sarcasm මනුස්සයෝeka hari math piligannawa ඔන්ටපනර්ස්ලා maseta pahak newe iita wediya hoyana ewnuth innawa man kiyanne muge kathawa boru kiyala
උඹ ඒක සිරාවට ගත්තද
sarcasm මනුස්සයෝeka hari math piligannawa ඔන්ටපනර්ස්ලා maseta pahak newe iita wediya hoyana ewnuth innawa man kiyanne muge kathawa boru kiyala


Ha haa lol. me thiyenne reason eka
View attachment 96161
Me thiyenne muge ammatasiri wena office eka![]()
මේක ඇත්තටම මුගෙ අකවුන්ට් එක නම් මූ කියන්නෙ ඇත්ත. මම බැලුවා queue එකේ පනස් ගානක් orders තියෙනවා සමහර gig වල. Gig 8ක් තියෙනවා ඔක්කොම. මූ ගැන fb එකේ එහෙම ශෙයා වෙන පෝස්ට් එහෙම නම් ඕනවට වඩා වැඩී තමයි. ඒ වුනාට මට නම් හිතෙන්නෙ අපි 11 වසරෙ ඉද්දි හිතපු විදිහට වඩා සෑහෙන්න ඉස්සරහින් මේ කොල්ලා ඉන්නවා
මේක ඇත්තටම මුගෙ අකවුන්ට් එක නම් මූ කියන්නෙ ඇත්ත. මම බැලුවා queue එකේ පනස් ගානක් orders තියෙනවා සමහර gig වල. Gig 8ක් තියෙනවා ඔක්කොම. මේක අතිශයෝක්තියක් තමයි. ඒ වුනාට මට නම් හිතෙන්නෙ අපි 11 වසරෙ ඉද්දි හිතපු විදිහට වඩා සෑහෙන්න ඉස්සරහින් මේ කොල්ලා ඉන්නවා
Ha haa lol. me thiyenne reason eka
View attachment 96161
Me thiyenne muge ammatasiri wena office eka![]()

oka muge kiyala kiyanne kohomada

oka muge kiyala kiyanne kohomada![]()
Ow eth ohoma karana ekek me wage kiyawanne naOka meyage nemei kiyala hithannako. But meka 16 year kenekuta karanna bari wadak nemeine? VPS ekaka bot ekak run karanna ne thiyenne. Multiple accounts walin karannath puluwan.

Ow eth ohoma karana ekek me wage kiyawanne na![]()