තාප්ප වෙනුවල් දැල් හොදයිද?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ගෙදර වටේට තාප්පයක් ගහන්න ඕනි.හැබැයි ඒකට යන වියදම ටිකක් සැර නිසා මේ වගේ දැලක් ගහන්න බැලුවෙ.
    open ගතියනම් ගස් ටිකක් පැල කරල වහගත්ත හැකි.
    මේක කලින් කරපු අය ඉන්නවද? කොහොමද කල් පැවැත්ම සහ වියදම සාපේක්ශව?වෙන alternatives තියෙනවනම් කියන්නකො..
    unnamed.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    anith unta penna geyak hadanawanam meka hodayi :ROFLMAO:
    na na sirawata oka hodai bn. ekala oya dale wisikarana bottle ellala pala wawapan. ethakota patta.
     
    • Like
    Reactions: Jalz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Privacy eka gana hithanawanam bammak gahapan. tika tika hari. passe hithei boru wiyadama une kiyala.
     
    • Like
    Reactions: Jalz

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාප්පේ බාගෙට ගහල උඩ බාගෙට දැල ගහන්න. ඔහොම බිම ඉඳන්ම දැල ගැහුවම බල්ලෝ එහෙම රිංගනව තිබ්බත් නෑ වගේ තමා ඊට පස්සෙ. පස්සේ සල්ලි තියෙන කාලෙක බැම්ම උස්සන්නයි තියෙන්නෙ ඊට පස්සෙ
     
    • Like
    Reactions: Jalz and icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගෙදර වටේට තාප්පයක් ගහන්න ඕනි.හැබැයි ඒකට යන වියදම ටිකක් සැර නිසා මේ වගේ දැලක් ගහන්න බැලුවෙ.
    open ගතියනම් ගස් ටිකක් පැල කරල වහගත්ත හැකි.
    මේක කලින් කරපු අය ඉන්නවද? කොහොමද කල් පැවැත්ම සහ වියදම සාපේක්ශව?වෙන alternatives තියෙනවනම් කියන්නකො..
    View attachment 87172
    oya dala nam kal pewetma case ekak ne. Eth GI pipes gana kiyanna be. Ape game gedara dan awurudu 10kata wada mehema wetak tiyenawa. Concrete kanu gahala ewata me dela gahala tiyene.

    Oyage gedara tiyena widiyat balala select karanna meka. Mokada mayimai gedarai atare loku gap ekak netnam meka practical ne kiyalai mata hitenne.
    Mama aluten hadapu gedara thaappe banda podi idamaka hadapu nisa.


    Amano sheet walin gahannat puluwan neda? Eka labai man hitanne. But durability komada danne ne. Ape yaluwek oka gana ahuwama kiwe horekuta kapan enna puluwan seen eka tamai, Eka itin del gahuwat adalai.
     
    • Like
    Reactions: Jalz

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    oya dale wal giyama galawanna epa wenawa. adala galewwama wate tension eka nathuwa yanawa. gedarakata set wenne na wage oka. privacy adui. private area ekakanam awlak na. ubata passe hithunoth thappayak gahuwanam ewarai kiyala ethakota oya wiyadama aparade
     
    • Like
    Reactions: Jalz

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    oya Dale machan eka eka quality tiyanawa chaina ekak tiyanawa lankawe nawaloka makson deken gahana dalath tiyanawa Dale ganakamai hil wala size ekai ekka price eka wenas wenawa ape gedara adi 125k gahuwa contract dunne 115k wage una. bata thamai ganan
     
    • Like
    Reactions: Jalz

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දැල කල් පැවැත්ම අවුලක් නෑ හැබැයි සත්තු රිංගනවා, ඕප දූප බලන උන් වටේ ඉන්නවනං උඹට හිතෙයි මොකට දැල ගහගත්තද කියල. සමහර පාරේ යන උන් ඩැමේජ් කරන්නත් ඉඩ තියෙනවා.
    බාගෙට හරි තාප්පේ ගහල උඩින් ඕන නං දැල ගහපං මචං
     
    • Like
    Reactions: Jalz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    gi බට දානකොට 2mm පකිස්තාන් බටේම හොඳට ප්‍රයිමර් කරල දාන්න. ඇතුලට වතුර නොයන විදිහට පාස්සන්න.
    දැල මැක්සන් එක හොඳයි. දැල් වලත් මැක්සන් එකට ගහපු fake දැල් තියෙනව. කම්බිය Insulate කරන ප්ලාස්ටික් එක ඩැමේජ්වෙලා තියෙනවද කියල බලල ගන්න.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ගෙදර වටේට තාප්පයක් ගහන්න ඕනි.හැබැයි ඒකට යන වියදම ටිකක් සැර නිසා මේ වගේ දැලක් ගහන්න බැලුවෙ.
    open ගතියනම් ගස් ටිකක් පැල කරල වහගත්ත හැකි.
    මේක කලින් කරපු අය ඉන්නවද? කොහොමද කල් පැවැත්ම සහ වියදම සාපේක්ශව?වෙන alternatives තියෙනවනම් කියන්නකො..
    View attachment 87172
    Mekata chain link fence slats danna puluwan, paturu wagayak tiyanawa , tikak hoyala balanna tiyanawada kiyala , ewa damma ma lassanai
     
    • Like
    Reactions: Jalz

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙනිවැල් ගැට තියෙනව
    බොන්ඩ බෑ තිත්තම තිත්තයි
    ඇඟේ වේදනාව සමනය කරයි

    එක ගැම්මට බීගෙන ගිහින් සීනි පොඩ්ඩක් කටේ දාගන්න....
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Mekata chain link fence slats danna puluwan, paturu wagayak tiyanawa , tikak hoyala balanna tiyanawada kiyala , ewa damma ma lassanai
    මේක ලංකාවෙ ගන්න තියෙනවද බන්? තියෙනවනම් අනිත් අය කියල තියෙන ප්‍රශ්නත් අඩුයි..