තාමත් නොවිසදුනු MH370
, ඕස්ට්‍රේලියන් මැකනිකල් ඉන්ජිනේරුවකු වන Peter McMahon ගුගල් එර්ත් මගින් 2014 මාර්තු 8 අද්භූත ලෙඩ අතුරුදහන් වුන මැලේෂියන් ගුවන් යානය සොයාගත් බැව පහුගියදා ප්‍රකාශ කළා
මෙම චයාරුප ගුගල් අර්ථ මගින් ගෙන ඇත්තේ මරුසි දිවයිනට සැතපුම් 10 දුරින් ඉන්දියන් සාගරයෙනුයි
මෙම රූපවලින් පෙනෙන ලෙස ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ යානයේ සුන්බුන් වෙඩි උණ්ඩවලින් සදුන සිදුරු වලින් පිරි ඇති බවයි
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු බලදාරින් මෙම පුවත ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ
කෙසේ නමුත් මෙම යානයේ අතුරුදහන් වීම 2018 ටත් නොවිසදුන අභිරහසක් සහ මෙම අවුරුද්දේන් පසු සෝදිසි මෙහෙයුම් නවතා දැමීමෙන් පසු සදා නොවිසදුනු අභ්රහසක් බවට පත්වෙනු ඇති

උපුටාගත්තේ
http://www.foxnews.com/world/2018/0...n-from-air-was-riddled-with-bullet-holes.html
පරිවර්තනය
මරුසිරා විසිනි

Last edited: