හැබැයි බන් ඔහොම එකට අසරණ වෙලා චාටර් උනාම ඒ සෙට් එක හොදට ෆිට් වෙනව ඇති. හිතපන් ඔය ඉස්සර කරා කියනව වගේ කෙල්ලො ඔක්කොම රෑ උදේ වෙනකන් හෙලුවෙන් නෑවුව කියල සීතලේ. එකට හෙලුවෙන් සීතලේ ගැහි ගැහි ඉදපු උන්ගෙ ෆිට් එක මැරෙනකන් කඩන්න බෑ නේද. මොන සමාජ මට්ටම් වල ඉදන් ආවත් මේ එක්ස්පීරියන්ස් එක ඊට වඩා ලොකු එකක් වෙනවනෙ.
(මාත් රැග් වලට විරුද්ධයි. නිකන් හිතට ආපු එකක් කිවුවෙ.)
------ Post added on Jun 29, 2022 at 1:45 AM
(මාත් රැග් වලට විරුද්ධයි. නිකන් හිතට ආපු එකක් කිවුවෙ.)
අපෝ වයඹ රජරට විතරයි නේද තියෙන්නෙ? ඕවයෙනන් රැග් ඇති අනිව.Applied
------ Post added on Jun 29, 2022 at 1:45 AM