අපේ තාත්තා හැමවෙලාවෙම සින්දු අහනවා. DVD player. දැන් එක කැඩුනා . මචන්ලා එකට alternative විධියක් තියේද ? දැන් CD player නැත්ද කොහේදෝ .මම බැලුවේ PEN එකකට සින්දු දාල pendrive TV එකට ගහලා අස්වන්න. නැත්තනම්
mata terune naha ,, aye kiyannkoපෝන් එකක් අරන් ෂ්පොටිපයි දාලා දෙන්න
නැත්නම් බෞද්ධයා/ ශ්රද්ධා දාලා දෙන්න
para hindi videos ehemath balanna epayiiiBump
රේඩියෝ එකට Pen එකක් ගහලා සිංදු අහන්න පුළුවන් නේද?
steal a phone from somewhere, then download Spotifymata terune naha ,, aye kiyannko
Easy and usefulTab ekak aran youtube playlist ekak hadala denna
ස්පොටිෆයිඅපේ තාත්තා හැමවෙලාවෙම සින්දු අහනවා. DVD player. දැන් එක කැඩුනා . මචන්ලා එකට alternative විධියක් තියේද ? දැන් CD player නැත්ද කොහේදෝ .මම බැලුවේ PEN එකකට සින්දු දාල pendrive TV එකට ගහලා අස්වන්න. නැත්තනම්
ගුවන්විදුලි සංස්ථාව අල්ලලා දෙන්න රේඩියෝ එකේ. ආන් අල්ලපු ගෙදර කුස්සියේ පැය 24ම දාලා ඕක.
ස්වදේශීය සේවය බංOw ban ape thathath oka ahnwa...mokuth kiynnth ba paw neh...eke bana ehemanm patta...gon part na හොද හාමුදුරුවරු ඉන්නවා...habi eke thiyenne බයි නිව්ස්,කාබනික කෘශිකර්මය,බයි සෝන්ග්ස්ගුවන්විදුලි සංස්ථාව අල්ලලා දෙන්න රේඩියෝ එකේ. ආන් අල්ලපු ගෙදර කුස්සියේ පැය 24ම දාලා ඕක.
රේඩියෝ තියෙනව පෙන් ගහන්න පුළුවන් ඒකක් අරන් දෙන්නඅපේ තාත්තා හැමවෙලාවෙම සින්දු අහනවා. DVD player. දැන් එක කැඩුනා . මචන්ලා එකට alternative විධියක් තියේද ? දැන් CD player නැත්ද කොහේදෝ .මම බැලුවේ PEN එකකට සින්දු දාල pendrive TV එකට ගහලා අස්වන්න. නැත්තනම්
අපේ ගෙදරත් දාලා.අපෝ නිව්ස් කියලා යන්නේ තඩි පච.ඔක්කොම වෙනස් කරලා කියන්නේ..මොනා කරන්නද ආසාවනේ ඒ අයගෙත්ගුවන්විදුලි සංස්ථාව අල්ලලා දෙන්න රේඩියෝ එකේ. ආන් අල්ලපු ගෙදර කුස්සියේ පැය 24ම දාලා ඕක.