තාමත් නොවිසදුනු MH370

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තාමත් නොවිසදුනු MH370

    , ඕස්ට්‍රේලියන් මැකනිකල් ඉන්ජිනේරුවකු වන Peter McMahon ගුගල් එර්ත් මගින් 2014 මාර්තු 8 අද්භූත ලෙඩ අතුරුදහන් වුන මැලේෂියන් ගුවන් යානය සොයාගත් බැව පහුගියදා ප්‍රකාශ කළා :shocked:

    1521427428946.jpg

    1521427441112.jpg

    මෙම චයාරුප ගුගල් අර්ථ මගින් ගෙන ඇත්තේ මරුසි දිවයිනට සැතපුම් 10 දුරින් ඉන්දියන් සාගරයෙනුයි :shocked::shocked:

    මෙම රූපවලින් පෙනෙන ලෙස ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ යානයේ සුන්බුන් වෙඩි උණ්ඩවලින් සදුන සිදුරු වලින් පිරි ඇති බවයි :shocked:

    කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු බලදාරින් මෙම පුවත ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ :baffled:

    කෙසේ නමුත් මෙම යානයේ අතුරුදහන් වීම 2018 ටත් නොවිසදුන අභිරහසක් සහ මෙම අවුරුද්දේන් පසු සෝදිසි මෙහෙයුම් නවතා දැමීමෙන් පසු සදා නොවිසදුනු අභ්රහසක් බවට පත්වෙනු ඇති :dull::(

    උපුටාගත්තේ

    http://www.foxnews.com/world/2018/0...n-from-air-was-riddled-with-bullet-holes.html

    පරිවර්තනය

    මරුසිරා විසිනි
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Siravatama ban okata mokada venna aththe.... :sorry::sorry::sorry:

    මටනම් හිතෙන්නේ ඇමරිකන් හෝ රුසියන් ගේමක් එහෙම නැත්නම් මුන්දෙගොලගෙන් එකෙක්ගේ මිස්ෆයර් එකකින් ප්ලේන් එක බ්ලාස්ට් වෙලා වැඩේ අහු නොවෙන්න හැංගුව කියල :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Siravatama ban okata mokada venna aththe.... :sorry::sorry::sorry:

    ඕක ඇතුලෙ හිටිය එකෙක්ට මැසේජ් එකක් එවාගන්ඩ බැරි උනානෙ fire,hijack කියලවත්..එකපාර හෝ ආය මොනවත් කරගන්ඩ බැරිවෙන විදියට අවුලක් ගිහින් තියෙනව :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඇතුලෙ හිටිය එකෙක්ට මැසේජ් එකක් එවාගන්ඩ බැරි උනානෙ fire,hijack කියලවත්..එකපාර හෝ ආය මොනවත් කරගන්ඩ බැරිවෙන විදියට අවුලක් ගිහින් තියෙනව :rolleyes:
    :yes::(
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ප්ලේන් එකේ ඩ්‍රයිවර් උඩදි හෑන්ඩ් බ්රේක් ඇද්ද නම් ඕක කඩන් වැටෙන්නෙ නෑ. :oo:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මරුසිරා;22980600 said:
    මටනම් හිතෙන්නේ ඇමරිකන් හෝ රුසියන් ගේමක් එහෙම නැත්නම් මුන්දෙගොලගෙන් එකෙක්ගේ මිස්ෆයර් එකකින් ප්ලේන් එක බ්ලාස්ට් වෙලා වැඩේ අහු නොවෙන්න හැංගුව කියල :baffled:

    ඕක ඇතුලෙ හිටිය එකෙක්ට මැසේජ් එකක් එවාගන්ඩ බැරි උනානෙ fire,hijack කියලවත්..එකපාර හෝ ආය මොනවත් කරගන්ඩ බැරිවෙන විදියට අවුලක් ගිහින් තියෙනව :rolleyes:

    Hari ban oya mokak unath podi kellak hari hoyaganna beri une kohomada ban....:nerd::nerd::nerd: Mulu lokema ekathu vela hevvane ban...:sorry::sorry::sorry: moko meka podi car ekak vege nemeyne ban...
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Hari ban oya mokak unath podi kellak hari hoyaganna beri une kohomada ban....:nerd::nerd::nerd: Mulu lokema ekathu vela hevvane ban...:sorry::sorry::sorry: moko meka podi car ekak vege nemeyne ban...

    Black box eken ena signal radar kara ganna wath beri wela. hidden truth ekak thiyenawa mai. Australian government eken eka hide karanawa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hari ban oya mokak unath podi kellak hari hoyaganna beri une kohomada ban....:nerd::nerd::nerd: Mulu lokema ekathu vela hevvane ban...:sorry::sorry::sorry: moko meka podi car ekak vege nemeyne ban...
    සමහරවිට ප්ලේන් එක උස්සල කොහේ හරි ඇති එතකොට මිනිස්සුන්ට මොනාද උනේ කවුද කරේ කියල හිතෙනව,නැත්නම් මුහුදෙ පාලු පැත්තකට කඩා වැටෙන්ඩ ඇති එහෙම් පිටින්ම හෝ හොයනකොට කෑලි ටික යට යන විදියට,එච්චර දුර පාලනයක් නැතුව ගියේ ඇයි,ප්ලේන් එකේ අවුලක්නම් ලඟම තැනට කියල ලෑන්ඩ් නොකලෙ ඇයි,කොමිනිකේට් කරන ඔක්කොම ගැජට්ස් වැඩ නැතුව ගියේ ඇයි කියල හිතෙනව,(රේඩාර් වලින් නොපෙනී ගිය වෙලාවෙ මිලිටරි ප්ලේන් කිහිපයක් යවල ප්ලේන් එක අහසෙ තිබ්බ නිසා ෆලෝ කරන්ඩ එහෙමත් තිබ්බ,එහෙම හොයලත් නෑ කවුරුත් :baffled:)..ඕක උන කාලෙත් කතා කරල අන්තිමට සංසාරේ අග මුල හොයනව වගේ අනාත උනා :P
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලෝකයේ ප්‍රබල රටකට අවශ්‍ය කරලා තිබුන පුද්ගලයෙක් ඕකේ හිටියා වෙන්න පුලුවන්.ඉතින් අනිත් මිනිස්සුත් එක්ක ඕක අතුරුදන් කරා වෙන්නත් පුලුවන් .කොහේ හරි සැගවුවා වෙන්න පුලුවන් ..ලෝක ඉතිහාසයේ එහෙම සිද්දි තියනවා..ප්‍රබල රටවල් එකතුවෙලා යටගහපු සිද්දියක් ඔතන තියන බව පැහැදිලිව පෙනෙනවා..ඕක කඩන් වැටුනා කියන එකනම් පිලිගන්න අමාරුයි ..ඕක ගියේ චීනයට යන්නනේ..සමහරවිට මොකක් හරි රහසිගත ලියවිල්ලක් චීනයට යන එක වලක්වන්න ගත්ත පියවරක් වෙන්නත් පුලුවන්..

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මටත් එ දවස් වල ආපු නිව්ස් එකකට අනුව නම් US කාරයොන්ගේ වෙඩි තියලා වට්ටපු(මට කොහෙද කියලා නම් මතක නෑ දෑන් ) කේලමා වගේ ප්ලේන් එකක කෑලි ඔකෙන් තමා චිනෙට හො රුසියාවට හොරෙන් ගෙනිහිල්ලා තියෙන්නේ.ටෙක්නොලොජි එක අරුන්ට යනවට US කාරයො දීපු ගෙමක් කියලා තමයි නිල නොලත් ආරන්චිය. :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙ පිටසක්වල ජීවියෙක්ගෙ මොකක් හරි අරං යන්න ඇති ඉතිං පිටසක්වල ජීවියො ඇවිල්ල ප්ලේන් එක පිටිං උස්සන්න ඇති.
    සමහර විට ප්ලේන් එක කෑලි කෑලි වෙන් වෙලා එක එක කෑලි එක එක කාල වලට ගියාද දන්නෑ. ඩොනී ඩාකෝ පිල්ම් එකෙත් ප්ලේන් එකක කෑල්ලක් කඩං වැටෙන්නෙ. ඒ කෑල්ල මේකෙද දන්නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඕකෙ පිටසක්වල ජීවියෙක්ගෙ මොකක් හරි අරං යන්න ඇති ඉතිං පිටසක්වල ජීවියො ඇවිල්ල ප්ලේන් එක පිටිං උස්සන්න ඇති.
    සමහර විට ප්ලේන් එක කෑලි කෑලි වෙන් වෙලා එක එක කෑලි එක එක කාල වලට ගියාද දන්නෑ. ඩොනී ඩාකෝ පිල්ම් එකෙත් ප්ලේන් එකක කෑල්ලක් කඩං වැටෙන්නෙ. ඒ කෑල්ල මේකෙද දන්නෑ.

    halo waitewolkar :rofl: