Silent hill 2006 ෆිල්ම් එක බලල තිබුනට මේක දැක්කේ අද.

Silent hill ෆිල්ම් එක හදන්න පාදක වෙලා තියෙන්නේ 1962 දී Pennsylvania , Centralia නගරයේ ගල් අඟුරු පතලක ඇති උන ගින්නක්.. අද දවස වෙනකම්ම මේ නගරය ගිනිගෙන දැවෙනවා..මේ ගින්න නිවෙන්න තව අවුරුදු 250ක් විතර යනවා කියලා කියනවා..

2022 තම ගිනි ගන්නවා ලු
මේ නගරය සම්බන්ධව games / movies ගොඩක් ඇවිල්ලා තියනවා.. දැනට බලල තියෙන්නේ 2006 ආපු silent hill එක