තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    අද මගේ හොඳ යාළුවෙක්ට කෙල්ලෙක් හින්දා වෙලා තියෙන දේ ඇහුවම මට කෙල්ලෝ තවත් එපා වුණා බන්

    කියන්ට බලාන්ට
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    935
    666
    113
    . ගෙවල් ගාව නිතර දකින කෙල්ලෙක් බස්සෙකේ මට එහා පැත්තෙ සීට් එකේ ඉඳං හිටියත් එකීත් එක්ක වචනයක්වත් කතා නොකර හිනා නොවී යන එක ඒ කාලේ මගෙ සාමාන්‍ය දින චරියාව. (කෝමද කියපංකො තත්වෙ.) ඔය සීන් එක නිසාම මම පට්ට අඩම්බරයි කියන එක ඒ කාලෙ කෙල්ලො අතර තිබ්බ කොමන් කතාවක්. දැන් තමයි උන් ඕවා මාත් එක්ක කියන්නේ . මාත් හිනා වෙලා විහිලුවක් කරලා ඉන්නවා එහෙම කියන කොට කට්ටිය නැත්තං කෝමද ඕයි රෙද්දක් ඇඳගන කියන්නේ “අනා ඒ කාලෙ මං කෙල්ලොත් එක්ක කතාකරන්න ලැජ්ජයි “ කියලා.

    This part is 100% true for me :sorry:

    Here is my story

    මගේ කතාවත් ඔය වගේ.wedding එකකට අවුරුදු 6 කින් වගේ ගිහිල්ලා නැ .කෙල්ලෙක් එක්ක අවරුදු 4 කින් විතර කතා කරලා නැ .කෙල්ලෙක් සෙට් කරගන්නවා කියනේ එකේ නම් මට කරන්න බැරි වැඩක් කියලා දැනෙන්නේ.කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකින් යද්දී දාඩිය දානවා.කඩේකට ගිහිල්ලා කැම කන්න බෑ අවුල වගේ .1-13 වෙනකන් මිශ්‍ර පාසලකට ගියාට දන්න අදුරන ගැණු ළමයෙක් නෑ .6-13 වෙනකන් school කිට් එකෙන් ගත්ත 1 ෆොටෝ එකයි තියෙන්නේ. ෆොටෝ වලට පෙනී හිටින්න ලැජ්ජයි.හැම තිස්සමේ මම කැතයි කියලා මට හිතෙන්නේ .ගෙදෙරින් පිට දවස් 2 කට වඩා ඉදලා නෑ .යාළුවොත් එක්ක ට්‍රිප් එකක් වත් ගිහිල්ලා නැ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියන්ට බලාන්ට

    උ රට ඉදන් කෙල්ල වෙනුවෙන්ම ඇවිල්ල බන් ජොබ් එකත් දාලා
    මෙහෙ ඇවිල්ල ඩිග්‍රී කම්ප්ලීට් කරලා බඳින්න එහෙම ලෑස්ති වුනේ
    ඒ අතරතුර නිකන් ඉන්න බැරි හින්දා ජොබ් එකක් කරන්න ගත්තා උ
    එක ටිකක් අවිවේකි
    කෙල්ල කොල්ලගේ සල්ලි වලින්ම යි ගොඩක් දේවල් කරේ එහෙම
    ගෙවල් වලිනුත් දැනගෙන අවසර පිට කරන ගියේ
    කෙල්ලගේ ඉන්ටර්න් එකට එකී ඔෆිස් එකකට ගිහින්
    දන් එතන තම්බි පකෙක් කෙල්ල එක්ක සෙට් වෙලා
    ඌ කෙල්ලව seduce කරලා සීන් එකක් තියෙන්නේ
    කෙල්ල මුට වඩා ටිකක් බාලයි ෆර්ස්ට් ජොබ් එක ඒකිගේ
    මුරණ්ඩුයි වගේම මෝඩයි ලෝකේ දැකල නෑ
    හෙතුව කෙලල්ගේ පවුලේ සැහෙන සල්ලිකාරයෝ
    මු ඒකිව බලන්න එන්නේ නෑ කියා කියා මුලින් ඉදල
    හදිස්සියේ අෆෙයර් එක න්වත්හ්ට්මු කියල නවත්තල දාලා

    මු මෙච්චර කාලයක් එකී වෙනුවෙන් ක්රපු දේවල් සේරම ගඟේ කැපු ඉනි වගේ.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    763
    93
    තෑන්ක්ස් මචං. උබේ කතාව මගේ හිතටවැදුනා මොකද මාත් කිහිප වතාවක්ම ඇනගෙන අප්සට් මූඩ් ගහගෙන හිටපු එකෙක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    උ රට ඉදන් කෙල්ල වෙනුවෙන්ම ඇවිල්ල බන් ජොබ් එකත් දාලා
    මෙහෙ ඇවිල්ල ඩිග්‍රී කම්ප්ලීට් කරලා බඳින්න එහෙම ලෑස්ති වුනේ
    ඒ අතරතුර නිකන් ඉන්න බැරි හින්දා ජොබ් එකක් කරන්න ගත්තා උ
    එක ටිකක් අවිවේකි
    කෙල්ල කොල්ලගේ සල්ලි වලින්ම යි ගොඩක් දේවල් කරේ එහෙම
    ගෙවල් වලිනුත් දැනගෙන අවසර පිට කරන ගියේ
    කෙල්ලගේ ඉන්ටර්න් එකට එකී ඔෆිස් එකකට ගිහින්
    දන් එතන තම්බි පකෙක් කෙල්ල එක්ක සෙට් වෙලා
    ඌ කෙල්ලව seduce කරලා සීන් එකක් තියෙන්නේ
    කෙල්ල මුට වඩා ටිකක් බාලයි ෆර්ස්ට් ජොබ් එක ඒකිගේ
    මුරණ්ඩුයි වගේම මෝඩයි ලෝකේ දැකල නෑ
    හෙතුව කෙලල්ගේ පවුලේ සැහෙන සල්ලිකාරයෝ
    මු ඒකිව බලන්න එන්නේ නෑ කියා කියා මුලින් ඉදල
    හදිස්සියේ අෆෙයර් එක න්වත්හ්ට්මු කියල නවත්තල දාලා

    මු මෙච්චර කාලයක් එකී වෙනුවෙන් ක්රපු දේවල් සේරම ගඟේ කැපු ඉනි වගේ.

    කසාදේ .. කසාදේ ... හොඳට හිතල මතල හොයල බලල කරන්න ඕනේ....
    කසාදේ....කසාදේ.....දුරදිග නොබලා කෙරුවොත් වෙන්නෙ විනාසේ.......

    ඌ සතුටු වෙන්න ඕන මතං. කසාද බැන්දට පස්සෙ කෙල්ල පිට ගියානං වැඩක් නෑනේ ඉතිං. කෙල්ල මුලින්ම රස්සාවකට ගියාම වෙනස්වෙනවා කියන්නේ කොහොමටත් බැන්දත් වැඩක් නෑ කියන එක තමා. හැබැයි සමහර විට ඒකි අවංක වෙයි පස්සෙ හම්බවෙන උන්ට. ඒත් මුල්ම එකාට ඉතිං බූට් එක තමා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    Here is my story

    මගේ කතාවත් ඔය වගේ.wedding එකකට අවුරුදු 6 කින් වගේ ගිහිල්ලා නැ .කෙල්ලෙක් එක්ක අවරුදු 4 කින් විතර කතා කරලා නැ .කෙල්ලෙක් සෙට් කරගන්නවා කියනේ එකේ නම් මට කරන්න බැරි වැඩක් කියලා දැනෙන්නේ.කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකින් යද්දී දාඩිය දානවා.කඩේකට ගිහිල්ලා කැම කන්න බෑ අවුල වගේ .1-13 වෙනකන් මිශ්‍ර පාසලකට ගියාට දන්න අදුරන ගැණු ළමයෙක් නෑ .6-13 වෙනකන් school කිට් එකෙන් ගත්ත 1 ෆොටෝ එකයි තියෙන්නේ. ෆොටෝ වලට පෙනී හිටින්න ලැජ්ජයි.හැම තිස්සමේ මම කැතයි කියලා මට හිතෙන්නේ .ගෙදෙරින් පිට දවස් 2 කට වඩා ඉදලා නෑ .යාළුවොත් එක්ක ට්‍රිප් එකක් වත් ගිහිල්ලා නැ

    ෆුතා උඹට සමාජ බීතිකාව තිබේද ? එහෙම හැඩක් මට පේනවා. මට නං කෙල්ලොත් එක්ක කතාකරන ලැජ්ජාව තිබ්බෙ. ට්‍රිප් යන එව්වා, පිස්සු කෙලින එව්වා නං අනන්තවත් කොලා. උඹ පොඩ්ඩක් සමාජෙට බැහැපං. උඹට වඩා කැත උන් ඉන්නවා ඕන තරං...

    පරණ පඬිවරු කියපු කියමනක් දෙන්නං හිතහදාගන්නත් එක්ක....

    හැන්ඩියට බඩු නෑ....

    බලපං ලස්සන කෙල්ලො බැඳල ඉන්න බහුතරයක් කොල්ලො හැන්ඩියොද කියල ?
    ඒ නිසා බය වෙන්න එපා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කසාදේ .. කසාදේ ... හොඳට හිතල මතල හොයල බලල කරන්න ඕනේ....
    කසාදේ....කසාදේ.....දුරදිග නොබලා කෙරුවොත් වෙන්නෙ විනාසේ.......ඌ සතුටු වෙන්න ඕන මතං. කසාද බැන්දට පස්සෙ කෙල්ල පිට ගියානං වැඩක් නෑනේ ඉතිං. කෙල්ල මුලින්ම රස්සාවකට ගියාම වෙනස්වෙනවා කියන්නේ කොහොමටත් බැන්දත් වැඩක් නෑ කියන එක තමා. හැබැයි සමහර විට ඒකි අවංක වෙයි පස්සෙ හම්බවෙන උන්ට. ඒත් මුල්ම එකාට ඉතිං බූට් එක තමා.

    ඔවු බන් උගේ ෆර්ස්ට් time
    ඒ හින්දද කොහෙද අප්සට් මෑන්ට හොදටම පවු ඉතින්
    මාත් කිව්වේ හිතෙන අත්හැරලා දාන්න කියලා
    එත් උට නේ දැන්නෙනේ අවුල :sorry::sorry:

    a2mdb;21741321[SIZE=4 said:
    පරණ පඬිවරු කියපු කියමනක් දෙන්නං හිතහදාගන්නත් එක්ක....
    හැන්ඩියට බඩු නෑ.... ඒ නිසා බය වෙන්න එපා...

    [/SIZE]
    මේකනම් ඇත්ත බන් :yes::yes:
    මාත් හැලි වඳුරා වගේ :sorry::sorry:
    එත් මන් දිහත් බලනවා බන් කෙල්ලෝ :cool::cool:
    සමහරවිට උන් වඳුරෙක් දැකල නැති හින්ද බලනවද දන්නේ නෑ :D:D
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඉතිං දවසක් හැන්දෑවෙලාවක හරියටම 8:45 ට මං ෆෝන් එකෙන්ම ඇහුවා කෙල්ලගෙන් “නංකි මට කැමතිද “ කියලා එහෙම ඇහුවෙ නෑ යකුනේ ඩීසන් විදිහට ඇහුවේ.කෙල්ලත් ඩීසන් විදිහටම කිව්වා.........

    ahapu widiha kiyanna puluwanda mchn? kohomada ඩීසන් widihata kemeththa ahanne?
    danna kenek kiyala diyankooo.....
    den bedala inne wedimal kenekda,???
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ඉතිං දවසක් හැන්දෑවෙලාවක හරියටම 8:45 ට මං ෆෝන් එකෙන්ම ඇහුවා කෙල්ලගෙන් “නංකි මට කැමතිද “ කියලා එහෙම ඇහුවෙ නෑ යකුනේ ඩීසන් විදිහට ඇහුවේ.කෙල්ලත් ඩීසන් විදිහටම කිව්වා.........

    ahapu widiha kiyanna puluwanda mchn? kohomada ඩීසන් widihata kemeththa ahanne?
    danna kenek kiyala diyankooo.....
    den bedala inne wedimal kenekda,???

    ඩීසන් විදිහට ඇහුවා කියන්නේ ඉතිං වාක්‍ය කීපයක් ගලපලා අපි දෙන්නට ඉදිරියට එකට ජීවිතය අරන් යන්න පුලුවන්ද වගේ මීනින් එකක් එන විදිහට ඇහුවෙ. එක්සෑක්ට් වාක්‍ය සෙට් එක මතක නෑ.

    වැඩිමල් කෙනෙක් නෙවෙයි බැන්දෙ. මට වඩා අවුරුදු තුනක් බාල ගෑල්ළමයෙක්ව.
     
    • Like
    Reactions: ftthushara

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    මටනම් තියෙන ලොකුම අවුල කෙල්ලෙක්ගෙන් අහන එක නෙවේ බන්... ඇහුවට පස්සේ මොනවද උන් එක්ක කතා කරන්නේ කියන එක... ඔය පැය ගණන් මල් කඩන එකෙක් දාපන්කෝ example ටිකක් :P :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උ රට ඉදන් කෙල්ල වෙනුවෙන්ම ඇවිල්ල බන් ජොබ් එකත් දාලා
    මෙහෙ ඇවිල්ල ඩිග්‍රී කම්ප්ලීට් කරලා බඳින්න එහෙම ලෑස්ති වුනේ
    ඒ අතරතුර නිකන් ඉන්න බැරි හින්දා ජොබ් එකක් කරන්න ගත්තා උ
    එක ටිකක් අවිවේකි
    කෙල්ල කොල්ලගේ සල්ලි වලින්ම යි ගොඩක් දේවල් කරේ එහෙම
    ගෙවල් වලිනුත් දැනගෙන අවසර පිට කරන ගියේ
    කෙල්ලගේ ඉන්ටර්න් එකට එකී ඔෆිස් එකකට ගිහින්
    දන් එතන තම්බි පකෙක් කෙල්ල එක්ක සෙට් වෙලා
    ඌ කෙල්ලව seduce කරලා සීන් එකක් තියෙන්නේ
    කෙල්ල මුට වඩා ටිකක් බාලයි ෆර්ස්ට් ජොබ් එක ඒකිගේ
    මුරණ්ඩුයි වගේම මෝඩයි ලෝකේ දැකල නෑ
    හෙතුව කෙලල්ගේ පවුලේ සැහෙන සල්ලිකාරයෝ
    මු ඒකිව බලන්න එන්නේ නෑ කියා කියා මුලින් ඉදල
    හදිස්සියේ අෆෙයර් එක න්වත්හ්ට්මු කියල නවත්තල දාලා

    මු මෙච්චර කාලයක් එකී වෙනුවෙන් ක්රපු දේවල් සේරම ගඟේ කැපු ඉනි වගේ.
    ගෑනුන්ට සල්ලි වලට පෙරේතකම තිබ්බට ආදරේ ඕන ඊට වඩා
    සල්ලි නැතුව ඉවසන් ඉන්න පුළුවන් උනාට මිනිහා බිසී උනොත් අනිවා වෙන මිනිහෙක් ගාවට යනවා :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මටනම් තියෙන ලොකුම අවුල කෙල්ලෙක්ගෙන් අහන එක නෙවේ බන්... ඇහුවට පස්සේ මොනවද උන් එක්ක කතා කරන්නේ කියන එක... ඔය පැය ගණන් මල් කඩන එකෙක් දාපන්කෝ example ටිකක් :P :yes:
    හෙහ් හෙහ් මටත් ඔය ප්‍රශ්නය තිබුනා. ඇත්තටම කිව්වොත් අදටත් දන්නෑ පැය ගණන් මල් කඩන උන් කතාකරන්නෙ ⁣monawada කියලා. අපි දෙන්න එහෙම පැය ගනන් මල් කැඩුවේ නෑ. පැය තුන හතරකට සැරයක් podi update එකක් ගන්නවා විනාඩි 2ක වගේ . එච්චර තමා. දවස් කීපයක් පැය ගානක් කතා කරලා තියනවා ඒ වෙඩින් එක ප්ලෑන් කරන වැඩවලට. එච්චරයි....
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    එකනේ බන් කියන්නේ... මල් කඩනකොට දේශපාලනේ කතා කරනවා වෙන්න බෑනේ බන්.. :P කෝ දැන් නැත්ද මේකේ එකෙක්වත් පැයක් දෙකක් එකදිගට මල් කඩපු එකෙක් :angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගෑනුන්ට සල්ලි වලට පෙරේතකම තිබ්බට ආදරේ ඕන ඊට වඩා
    සල්ලි නැතුව ඉවසන් ඉන්න පුළුවන් උනාට මිනිහා බිසී උනොත් අනිවා වෙන මිනිහෙක් ගාවට යනවා :D

    ඕක වෙන්න ඕනා හේතුව බන්
    උ තනිකර වැඩට ම වෙන්වෙච්චි එකෙක්
    මේකයි බන් ගැනුත් තේරුම් ගන්න ඕනේ
    උ වැඩ වගේම තමා කෙල්ලගේ දේවල් වලට කිව්ව සැනින් සල්ලිද වාහනේද අරකද මේකද ඔක්කොම දෙනවා
    කෙල්ල නොබලන්න යන්නෙත් නැහැ යනවා
    මගේ තව යාලුවෙක් හිටියා උගේ කෙල්ල උට එක විනාඩියෙන් කියන්න තියෙන සේරම කියල අන්තිමට මාව බලන්නත් එන්න කියල පොන් එක තියෙනවා
    මොකද කෙල්ල දන්නවා උ පට්ට බිසී කෝල් එකක් ගන්නවත් වෙලාවක් නැහැ කියල
    ඉතින් කෙල්ල බලාපොරොත්තුවෙන්නේ වැඩ ඇරිලා දවස් දෙකකට සැරයක් හරි ගෙදර ඇවිත් කතා කරා කරා හරි ඉන්න එක
    අවබෝදයකුත් තියෙන්න ඕනේ තමන්ගේ එකා ගැන කෙල්ලෙක් වුනහම්
    සල්ලි ගොඩේම ඉපදිච්ච එවුන්ට ඔය වගේ පොඩි දේවල් තේරෙන්නේ නෑ
    බලන්න ආවේ නැද්ද රට වටේම තියෙන පොෂ් ෂොප් වලට ගිහිල්ල සෙල්ෆි ගහලා දාන්න කොල්ල ලග හිටියේ නැද්ද ඉතින් තරහ වෙනවා
    මහා බොළඳ හැත්ත
     
    Apr 22, 2017
    61
    13
    0
    අනේ මන්ද බන් අපි වාගෙ අනාතයින්ට කවදාවත් කෙල්ලො සෙට් වෙන්නෑ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    A. සිරියා;21739599 said:
    Ubawa man mulinma aduragaththe kanna bonna honda than thread eken :lol:
    Ela kollekne yako balan gyama. Sahenama watila thiyanawane love paththen

    ඒ් ත්‍රෙඩ් එකත් නැගලා ගියා. ඒ ත්‍රෙඩ් එක ගැන තියන ලොකුම සතුට ඒකෙන් එළකිරියෙම කොල්ලෙක් ගොඩ ගියා. ඌ ඒකෙ කන්ටෙන්ට් ටික අරන් වෙබ් සයිට් එකක් හදලා ස්වර්ණවාහිනී අවෝඩ් එකකුත් ගත්තද කොහෙද.. මට මැසේජ් වගයක් දාල තිබ්බ තැන්කූ කියලා. :D

    ලව් කතා ඉතින් කාගෙත් ඔහොම තමා.. හිත කඩාවට්ටගන්නෙ නැතිව ජීවිතේ කාලකණ්නි කරගන්නෙ නැතිව ලව් -> උලව් උනාම ගොඩදාගන්න කාට හරි අයිඩියාවක් ගන්න කියලා තමයි මගේ ස්ටෝරි එකත් දැම්මෙ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    අනේ මන්ද බන් අපි වාගෙ අනාතයින්ට කවදාවත් කෙල්ලො සෙට් වෙන්නෑ

    එහෙම හිතන්ට එපා පුතා. වෙලාවට එයි හිමිකාරිය උපන් උඹේ නමින්