අද මගේ හොඳ යාළුවෙක්ට කෙල්ලෙක් හින්දා වෙලා තියෙන දේ ඇහුවම මට කෙල්ලෝ තවත් එපා වුණා බන්
කියන්ට බලාන්ට
අද මගේ හොඳ යාළුවෙක්ට කෙල්ලෙක් හින්දා වෙලා තියෙන දේ ඇහුවම මට කෙල්ලෝ තවත් එපා වුණා බන්

කියන්ට බලාන්ට
උ රට ඉදන් කෙල්ල වෙනුවෙන්ම ඇවිල්ල බන් ජොබ් එකත් දාලා
මෙහෙ ඇවිල්ල ඩිග්‍රී කම්ප්ලීට් කරලා බඳින්න එහෙම ලෑස්ති වුනේ
ඒ අතරතුර නිකන් ඉන්න බැරි හින්දා ජොබ් එකක් කරන්න ගත්තා උ
එක ටිකක් අවිවේකි
කෙල්ල කොල්ලගේ සල්ලි වලින්ම යි ගොඩක් දේවල් කරේ එහෙම
ගෙවල් වලිනුත් දැනගෙන අවසර පිට කරන ගියේ
කෙල්ලගේ ඉන්ටර්න් එකට එකී ඔෆිස් එකකට ගිහින්
දන් එතන තම්බි පකෙක් කෙල්ල එක්ක සෙට් වෙලා
ඌ කෙල්ලව seduce කරලා සීන් එකක් තියෙන්නේ
කෙල්ල මුට වඩා ටිකක් බාලයි ෆර්ස්ට් ජොබ් එක ඒකිගේ
මුරණ්ඩුයි වගේම මෝඩයි ලෝකේ දැකල නෑ
හෙතුව කෙලල්ගේ පවුලේ සැහෙන සල්ලිකාරයෝ
මු ඒකිව බලන්න එන්නේ නෑ කියා කියා මුලින් ඉදල
හදිස්සියේ අෆෙයර් එක න්වත්හ්ට්මු කියල නවත්තල දාලා
මු මෙච්චර කාලයක් එකී වෙනුවෙන් ක්රපු දේවල් සේරම ගඟේ කැපු ඉනි වගේ.
Here is my story
මගේ කතාවත් ඔය වගේ.wedding එකකට අවුරුදු 6 කින් වගේ ගිහිල්ලා නැ .කෙල්ලෙක් එක්ක අවරුදු 4 කින් විතර කතා කරලා නැ .කෙල්ලෙක් සෙට් කරගන්නවා කියනේ එකේ නම් මට කරන්න බැරි වැඩක් කියලා දැනෙන්නේ.කෙල්ලෝ ගොඩක් ඉන්න තැනකින් යද්දී දාඩිය දානවා.කඩේකට ගිහිල්ලා කැම කන්න බෑ අවුල වගේ .1-13 වෙනකන් මිශ්‍ර පාසලකට ගියාට දන්න අදුරන ගැණු ළමයෙක් නෑ .6-13 වෙනකන් school කිට් එකෙන් ගත්ත 1 ෆොටෝ එකයි තියෙන්නේ. ෆොටෝ වලට පෙනී හිටින්න ලැජ්ජයි.හැම තිස්සමේ මම කැතයි කියලා මට හිතෙන්නේ .ගෙදෙරින් පිට දවස් 2 කට වඩා ඉදලා නෑ .යාළුවොත් එක්ක ට්‍රිප් එකක් වත් ගිහිල්ලා නැ
කසාදේ .. කසාදේ ... හොඳට හිතල මතල හොයල බලල කරන්න ඕනේ....
කසාදේ....කසාදේ.....දුරදිග නොබලා කෙරුවොත් වෙන්නෙ විනාසේ.......ඌ සතුටු වෙන්න ඕන මතං. කසාද බැන්දට පස්සෙ කෙල්ල පිට ගියානං වැඩක් නෑනේ ඉතිං. කෙල්ල මුලින්ම රස්සාවකට ගියාම වෙනස්වෙනවා කියන්නේ කොහොමටත් බැන්දත් වැඩක් නෑ කියන එක තමා. හැබැයි සමහර විට ඒකි අවංක වෙයි පස්සෙ හම්බවෙන උන්ට. ඒත් මුල්ම එකාට ඉතිං බූට් එක තමා.


a2mdb;21741321[SIZE=4 said:පරණ පඬිවරු කියපු කියමනක් දෙන්නං හිතහදාගන්නත් එක්ක....
හැන්ඩියට බඩු නෑ.... ඒ නිසා බය වෙන්න එපා...








ඉතිං දවසක් හැන්දෑවෙලාවක හරියටම 8:45 ට මං ෆෝන් එකෙන්ම ඇහුවා කෙල්ලගෙන් “නංකි මට කැමතිද “ කියලා එහෙම ඇහුවෙ නෑ යකුනේ ඩීසන් විදිහට ඇහුවේ.කෙල්ලත් ඩීසන් විදිහටම කිව්වා.........
ahapu widiha kiyanna puluwanda mchn? kohomada ඩීසන් widihata kemeththa ahanne?
danna kenek kiyala diyankooo.....
den bedala inne wedimal kenekda,???

ගෑනුන්ට සල්ලි වලට පෙරේතකම තිබ්බට ආදරේ ඕන ඊට වඩාඋ රට ඉදන් කෙල්ල වෙනුවෙන්ම ඇවිල්ල බන් ජොබ් එකත් දාලා
මෙහෙ ඇවිල්ල ඩිග්‍රී කම්ප්ලීට් කරලා බඳින්න එහෙම ලෑස්ති වුනේ
ඒ අතරතුර නිකන් ඉන්න බැරි හින්දා ජොබ් එකක් කරන්න ගත්තා උ
එක ටිකක් අවිවේකි
කෙල්ල කොල්ලගේ සල්ලි වලින්ම යි ගොඩක් දේවල් කරේ එහෙම
ගෙවල් වලිනුත් දැනගෙන අවසර පිට කරන ගියේ
කෙල්ලගේ ඉන්ටර්න් එකට එකී ඔෆිස් එකකට ගිහින්
දන් එතන තම්බි පකෙක් කෙල්ල එක්ක සෙට් වෙලා
ඌ කෙල්ලව seduce කරලා සීන් එකක් තියෙන්නේ
කෙල්ල මුට වඩා ටිකක් බාලයි ෆර්ස්ට් ජොබ් එක ඒකිගේ
මුරණ්ඩුයි වගේම මෝඩයි ලෝකේ දැකල නෑ
හෙතුව කෙලල්ගේ පවුලේ සැහෙන සල්ලිකාරයෝ
මු ඒකිව බලන්න එන්නේ නෑ කියා කියා මුලින් ඉදල
හදිස්සියේ අෆෙයර් එක න්වත්හ්ට්මු කියල නවත්තල දාලා
මු මෙච්චර කාලයක් එකී වෙනුවෙන් ක්රපු දේවල් සේරම ගඟේ කැපු ඉනි වගේ.

හෙහ් හෙහ් මටත් ඔය ප්රශ්නය තිබුනා. ඇත්තටම කිව්වොත් අදටත් දන්නෑ පැය ගණන් මල් කඩන උන් කතාකරන්නෙ monawada කියලා. අපි දෙන්න එහෙම පැය ගනන් මල් කැඩුවේ නෑ. පැය තුන හතරකට සැරයක් podi update එකක් ගන්නවා විනාඩි 2ක වගේ . එච්චර තමා. දවස් කීපයක් පැය ගානක් කතා කරලා තියනවා ඒ වෙඩින් එක ප්ලෑන් කරන වැඩවලට. එච්චරයි....මටනම් තියෙන ලොකුම අවුල කෙල්ලෙක්ගෙන් අහන එක නෙවේ බන්... ඇහුවට පස්සේ මොනවද උන් එක්ක කතා කරන්නේ කියන එක... ඔය පැය ගණන් මල් කඩන එකෙක් දාපන්කෝ example ටිකක්![]()
![]()
කෝ දැන් නැත්ද මේකේ එකෙක්වත් පැයක් දෙකක් එකදිගට මල් කඩපු එකෙක් 

ගෑනුන්ට සල්ලි වලට පෙරේතකම තිබ්බට ආදරේ ඕන ඊට වඩා
සල්ලි නැතුව ඉවසන් ඉන්න පුළුවන් උනාට මිනිහා බිසී උනොත් අනිවා වෙන මිනිහෙක් ගාවට යනවා![]()
A. සිරියා;21739599 said:Ubawa man mulinma aduragaththe kanna bonna honda than thread eken
Ela kollekne yako balan gyama. Sahenama watila thiyanawane love paththen

අනේ මන්ද බන් අපි වාගෙ අනාතයින්ට කවදාවත් කෙල්ලො සෙට් වෙන්නෑ