ලංකාවෙ ඉන්නවනම් අංක එක තමා ඉගෙනනීම අනිත් හැමදේම දෙවනියට !
Ube mathayata mn garu karanawa.Dan ithin Motivation business eka thamai hodama business eka. Iskole yana unta wada godak entrepreneur la innawane lankawe dan. Unwa motivate karana eka wenama market ekak. AL nokara online wada karanna da ahana ewun ehema sahenna innawa mama dakinawa. Paw ithin.
Ube mathayata mn garu karanawa.
mage mathaya nam,
A/L nokara high income skill ekak igena gaththata kamak na bn,
Sales,
Marketing,
Branding,
Communication,
& Negotiation.
wage deyak hariyata igena gaththot A/L nokala kiyala kamak na bn.
api wena kenek yatahte job ekak karana manasikathwen hitiyot,
8hrs x 20 x 12 x (approx - 30) paya gaananak api wena kenek wenuwen wada karanawa salli wenuwen.
Eka igena ganne karana mistakes walin bn.Ow. Eka hari.
Eth high income skill eka igena ganna eka wenai rallata entrepreneur kiyagena education ekak nathuwa jiwithe anaganna eka wenai. Anith hamadema wage entrepreneurship kiyanneth igenagena master karanna oni skill ekak misak wena karanna deyak nathi kamata karala lesiyen goda enna puluwan path ekak newei.
Yea! You guys are too much motivated for climb the ladder!Sometimes, too much motivation is danger.
View attachment 95419

ඒ වගේද යකෝ මෝටිවේශන් , ඕන්ට්‍රප්‍රිනො වගේ ලොකු වදන් දානවනේ ඌ .ඒ ඇතිමේක තනියම අවුරුදු ගනක් කට්ට කාල ආපු ගමනක් නෙවේ බන්. එහෙම ගමනක් අවුරුදු 16 ට ආවනම් පට්ට පොරක් කීවැහැකි . හෙන ගහනව වගෙ කම්පැණි එකකින් scholarship එකක් හම්බෙලයි ගෙදර තාත්තගෙ සල්ලි වලට පින් සිද්ද වෙන්නයි කරපු වැඩක් මේක. අනික තනියම වැඩ කරන්න මොකටද කම්පැණි එකක්? මූ දාල තිබ්බට උගෙ යටතෙ දෙන්නෙක් වැඩ කියල ඒ කඩ කාමරේ ඇතුලෙ තියෙන්නේ එක ccomputer එකයි. එක ccomputer එකකින් කම්පැණි එකක තුන්දෙනෙක්ට වැඩ කරන්න බෑනෙ. මූ පොඩි දේත් ලොකුවට පෙන්නන පොර ටූක් දෙන පොරක්. බොරුව උපරිම ඕන්නම් හොයල බලපන් රැවටෙන්න එපා. මන් කිව දෑ වෙරදි කියල හිතෙනවනම් හොයල බලපන්. මේ වගෙ එවුන් හින්ද වෙන්නෙ entrepreneur කියන name එකත් නැති වෙනව. මූ නිකන් motivation එක දල තියෙන්නෙ අවුරුදු 16ට හෙන කට්ටක් කාලා හෙන වැඩ ගොඩක් කරල මෙහෙම කම්පැණි එකක් දැම්ම වගේ. ඕනෙ එකෙක් අහල බලපන් ඌ කරපු එක වැඩක් තියෙනවද කියල ? වගකීමෙන් කියන්නෙ එකක් වත් නැ. බොරුවට ට්‍රෙන්ඩ් වෙන පොස්ට් එකක් දැකල මෙහෙම දාන්න හිතුනෙ ඕන්නම් මම කීවෙ බොරුද කියල හොයල බලපල්ලා. සෝඩා බෝතලේ කැඩුව වගේ ඔහොම ෆෝම් උනාට success වෙන්න බෑ. බොරු කාරයන්ගෙ බොරු වලට අහුවෙන්නෙ නැතුව උබලගෙ වැඩ හරියට කරන් යමල්ල මෙ වගෙ බොරු සිප්පි කටු වල බොරු පොර talk වලට රැවටෙන්නෙ නැතුව. ඌ තනිකරම ලොකු සීන් එකට පොර ටෝක් දෙන ප්ප්‍රසිද්ධ වෙන්න දගලන පොරක්. ගම්වල එහෙම පොරවල් ඉන්නෙ කයිය විතරක් තියෙන. ඒ හින්ද ඒවගේ පොරවල් ෆෝම් කරන්න එපා. එතකොට ගොන් බඩු ෆෝම් කරා වගේ තමා. එහෙම කරාම වෙන්නෙ මේ industry එකේ හරියට වැඩක් කරන් ඉන්න එවුන්ගෙත් තැන නැතිවෙන එක.
මූ කොහොමද බං කම්පැනිය ලියාපදිංචි කරෙ, 18කුත් නැතිව.
Ooka FB comment krpnkomuge oya seen okkoma boru bn ahu wenna epa miniha porak wenda dagalanne
මූ කොහොමද බං කම්පැනිය ලියාපදිංචි කරෙ, 18කුත් නැතිව.
eka hari math piligannawa ඔන්ටපනර්ස්ලා maseta pahak newe iita wediya hoyana ewnuth innawa man kiyanne muge kathawa boru kiyalaඕන ඕකනේ උඹලට හඳ පෙන්නුවම ඇඟිල්ල දිහානේ බලන්නෙ
මාසෙට ලක්සම වලින් 5ක් හොයන ඔන්ලයින් ඔන්ටපනර්ස්ලාට ඕවත් වැඩද