තාම අවුරුදු 16යි...........

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka


    Ha haa lol. me thiyenne reason eka :lol:

    1602161322461.png


    Me thiyenne muge ammatasiri wena office eka :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මේක ඇත්තටම මුගෙ අකවුන්ට් එක නම් මූ කියන්නෙ ඇත්ත. මම බැලුවා queue එකේ පනස් ගානක් orders තියෙනවා සමහර gig වල. Gig 8ක් තියෙනවා ඔක්කොම. මූ ගැන fb එකේ එහෙම ශෙයා වෙන පෝස්ට් එහෙම නම් ඕනවට වඩා වැඩී තමයි. ඒ වුනාට මට නම් හිතෙන්නෙ අපි 11 වසරෙ ඉද්දි හිතපු විදිහට වඩා සෑහෙන්න ඉස්සරහින් මේ කොල්ලා ඉන්නවා
     
    • Love
    Reactions: The Entrepreneur

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මේක ඇත්තටම මුගෙ අකවුන්ට් එක නම් මූ කියන්නෙ ඇත්ත. මම බැලුවා queue එකේ පනස් ගානක් orders තියෙනවා සමහර gig වල. Gig 8ක් තියෙනවා ඔක්කොම. මේක අතිශයෝක්තියක් තමයි. ඒ වුනාට මට නම් හිතෙන්නෙ අපි 11 වසරෙ ඉද්දි හිතපු විදිහට වඩා සෑහෙන්න ඉස්සරහින් මේ කොල්ලා ඉන්නවා

    අතිශයෝක්තියක් නෙමෙයි. ඕකම කරන අකවුන්ට් 10 ක් විතර තියෙනව ඔහොමම ඕඩර් එන
     
    • Love
    Reactions: The Entrepreneur

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kiriye imna godak unta samaje gena denumak thiyenawa..eth mewa sehenna hithala mewa passema yana un thama fb youtube wala inne..api hinaa unaata adanna wenne..mokada godak un mewage dewal passe gijlhin hari haman igenemak karnane ne..mama kianne AL karala campus yanna kiana eka neme..soda bothale wage ikmanata success wenna , i8 ganna heene thiyenne..stable income ekak ena eka gena , thaman inna field eka gena igena ganne ne..

    samahara un apps , software hadanawalu..company daanawalu..anemanda..enterprise software ekka weda karana api dannawa kochchara igenaganna thiyenawada kiala..thaama api igenagannawa..Elon Musk , Jack Ma , Mark oya wage real world entrprenurs lath lejjai eththatama e wachaneth kanawa godak un lankawe
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara


    Ha haa lol. me thiyenne reason eka :lol:

    View attachment 96161

    Me thiyenne muge ammatasiri wena office eka :lol:

    ඌ කරන්නේ dropshipping නෙමෙයි dropshopping එකක්.

    entrepreneur කියන්නේ ව්‍ය්වසායකත්වයටනේ සිංහලෙන්. දෙමලෙන් ව්‍යවසාය කියන්නේ ගොවිතැනට. මාත් ගොවිතැනක් කරගෙන උදැල්ල කරේ තියාගෙන අමුඩ කෙටිය ගහගෙන සෙල්පියක් ගහල fb දැම්ම නම් entreprenure කියලා වරදක් නෑනේ ආයුබෝවන්ඩ.. :rolleyes:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Ane bn mamath kurunegala. Ohe ma photographer kenekwa danneth me thread eken. Okun kiyana ewva onawata wada gannepa. Hari wadima api thawa 6 months walin balamu.