තාමත් ගිනිගන්න silent hill :shocked:

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    Silent-Hill.jpg


    Silent hill 2006 ෆිල්ම් එක බලල තිබුනට මේක දැක්කේ අද. :shocked:

    Silent hill ෆිල්ම් එක හදන්න පාදක වෙලා තියෙන්නේ 1962 දී Pennsylvania , Centralia නගරයේ ගල් අඟුරු පතලක ඇති උන ගින්නක්.. අද දවස වෙනකම්ම මේ නගරය ගිනිගෙන දැවෙනවා..මේ ගින්න නිවෙන්න තව අවුරුදු 250ක් විතර යනවා කියලා කියනවා.. :shocked:










    2022 තම ගිනි ගන්නවා ලු










    මේ නගරය සම්බන්ධව games / movies ගොඩක් ඇවිල්ලා තියනවා.. දැනට බලල තියෙන්නේ 2006 ආපු silent hill එක