තාප්පයක් ගහන්න යන්නේ.

boxman

Member
Jan 5, 2010
209
3
0
තාප්පයක් ගහන්න යන්නේ.

තාප්පයක් ගහන්න යන්නේ ....:) මට දැනගන්න ඕනේ දවස් කුලිද , කොන්තරත් දෙන එකද අපිට වාසි(ලාබ ) කියල... :) ලොකු මුදලක් නැහැ. :no:
 

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ගල් ගානට බැදපන්.. බ්ලොග් ගල් !! 12ක් 15ක් ගනී ගලකට
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Thanks machan uparima dan yana gaana 15 wageda? :)

    පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා බන් ! කොළඹ කොහොමද දන්නේ නෑ.. කොහොමත් 15 වටේට තමයි රේට් එක

    ආහ් තව එකක් අගල් 5 පළල ගලට වඩා අගල් 4 පළල ගලට තව ගාන අඩුයි ! තාප ගොඩක් හදන්නේ අගල් 4 එකෙන් වෙන්න ඕන..
     

    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා බන් ! කොළඹ කොහොමද දන්නේ නෑ.. කොහොමත් 15 වටේට තමයි රේට් එක

    ආහ් තව එකක් අගල් 5 පළල ගලට වඩා අගල් 4 පළල ගලට තව ගාන අඩුයි ! තාප ගොඩක් හදන්නේ අගල් 4 එකෙන් වෙන්න ඕන..

    මචන් තැන්ක්ස් රේප් ඇඩ් :)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දවස් කුලියට දෙනවා නම් මචන් ලග ඉදලා වැඩේ කරගන්න ඕනි .නැත්නම් උන් වැඩේ අදිනවා .එහෙම බැරි නම් හොදම දේ කොන්ත්‍රාත් දෙන එක තමයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔව් ඔව් !



    25ක් යන්නේ ලින්ටල් මට්ටමෙන් උඩ මචං ! තාප්ප වගේ පහළ ඒවාට ගාණ අඩුයි

    gadolak badinnat dan 15 gannawa

    block galak badinna 25 gannawa colombo wala

    lintal mattamen uda badinna 30 or 35

    dan geyak hadana nisa kiyanne
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    චින මහා ප්‍රකරේ නෙවෙයි නම් කොන්ත්‍රාත් දියන් ..ටිකක් උස තපප්යක් නම් ගල් ගානට බදපන්..කොහොම කලත් පලංචි ගෙනත් දෙන්න වෙතයි
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    තාප්පයක් ගහන්න යන්නේ ....:) මට දැනගන්න ඕනේ දවස් කුලිද , කොන්තරත් දෙන එකද අපිට වාසි(ලාබ ) කියල... :) ලොකු මුදලක් නැහැ. :no:

    Me dawas wala ekak gahanawa. Epa wela inne. Giya Friday indan mun na. Phone answer karanneth na. Enne naththam enne na kiyanna one.

    Contract dena eka wasi. Galak bandinna dan 25 gannawa.