තාප්ප චිත්‍ර සහ ගෝඨාබය.....

  • Dec 18, 2013
    535
    98
    28
    තාප්ප චිත්‍ර සහ ගෝඨාබය.....

    තාප්ප ලස්සන කරන්න ච්ත්‍ර අඳින්නේ, ගෝඨාබය ජනාදිපති උනාට පස්සේ කියනවනම් ඒක වැරදියි... හැබැයි ගෝඨාබය ජනාදිපති උනාට පස්සේ ලංකාවේ මේ රැල්ල වැඩි උනා...

    හේතුව, 2015 ට කලින් ගෝඨාබය නාගරික සංවර්දන අදිකාරියේ ඉන්දෙද්දී ලස්සන කරපු නගර, පහුගිය ආණ්ඩුවෙන් විනාස වෙන්න ඉඩහැරපු නිසා....

    කව්රු උනත් හොඳ දෙයක් කරනවානම් අගය කරන්න ඕනේ....

    තාප්ප ලස්සන කරන්න ඔය අදහස එන්න එක හේතුවක් උනේ පාඨලී දාපු පහල ඇඩ් එක........ මතකද?......

    • Haha
    Reactions: pathaleiretta

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක මොන්ටිසෝරියක් වගේ හැමතැනම බහුබූත ඇඳලා.එහෙම කරන්න ගියාම ඕනවට වඩා කැතයි..ඊට වඩා හොඳ නැද්ද ඕවා කපරාරුවක් ගහලා ලස්සන කලර් මික්ස් එකකින් පේන්ට් කරන එක.තාප්ප සුදුපාට ගෑවමත් ලස්සනයි
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක මොන්ටිසෝරියක් වගේ හැමතැනම බහුබූත ඇඳලා.එහෙම කරන්න ගියාම ඕනවට වඩා කැතයි..ඊට වඩා හොඳ නැද්ද ඕවා කපරාරුවක් ගහලා ලස්සන කලර් මික්ස් එකකින් පේන්ට් කරන එක.තාප්ප සුදුපාට ගෑවමත් ලස්සනයි

    ලංකාවේ චිත්‍ර හදන්න කලින් උඹ ඉන්න රටේ චිත්‍ර හදාගනින් ....බලපන් හැටි

    english_listening-graffiti__large.jpg
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක මොන්ටිසෝරියක් වගේ හැමතැනම බහුබූත ඇඳලා.එහෙම කරන්න ගියාම ඕනවට වඩා කැතයි..ඊට වඩා හොඳ නැද්ද ඕවා කපරාරුවක් ගහලා ලස්සන කලර් මික්ස් එකකින් පේන්ට් කරන එක.තාප්ප සුදුපාට ගෑවමත් ලස්සනයි

    ඊටපස්සෙ පෝස්ටර් ගැහුවම තවත් ලස්සනයි
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    ලංකාවේ චිත්‍ර හදන්න කලින් උඹ ඉන්න රටේ චිත්‍ර හදාගනින් ....බලපන් හැටි

    english_listening-graffiti__large.jpg

    ඕවා තියෙන්නේ බල්ලෙක්වත් යන්නේ නැති කැලෑ පාලම්,සහ රේල් පාරවල් වල.එංගලන්තේ ලොකු තාප්ප කොහෙවත් නෑපොඩි අඩි 3ක්වත් උස නැති තාප්ප තියෙන්නේ.හුගක් ඒවගේ තාප්ප නෑ.රනිල් අගමැති හැටියට හිටියනම් තාප්ප නැති රටක් ලංකාවේ හදන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා තියෙන්නේ බල්ලෙක්වත් යන්නේ නැති කැලෑ පාලම්,සහ රේල් පාරවල් වල.එංගලන්තේ ලොකු තාප්ප කොහෙවත් නෑපොඩි අඩි 3ක්වත් උස නැති තාප්ප තියෙන්නේ.හුගක් ඒවගේ තාප්ප නෑ.රනිල් අගමැති හැටියට හිටියනම් තාප්ප නැති රටක් ලංකාවේ හදන්නේ.

    ඔව් ඔව්...රනිල් ඔක්කොම තාප්ප ටික ගලෝල එක තාප්පයයි ගහන්න හිටියේ උතුරු නැගෙනහිර වෙන් කරලා