තාප්පයක් බඳින්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    තාප්පයක් බඳින්න

    යාළුවනේ මට දැන ගන්න ඕන බෑවුමක් සහිත ඉඩමක සෝදා යෑම වලක්වන්න හිටවන්න පුළුවන් ගස් වර්ග මොනවද කියල?

    ඒ වගේම මම දැකල තියෙනව සමහර ඉඩම්වල රබර් ටයර් එක්තරා රටාවකට ගොඩ ගහල තාප්ප හඳල තියෙනව. මට දැනගන්න ඕන මේ වැඩේ කෙතරම් සාර්ථකද කියල.

    මම ගේ හදන ඉඩම කබොක සහිත පස් තියෙන ඉඩමක්. ඒත් ටිකක් බෑවුම තියෙනව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ගාව තිබ්බ ඕක ගැන මොකද්ද දෙපාර්තමෙතුවකින් ගහපු පොත් ටිකක්, හිටපන් බලල කියන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,

    නෑ බන් පරිසර හා ස්වභාවික සම්පත් අමාත්යංශය - ඉහල ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතියෙන් ගහපු මැගසින් සෙට් එකක්.

    මේකේ තියෙන්නේ බෑවුම් වල පස් හෝදගෙන යන්නේ නැති විදිහට බෑවුම් වල වගා කරන හැටි, ගල් වැටි කානු එහෙම කපන්නේ කොහොමද කියල. මම බැලුවෙ වගා කරන්න හොඳ ගස් වර්ග දාල තියෙනවද කියල, එහෙම නෑ වගේ. :sorry: