තාම අවුරුදු 16යි...........

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    තාම අවුරුදු 16යි
    🙂
    . ජීවිතේ ගොඩක් දේවල් තනියෙන් ඉගෙනගෙන තනියෙන්ම ගේම ගහපු කෙනෙක් මම.
    ☺️
    ඔක්තෝබර් 1වෙනිදා මගෙම කියලා ඔෆිස් එකක් ඕපන් කරේ දැනට එන වැඩ ටික කරන්න තනියෙන් බැරි නිසා
    😋
    . දැනට මන් යටතෙ දෙන්නෙක් වැඩ කරනව.
    😁
    .මට කියන්න තියන දේ තමයි වයස කියන්නෙ නිකම්ම නිකන් ඉලක්කමක් විතරයි.කෙනෙක්ට පුලුවන්නම් ඒ ඉලක්කමට සාර්ථකව පණ පොවන්න, අන්න ඒ කෙනා ජයග්‍රාහකයෙක්.
    🙏


    ~ Janith Bandara ~

    "Doctor කෙනෙක්, Lawyer කෙනෙක් හෝ Engineer කෙනෙක් වෙන්න ඔබ පාසල් යායුතුමය.
    නමුත් ධනවතෙක් වෙන්න ඔබ පාසල් යායුතුම නැත." - රොබට් කියෝසාකි.
    #theentrepreneurfe
    -----------------------------------------------------------------------------------
    Investor කෙනෙක් විදියට හිතන්න පුරුදු වෙමු.

    -----------------------------------------------------------------------------------

    A1.JPG
    A2.jpg

    A3.jpg

    A4.jpg


    ----------------------------------------------------------------------------

    Investor කෙනෙක් විදියට හිතන්න පුරුදු වෙමු.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    කරේ දැනට එන වැඩ ටික කරන්න තනියෙන් බැරි නිසා ..


    කරන වැඩ ටිකේ ෆොටෝ ටිකක් දාපන් බන්.. ගුඩ් ලක් පොඩි එකා
     
    • Like
    Reactions: The Entrepreneur

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කරේ දැනට එන වැඩ ටික කරන්න තනියෙන් බැරි නිසා ..


    කරන වැඩ ටිකේ ෆොටෝ ටිකක් දාපන් බන්.. ගුඩ් ලක් පොඩි එකා
    photos දාන්න Leak වෙච්ච සීන් එකක් නෙවෙයි බං මේ 🤣🤣🤣
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මාත් අඩි 5*5 කඩයක් කුලියට අරං ගෙදර මෙශීන් එකයි furnitures සෙට් එකයි දාලා ,පට්ට හද්ද දිග මෝටිවේශනල් හෑල්ලක් ලියනව 😁😁😁😁💩
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Demotivate කරනව නෙමෙයි බන්. මගෙත් ඔහොම social media වල පොර talks issue කරන කොල්ලො ටිකක් ඉන්නව business ව්‍යව්‍යවසායකත්වය අනම් මනන් කියාගෙන හැබැයි බන් ගිහින් හැබැහින් බැලුවම ඇති දෙයක් නෑ අම්මලගෙ සල්ලි ටිකක් කරකනව විතරයි. Cash flow එකක් වෙනව පොට ගිය ඇනේ වගේ. මොන මගුල කරත් හොදට ඉගනගනිල්ල.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    Dan ithin Motivation business eka thamai hodama business eka. Iskole yana unta wada godak entrepreneur la innawane lankawe dan. Unwa motivate karana eka wenama market ekak. AL nokara online wada karanna da ahana ewun ehema sahenna innawa mama dakinawa. Paw ithin.
     
    • Like
    Reactions: sumane20