තාම ගැහුවේ නෑ ඩෝ!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉස්සෙල්ලම දාලා තියෙන්නේ අලුතෙන් ආපු එවුන්ද කොහෙද?
    උන් නිකන් සමනල්ලු වගේනේ🦋
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මුලින් පොඩි උන් දාලා ආතල් එකක් දෙනව යුක්‍රේනෙ උන්ට උන් දිනනව කියල ෆීලින් එකක් එනවා. අනේ ඉතින් හැම එකාම ආයුධ අතට ගන්නවා අපිට දිනන්න පුලුවන් කියල. පස්සෙ තමා රුසියාව ඇත්තම ආමි එක එවන්නෙ. අන්න එතකොට ඉතින් අරුන්ට ඇපත් නෑ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ඉස්සෙල්ලම දාලා තියෙන්නේ අලුතෙන් ආපු එවුන්ද කොහෙද?
    උන් නිකන් සමනල්ලු වගේනේ🦋
    ඔව් බන් ඒක නම් ඇත්ත උන් අඩන විදියට අපිටත් ලැජ්ජයි. 🤣🤣 පුටින් කාරයා LGBT සෙට් එක ඉස්සරහට දාල කෝමත් ඌ ඒකට කේස් එක ඇද්දනේ. 🤣🤣🤣🤣
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ඒ කියන්නේ මෙච්වර කල් පූටීන් ගත්තේ ආතල් එකක් ද ? යුක්‍රේන් වලින්?

    මට නිකමට හිතෙනව ලංකාවේත් එහෙමද කියල,
     
    • Haha
    Reactions: Piyathissa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ කියන්නේ මෙච්වර කල් පූටීන් ගත්තේ ආතල් එකක් ද ? යුක්‍රේන් වලින්?

    මට නිකමට හිතෙනව ලංකාවේත් එහෙමද කියල,
    ඔව් ආසන්න වශයෙන් ඒ වගේ තමයි. සිමෙන්ති ආතල් එක වගේ ඒවා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    civilians la enna hinda full fire power eka danne na kiyaka putin kiyala tibuna. ehema damma nam dan ewarai. America wath kiyala tibuna full scale eke war ekakata giyoth Russia walata yanne dawas 2 i kiyala