තාප්පෙට ලයිට් ගන්න

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    තාප්පෙට ලයිට මීටරේ හයි කරන්න, GI බටයකට ගන්න හදන්නේ . එකේ සයිස් එක කොහොම වෙන්න ඕනෙද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    තාප්පෙට ලයිට මීටරේ හයි කරන්න, GI බටයකට ගන්න හදන්නේ . එකේ සයිස් එක කොහොම වෙන්න ඕනෙද?
    Ehema maaru karanakota kiyak gannwada ban un?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Size එක දන්නේ නැහැ සාමාන්‍ය GI බටයක් ගන්නේ ඕකට
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    තාප්පෙට ලයිට මීටරේ හයි කරන්න, GI බටයකට ගන්න හදන්නේ . එකේ සයිස් එක කොහොම වෙන්න ඕනෙද?
    9 inch නැති උන්ට මොන ලයිට්ද
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    IMG-20211012-WA0005.jpg

    පොඩ්ඩක් ඔලුවෙන් හිටන් බලන්න
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මම ලගදී සෙට් කලා. අඟල් 2 බටයක් දැම්මේ. CEB කිව්වේ එහෙමයි. උඩින් නූල් 3 හිල් දෙකක් විදින්න ඕනි.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Parliament එක පැත්තට Portable Grinder එකක් අරන් ගිහින් ඕනෙ size එකෙන් කපාගෙන එන්න....
     
    • Love
    Reactions: hariuda