath balanna epayiii
    ------ Post added on Jul 17, 2022 at 2:15 PM
     
    • Like
    Reactions: Avishka Indula

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    න0ගි ම්එකෙ ගොඩක් නරක අයියලා ඉන්නවා .. වැඩිය කතාවටහ් යන්නහ් එපා
    උදව් ඔනි නම් ඉන්බොක්ස් එන්න ...
     
    • Like
    Reactions: newmember200

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    අපේ තාත්තා හැමවෙලාවෙම සින්දු අහනවා. DVD player. දැන් එක කැඩුනා . මචන්ලා එකට alternative විධියක් තියේද ? දැන් CD player නැත්ද කොහේදෝ .මම බැලුවේ PEN එකකට සින්දු දාල pendrive TV එකට ගහලා අස්වන්න. නැත්තනම්
    ස්පොටිෆයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේකෙ උන් ගුලි කාලා. ඔය නාකි මිනිස්සුන්ට මොන ස්පොටිෆයිද. තව ඩීවීඩී ප්ලේයර් එකක් අරන් දියන් රුපියල් හත් අටදහක් වෙයි. 2020 ගත්තා එකක් පන්දහට, usb, karoke සපෝට් තියෙනවා.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,365
    113
    වැලිවේරිය
    ගුවන්විදුලි සංස්ථාව අල්ලලා දෙන්න රේඩියෝ එකේ. ආන් අල්ලපු ගෙදර කුස්සියේ පැය 24ම දාලා ඕක.
    Ow ban ape thathath oka ahnwa...mokuth kiynnth ba paw neh...eke bana ehemanm patta...gon part na හොද හාමුදුරුවරු ඉන්නවා...habi eke thiyenne බයි නිව්ස්,කාබනික කෘශිකර්මය,බයි සෝන්ග්ස්
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අපේ තාත්තා හැමවෙලාවෙම සින්දු අහනවා. DVD player. දැන් එක කැඩුනා . මචන්ලා එකට alternative විධියක් තියේද ? දැන් CD player නැත්ද කොහේදෝ .මම බැලුවේ PEN එකකට සින්දු දාල pendrive TV එකට ගහලා අස්වන්න. නැත්තනම්
    රේඩියෝ තියෙනව පෙන් ගහන්න පුළුවන් ඒකක් අරන් දෙන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    memory card / flash drive connect karanna puluwan portable players thiyenne. ekak aran denna.
    naththan ita wada hodai phone ekak aran denna youtube/tic tok ehema balannath puluwanne.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ගුවන්විදුලි සංස්ථාව අල්ලලා දෙන්න රේඩියෝ එකේ. ආන් අල්ලපු ගෙදර කුස්සියේ පැය 24ම දාලා ඕක.
    අපේ ගෙදරත් දාලා.අපෝ නිව්ස් කියලා යන්නේ තඩි පච.ඔක්කොම වෙනස් කරලා කියන්නේ..මොනා කරන්නද ආසාවනේ ඒ අයගෙත්

    උබ්ට අල්ලපු ගෙවල් කීයක් තියද බන්