තාමත්_රනිල්ට උක දෙනවා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ගොට නියොග දුන්නට පස්සෙ හිරෙ ගියෙ ඒව ක්‍රියාත්මක කරපු එවුන් නෙ.ඌ කරපූව හින්ද තමයි මහින්දටත් කෙලවිල තියෙන්නෙ.නැත්නම් මහින්ද කියන්නෙ ටින්කිරි ගාගන්න එකෙක් නෙවෙයි.ඌ නරක මනුස්සයෙකුත් නෙවෙයි

    :rofl::rofl::rofl:

    තොපිට කාලා ඇදලා ඉන්න බැරි උනේ ඒකතමයි නේ..අහිංසකයෝ මැරුවා කියා කියා නාහෙන් ඇඩුවා.ආයුධ පෙන්නපු, සුදු වැන් වල ගිහිපු එකෙක්වත් අහිංසක උන් නෙවි...තොපේ ආණ්ඩුවට රෙද්දේ රෙවිලා ඉන්නේ දැන්...මේ රටට හරියන්නේ ගෝටා ගේ ක්‍රමේ..ltte යුද්ධ කාලේ බෝම්බ ලොරි ඇල්ලුවා කොළබ ආපු, navy එකෙන් ltte නැවු වලට මුහුදේදීම ගැහුවා ..කවුරුවත් දන්නේ නෑ...ආරක්ෂක අංශ ඔත්තු සේවා තිතට වැඩ කරා.....උබලගේ ආණ්ඩුවට ඕවා බලාගෙන ඉන්න බැරි උනා...බුද්ධි අංශ , ඔත්තුසේවා ඔක්කොම අඩපණ කරා..කොටසක් හිරේ , තවත් කොටසක් විශ්‍රාම යැව්වා, තවත් අය අදාළ නැති අංශ වලට මාරු කරා...අහිංසක දෙමළ තරුණයෝ කියලා අල්ලපු ඔක්කොම කොටි නිදහස් කරලා හමුදාව හිරේ දැම්ම.. . ..පිටරට වලට ඕන විදියට හැමදේම කරා..ත්‍රස්ත පනත සංශෝදනය කරා..ඔන්න දැන් උබලගේ ආණ්ඩුව බලාපොරොත්තු උන ප්‍රතිපල තියෙනවා....LTTE කාලේ විදියටම රට ඇවිත් තියෙනවා..අවුරුදු 10න් රට පස්සට ගිහින් තියෙනවා...කොච්චි වල බස් වල රැක් වලට බැග් දාන්න බෑ, බැග් චෙක් කරනවා , මිනිහා ගැනි එකම කෝච්චියේ , බස් එකේ යන්නේ නෑ...සනීපයි ඉතින්....තවත් සුදු හුණු ගාපන්...හාමුව සුද්ද කරපන් ....නැත්නම් උබ බඩගින්නේ නේ....

    වෙනස මාරයි....රට හමාරයි.....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ගූ අන් පී කාරයා කියන්නෙ ජාතියක් ජම්මයක් ආගමක් නැති තිරිසනෙක්ට..ඔකුන්ට පොන්නයගෙ පුක ලොවන්ඩ තියෙනව නම් ඊට වඩා දෙයක් නැ..

    ටහිකේ ...කොහෙද බං ගිහින් හිටියේ ?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇමරිකාවට ISIS ගැහුවේ කවදද?

    ඉස්සර බං තලෙයිබාන් ගැන කිව්වෙ. අනිත් එක අපි වෙන්න ඇති ISIS ගහපු පොඩිම රට. ආරක්ෂාව මිට වඩා හොද රටවල් නෙ කලින් ගැහුවෙ.
    ඕව කොච්චර සංකිර්ණද.ඇමරිකාව සල්ලි වලට weapon දෙනව middle east වලට.උන් ගහනව ඇමරිකාවටම.:rofl: ඉතින් හිතපන් උඹ කියනව වගෙ perfect විදියට කරන්නෙ කෙහෙමද කියල.අපිට වෙලා තියන දේ හරිම පොඩි දෙයක් දැන්වත් මුන් මේව සීරියස් ගත්තොත් හොදයි.මොලෙන් කරන දෙයක් තමයි.මහින්ද හරි රනිල් හරි තමයි හිත්න්න ඹ්න.මයිත්‍රි හිතල වැඩක් කරොත් නම් අපිට බඩු බනිස් :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉස්සර බං තලෙයිබාන් ගැන කිව්වෙ. අනිත් එක අපි වෙන්න ඇති ISIS ගහපු පොඩිම රට. ආරක්ෂාව මිට වඩා හොද රටවල් නෙ කලින් ගැහුවෙ.
    ඕව කොච්චර සංකිර්ණද.ඇමරිකාව සල්ලි වලට weapon දෙනව middle east වලට.උන් ගහනව ඇමරිකාවටම.:rofl: ඉතින් හිතපන් උඹ කියනව වගෙ perfect විදියට කරන්නෙ කෙහෙමද කියල.

    ගොන් කතානේ බං.

    ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලේ සාමාජිකයෙක් කිව්වනං තලේබාන් සංවිධානයේ පුහුණු වෙච්ච මෙච්චරක් ඇමරිකාවට ඇවිත් ඉන්නවා කියල කොංග්‍රස් මණ්ඩලේ මොකුත් නොකර නිකං ඉන්නවද "ඕව කොච්චර සංකිර්ණද" කියලා?

    ඇමරිකාවට ගහන්න දවස් 15 කට විතර කලින් ට්වින් ටවර්ස් වලට මෙහෙම ගහන්න පුළුවන් කියල නම් එක්කම ඉන්ටෙලිජන්ස් රිපෝට් එකක් ආවනං කොංග්‍රස් මණ්ඩලේ අයගෙ ආරක්ෂාව තර කරල බකං නිලාගෙන ඉන්නවද?

    ඇමරිකාවට ගැහුව එකේ අපිට ගැහුව එක මොකක්ද කියන්නෙ මහ ගොං කතාවක්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    ගූ අන් පී කාරයා කියන්නෙ ජාතියක් ජම්මයක් ආගමක් නැති තිරිසනෙක්ට..ඔකුන්ට පොන්නයගෙ පුක ලොවන්ඩ තියෙනව නම් ඊට වඩා දෙයක් නැ..

    :yes: :yes: :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    :rofl::rofl::rofl:

    තොපිට කාලා ඇදලා ඉන්න බැරි උනේ ඒකතමයි නේ..අහිංසකයෝ මැරුවා කියා කියා නාහෙන් ඇඩුවා.ආයුධ පෙන්නපු, සුදු වැන් වල ගිහිපු එකෙක්වත් අහිංසක උන් නෙවි...තොපේ ආණ්ඩුවට රෙද්දේ රෙවිලා ඉන්නේ දැන්...මේ රටට හරියන්නේ ගෝටා ගේ ක්‍රමේ..ltte යුද්ධ කාලේ බෝම්බ ලොරි ඇල්ලුවා කොළබ ආපු, navy එකෙන් ltte නැවු වලට මුහුදේදීම ගැහුවා ..කවුරුවත් දන්නේ නෑ...ආරක්ෂක අංශ ඔත්තු සේවා තිතට වැඩ කරා.....උබලගේ ආණ්ඩුවට ඕවා බලාගෙන ඉන්න බැරි උනා...බුද්ධි අංශ , ඔත්තුසේවා ඔක්කොම අඩපණ කරා..කොටසක් හිරේ , තවත් කොටසක් විශ්‍රාම යැව්වා, තවත් අය අදාළ නැති අංශ වලට මාරු කරා...අහිංසක දෙමළ තරුණයෝ කියලා අල්ලපු ඔක්කොම කොටි නිදහස් කරලා හමුදාව හිරේ දැම්ම.. . ..පිටරට වලට ඕන විදියට හැමදේම කරා..ත්‍රස්ත පනත සංශෝදනය කරා..ඔන්න දැන් උබලගේ ආණ්ඩුව බලාපොරොත්තු උන ප්‍රතිපල තියෙනවා....LTTE කාලේ විදියටම රට ඇවිත් තියෙනවා..අවුරුදු 10න් රට පස්සට ගිහින් තියෙනවා...කොච්චි වල බස් වල රැක් වලට බැග් දාන්න බෑ, බැග් චෙක් කරනවා , මිනිහා ගැනි එකම කෝච්චියේ , බස් එකේ යන්නේ නෑ...සනීපයි ඉතින්....තවත් සුදු හුණු ගාපන්...හාමුව සුද්ද කරපන් ....නැත්නම් උබ බඩගින්නේ නේ....

    වෙනස මාරයි....රට හමාරයි.....

    ඔව් බං රනිල්ට කැමැත්තක් තියෙනව.මහින්දටත් කැමති උගෙ සහචරයො ටික හින්ද තමයි චන්දෙ හිතෙන් නැත්තෙ.
    උඔ කියල තියන දේ සම්පුර්ණයෙන්ම හරි ලංකාවට ගැලපෙන්නෙ ගෝට තමයි.
    ප්‍රජාතන්ත්‍රවාදය පිස්සුවක් තමයි කාටත් එක එක අදහස් තියනව.
    අන්තිමට එකක් වත් සිද්ද වෙන්නෙ නෑ රට එක තැන :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉස්සර බං තලෙයිබාන් ගැන කිව්වෙ. අනිත් එක අපි වෙන්න ඇති ISIS ගහපු පොඩිම රට. ආරක්ෂාව මිට වඩා හොද රටවල් නෙ කලින් ගැහුවෙ.

    Machan Lankawa kiyanne me methakadi Loke thibba darunuma thrasthawadi kandayama lesa piligaththa organsiation ekak sahamulin paraddapu ratak. Ehema rataka national Security eka mechchara podi kalekin mechchara thanakata watenne kohomada?

    Anika ISIS target karapu godak European ratawal me methakadi yuddekatawath gihin ne. Samahara countries buruthu pitin refugees lawa ratawalata gannawa.

    Dan kiyapan ube kathawe thathwika bawa? Nikan gon comparison denna epa
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගොන් කතානේ බං.

    ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලේ සාමාජිකයෙක් කිව්වනං තලේබාන් සංවිධානයේ පුහුණු වෙච්ච මෙච්චරක් ඇමරිකාවට ඇවිත් ඉන්නවා කියල කොංග්‍රස් මණ්ඩලේ මොකුත් නොකර නිකං ඉන්නවද "ඕව කොච්චර සංකිර්ණද" කියලා?

    ඇමරිකාවට ගහන්න දවස් 15 කට විතර කලින් ට්වින් ටවර්ස් වලට මෙහෙම ගහන්න පුළුවන් කියල නම් එක්කම ඉන්ටෙලිජන්ස් රිපෝට් එකක් ආවනං කොංග්‍රස් මණ්ඩලේ අයගෙ ආරක්ෂාව තර කරල බකං නිලාගෙන ඉන්නවද?

    ඇමරිකාවට ගැහුව එකේ අපිට ගැහුව එක මොකක්ද කියන්නෙ මහ ගොං කතාවක්.

    උඔ කියන්නෙ ඇමරිකාවට ගහපුව උන් කලින් මුකුත් දන්නෙ නෑ කියලද. CIA එක ගැන පොඩ්ඩක් හොයල බලපන්.උන් ඉන්නෙ 2019 නෙවෙයි 2500 විතර :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උඔ කියන්නෙ ඇමරිකාවට ගහපුව උන් කලින් මුකුත් දන්නෙ නෑ කියලද. CIA එක ගැන පොඩ්ඩක් හොයල බලපන්.උන් ඉන්නෙ 2019 නෙවෙයි 2500 විතර :rofl:

    කෝ ඔය උඹ කියන CIA intelligence report එක දාපන් බලන්න.

    මේ තියෙන්නෙ මම කියපු report එක:

    April 11, 2019
    From DIG Special Security Range
    Sent to: Ministerial Security Division
    Diplomatic Security Division
    Judicial Security Division
    Security Divisions of Retired Presidents

    “INFORMATION OF AN ALLEGED PLAN ATTACK”

    1. This refers to the letter from the Ministry of Defense to the Inspector General of Police and further refers to the memo dated 2019.04.09 by the IGP with reference number STAFF05/IGP/PS/OUT/2860/19.

    2. You are hereby instructed to pay particular attention to the reference made in Page 2-4 of the above under title National Thawhith Jamaan concerning a possible suicide attack being planned in this country by Mohammed Zaharan, leader of the National “Thawhith Jamaan.”

    3. You should instruct all personnel to pay strict heed to this report and be extra vigilant and cautious of the top officials and residences coming under your purview.

    Signed,

    Priyalal Dassanayake
    Deputy Inspector General of Police
    Special Protection Range,
    Colombo 02

    Regarding information of suicide attacks planned by the Leader of the National Thowheeth Jama’ath, Mohammed Zaharan

    Foreign intelligence has informed that Mohammed Cassim Mohamed Zaharan alias Zaharan Hashmi the leader of the National Thowheeth Jama’ath and his followers are planning suicide attacks in this country. The reports noted that these attacks could target Catholic churches and the Indian High Commission in Colombo. (Information received is at Appendix A)

    Initial investigations into these reports have revealed that the following several people are involved in this regard.

    Information has been received that persons known as Zaharan Hashmi and Shahid are currently in hiding in Oluvil in the Akkaraipattu region after the incidents of damaging religious statues in Mawanella in December 26, 2018.

    A person known as Rilwan has been identified as a younger brother of Zaharan, and the main recruiter of followers around Zaharan - by the name of Mohamed Cassim Mohammed Rilwan NIC No. 903432624V residing at [address redacted], of the Kattankudy Police Division

    It has been found that this individual is currently in hiding after a clash between NTJ and another religious organization in Kattankudy on March 10, 2018. Even while in hiding he has been working to build followers for Zaharan in Akkaraipattu, Kuliyapitiya, Puttalam, Mawanella and Thihariya and is currently residing in the home of one his close associates in the Oluvil Region.

    It has been further found that Rilwan visits his wife and children at night (2300hrs -0400hrs) residing at [address redacted].

    A person known as Milhan, maintains a social media account under the name Mohammed Milhan and interacts with the social media accounts of Zaharan. It has been observed that he has been regularly updating accounts with hate speech again non-Muslims since the March 15, 2019, attacks on a Muslim mosque by a Christian individual in New Zealand.

    Mohammed Milhan, who studied at Kalmunai Zahira College, uses [phone number redacted], and as an ardent follower of Zaharan, has been observed as someone who has deep hatred towards nonbelievers.

    It has been further noted that a former army soldier by the name of Bathurdeen Mohammed Mohideen alias Army Mohideen (NIC 750683126V) resides near the Anwer Mosque in Kattankudy 3.E

    Even though Zaharan has not specifically called on his recruits to directly attack Catholic churches or the Indian High Commission, he has, since 2016, preached to his followers that the murder of nonbelievers is a most noble religious endeavor and that Islam should be spread through such acts.

    Highly confidential investigations regarding the above are in process.

    https://www.nytimes.com/2019/04/22/world/asia/sri-lanka-religion-muslims-catholics.html
     
    ඔය ඔය ලියුම් යවපුවයි කියපු කරපු දේවලූයි කතා කරල වැඩක් තියනව කියල උඔ හිතනවද. wikileaks ටිකක් පොඩ්ඩක් කියවපන්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ත්‍රෙඩ් එක දාපු එකා 100%ක් ම හරි බව දැන් පෙනේ.......

    තාමත්_රනිල්ට උක දෙනවා

    මමත් ඔය කථාව දාල අයින් කරා කළකිරෙනවා මුං වගේ උන් ගැන.බෝම්බ දාහක් ගැහුවත් මුන්ට ලොකු රනිල්...:(
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    58373549_1666720476764848_1980493799113097216_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔය ඔය ලියුම් යවපුවයි කියපු කරපු දේවලූයි කතා කරල වැඩක් තියනව කියල උඔ හිතනවද. wikileaks ටිකක් පොඩ්ඩක් කියවපන්.

    CIA බලපං විකිලික්ස් බලපං නෙමේ උඹ දන්න අපි නොදන්න දෙයක් තියෙනවා නං පැහැදිලිව පෙන්නලා දියන් මේ හීනෙන් දැක්ක CIA ඉන්ටෙලිජන්ස් රිපෝට් ගැන කියවන්නේ නැතුව :P

    "ඔය ඔය ලියුම් යවපුවයි කියපු කරපු දේවලූයි කතා කරල වැඩක් තියනව", මොකද උඹ කියන විදිහට අපේ මිනිස්සුන්ගෙ අකාර්යක්ෂමතාවය නිසා නෙමෙයි ඇමරිකාවටත් ගේමක් නැතුව ගහපු උන්ගෙ කාර්යක්ෂමතාව හින්දනේ 2016 පාර්ලිමේන්තුවේ කෙරුණු වෝනින් එකේ ඉඳං මේ වෙනකං රජයට කිසි දෙයක් කරකියාගන්න බැරිවෙලා තියෙන්නේ
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ත්‍රෙඩ් එක දාපු එකා 100%ක් ම හරි බව දැන් පෙනේ.......

    තාමත්_රනිල්ට උක දෙනවා

    මමත් ඔය කථාව දාල අයින් කරා කළකිරෙනවා මුං වගේ උන් ගැන.බෝම්බ දාහක් ගැහුවත් මුන්ට ලොකු රනිල්...:(

    නාමල් කුමාරලගෙ පච වලට අහුවෙලා එදිනෙදා ෆන් ගත්ත එවුන්.ඔක්තොබර් කුමන්ත්‍රනෙ කරන්න ආරක්ෂක අමාත්‍යංශෙ පාර්ලිමෙන්තුවෙන් ගලවන කොට හුරෙ දාපු එවුන් කියනව රනිල් ලු වග කියන්න ඕන.ඕකට තමයි කියන්නෙ මැරිච්ච මිනිස්සු ඉස්සරහට දාගෙන දේශපාලනෙ කරනව කියල :rofl: දැන් අමතක වෙලා මහින්ද මයිත්‍රි එක පැත්තෙ කියල.සමහරවිට එක මතක හින්ද වෙන්නත් පුලූවන් මයිත්‍රි විපක්ෂෙත් එක්ක හවුල් වෙලා රන් කරපු ආරක්ෂක මන්ඩලෙට බනින් නැත්තෙ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කතාවක් තියනවා පුහුල් හොරා කරෙන් දැනේ කියලා......

    හොරා පිහිද ගන්න හදනවා...ලොල්........

    ගුද මාර්ගය හාමුට පුදා ඔහුව රැක ගන්නට කැස කවන, කෙසේ හෝ කේස් එක ගෝටාභයට හෝ මහින්දට බර කරන්නට ෆුල් දම් දාන ලොන්ත කොකටුවන්ට මෙහෙම රිදෙන්නේ ඇයි??????