තාප්ප චිත්ර සහ ගෝඨාබය.....
තාප්ප ලස්සන කරන්න ච්ත්ර අඳින්නේ, ගෝඨාබය ජනාදිපති උනාට පස්සේ කියනවනම් ඒක වැරදියි... හැබැයි ගෝඨාබය ජනාදිපති උනාට පස්සේ ලංකාවේ මේ රැල්ල වැඩි උනා...
හේතුව, 2015 ට කලින් ගෝඨාබය නාගරික සංවර්දන අදිකාරියේ ඉන්දෙද්දී ලස්සන කරපු නගර, පහුගිය ආණ්ඩුවෙන් විනාස වෙන්න ඉඩහැරපු නිසා....
කව්රු උනත් හොඳ දෙයක් කරනවානම් අගය කරන්න ඕනේ....
තාප්ප ලස්සන කරන්න ඔය අදහස එන්න එක හේතුවක් උනේ පාඨලී දාපු පහල ඇඩ් එක........ මතකද?......