තාප්පයක් දාන්න ඉන්න උන්ට

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ප්‍රධාන පාර නොවන කැට ගල් අල්ලපු අතුරු පාර අයිනේ තාප්පයක් හරි වැටක් හරි ගහන්න ඉන්නවනම් පාරට කොච්චර ඉඩ තියලා ගහන්න ඕනද? ඔප්පු සින්නක්කර නම් ඉඩ තියන්නේ නැතුව උනත් ගහන්න පුලුවන්ද? මේකට සභාවට ඇගිලි ගහන්න අයිතියක් තියෙනවාද? සභාවේ ඉන්න අය, මේ ගැන දන්න අය කියනවද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    langa inna un irisiyakarayo nam sabawata oka kiyai. un ethakota awith angilla nemei athama danawa. pare palala hariyata thiyanawada balala sabawata dala approve ganin. langa inna un aulak naththan. pare palala hariyata thiyala hadapan. eth hondama de approve ganin. jarawa illana un sabawe inna puluwan. mula indalama voice recoding thiyaganin. thappe gahanakotath gahanna kalin thibba widiya photos gahala, gahanakota, gahuwata passe photos/videos thiyaganin. minissunge katawachana wiswasa karanna epa.
     
    • Like
    Reactions: Jeewanu2

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පාරෙ තියෙන ප්‍රමානෙ අඩි 12, 10, 8 වගේ අදාල ගාන තියන්න ඕනෙ. ඉඩමෙ ප්ලෑන් වල පාරෙ ප්‍රමානෙ තියෙනව. කොහොමත් ඉඩමෙ මායිමක් තියෙනවනෙ. මායිමෙන් ඉඩම පැත්තට වෙන්න පවුන්ඩේෂන් දාන්න ඕනෙ.
    පාරට වැඩිවෙන්න බැඳල කවුරුහරි කම්ප්ලේන් එකක් දැම්මොත් ප්‍රශ්නයක් වෙනව.
    පාරට ඉඩ වැඩියෙන් තියන තරමට තමුන්ටමයි වාසිය.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ඕක ගමේ බුවාලා මත තමයි තීරණය වෙන්නෙ පෙත්සන් කාරයො එහෙම ,පාරට වැඩි නම් හදපු ඒවත් ගලවන්ඩ වෙනවා. කෝකටත් සබාවේ TO හම්බෙලා අහන්ඩ
     
    • Like
    Reactions: Jeewanu2

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    තාප්පයක් ශක්තිමත් වැඩිම බ්ලොක් ගල් වලින් බැන්දමද් , ගඩොල් වලින් බැන්දමද බන්?

    පරණ එක කඩල අලුතෙන් බදින්න හදන්නෙ :yes:
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    තාප්පයක් ශක්තිමත් වැඩිම බ්ලොක් ගල් වලින් බැන්දමද් , ගඩොල් වලින් බැන්දමද බන්?

    පරණ එක කඩල අලුතෙන් බදින්න හදන්නෙ :yes:
    ගඩොල් තමා හයිය.. පාරා අයිනෙ නන් බර වාහන යන දේදරිල්ලට කොහොමත් තාප්පෙ පුපුරනවා. ඒ නිසා අඩි 6න් හයට වගේ කොන්ක්‍රීට් දාපන්.. බ්ලොක් ගල් දන්න තැනකට කියලා හයයට හදා ගන්න පුලුවන්නම් ඕකේ. ගල් කුඩු දාපු නෝමල් බ්ලොක් ගල් නම් මේලෝ රහක් නෑ.
    දැන් අර මැටි Eco bricks වලිනුත් තාප්ප බඳිනවා. කපරාරු නොකර ලස්සනයි
     
    • Like
    Reactions: NRTG and Erzo

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාප්පයක් ශක්තිමත් වැඩිම බ්ලොක් ගල් වලින් බැන්දමද් , ගඩොල් වලින් බැන්දමද බන්?

    පරණ එක කඩල අලුතෙන් බදින්න හදන්නෙ :yes:
    උඩින් ලින්ටල් එකක් වගේ කොන්ක්‍රීට් එකක් දාල තාප්පෙ කපරාරු කරානම් බ්ලොක්ගල් වලින් උනත් අවුලක් නෑ. වැහිවතුරට ප්‍රමිතියක් නැති බ්ලොක්ගල් දියවෙනව.
     
    • Like
    Reactions: NRTG and Erzo