තාම තියෙනවද බං

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    හැබැයි බන් ඔහොම එකට අසරණ වෙලා චාටර් උනාම ඒ සෙට් එක හොදට ෆිට් වෙනව ඇති. හිතපන් ඔය ඉස්සර කරා කියනව වගේ කෙල්ලො ඔක්කොම රෑ උදේ වෙනකන් හෙලුවෙන් නෑවුව කියල සීතලේ. එකට හෙලුවෙන් සීතලේ ගැහි ගැහි ඉදපු උන්ගෙ ෆිට් එක මැරෙනකන් කඩන්න බෑ නේද. මොන සමාජ මට්ටම් වල ඉදන් ආවත් මේ එක්ස්පීරියන්ස් එක ඊට වඩා ලොකු එකක් වෙනවනෙ.

    (මාත් රැග් වලට විරුද්ධයි. නිකන් හිතට ආපු එකක් කිවුවෙ.)

    අපෝ වයඹ රජරට විතරයි නේද තියෙන්නෙ? ඕවයෙනන් රැග් ඇති අනිව.
    ------ Post added on Jun 29, 2022 at 1:45 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Mta nm hitiye result ewith medicine select kiyla denagatta gmn mawa block krapu kello(friends)
    Ehema unta hari yan na. Meya mava bande rassavakvath nathi kale 😂. Ubath degreya ehema ivara karala executive level rassavak /shape ekata adagena yanna puluvan business ekak vage patan gena aya try karapan..

    හැබැයි බන් ඔහොම එකට අසරණ වෙලා චාටර් උනාම ඒ සෙට් එක හොදට ෆිට් වෙනව ඇති. හිතපන් ඔය ඉස්සර කරා කියනව වගේ කෙල්ලො ඔක්කොම රෑ උදේ වෙනකන් හෙලුවෙන් නෑවුව කියල සීතලේ. එකට හෙලුවෙන් සීතලේ ගැහි ගැහි ඉදපු උන්ගෙ ෆිට් එක මැරෙනකන් කඩන්න බෑ නේද. මොන සමාජ මට්ටම් වල ඉදන් ආවත් මේ එක්ස්පීරියන්ස් එක ඊට වඩා ලොකු එකක් වෙනවනෙ.

    (මාත් රැග් වලට විරුද්ධයි. නිකන් හිතට ආපු එකක් කිවුවෙ.)


    Fit eka kese vethath sahena manasika prashnayak athi venna nan puluvan. Anika lankave neethiya anuva aurudu ganak hire danna oni ova karana un
    ------ Post added on Jun 29, 2022 at 4:48 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    😂

    Catac arala cyanna puluwanthee bn
    Ape cello nm ciwwema mucuth na ane
    Api wenama hostel ece inne sinno wenama inne
    Ane api nodanna monara thanna

    Campus gyapu cellec bandath camac na hostel idapu ecac nm badinna epa
    Ai ehema kiyanne?
    ------ Post added on Jun 29, 2022 at 5:08 AM

    රටේ තියන රැග් එක මදිද ???
    Track eken pita paninna epa 😂
    ------ Post added on Jun 29, 2022 at 7:58 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යන්න බැරි පොන්නයෝ ටික රැග් රැග් ගගා ඉදපන්
    Vali patan ganna epo.. danna ekek kiyala yai.. uba paththakata vela indapan

    ඔව් යකෝ කිතුල් පොලු වලින් දෙන්නෙ
    Ai bn ithin kithul polu valin gahanne?? Varadi valatada??
    ------ Post added on Jun 29, 2022 at 12:15 PM
     
    • Dislike
    Reactions: Antare 2.0

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    හොස්ටල් unisex කරන්න ඕන. මොන රෙද්දක් ද පොඩි ලමයි නෙමෙයි ඉන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    එහෙමත් ඇති හැබැයි ඇඳුම් නැතුව ඉන්න කැමති උනුත් ඉන්නවා

    A unata guti kanna kavruth kamathi nane

    Submissive උන් කැමැතියි
    ඔතන බන් ආතල් එක තියෙන්නෙ ඒක කරද්දි නෙමේ. ගුටි කන්න බහුතරයක් කැමති නැ. හැබැයි ඕවා ඉවර වෙලා overcome කරාම අන්න ආතල්. අපි ගුටිත් කාලා මෙහෙම ඉන්නෙ. අනිත් උන්ට මේ එක්ස්පීරියන්ස් ගන්න බෑ වගේ එකක් ඒක. නිකන් plane crash එකකින් බේරුනා වගේ. බේරුනාම ආතල්. පට්ට adventure එක. පොදු කුලකෙට නැති uniqueness එකක් හම්බෙනව. worse situation එකක survive උනා කියන ආතල් එක. සල්ලිකාරයෝ උන්ගෙ අතීතෙ එක වේලක් කාලා ජීවත් වෙච්ච හැටි කියන එකත් ඒකමයි. එතන තමයි ආතල් එක තියෙන්නෙ.
    ස්පෝර්ට් එකකට කැපවෙන එක.
    හමුදාවට යන එක. ඕවත් ටිකක් සමාන සිද්දි.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඔතන බන් ආතල් එක තියෙන්නෙ ඒක කරද්දි නෙමේ. ගුටි කන්න බහුතරයක් කැමති නැ. හැබැයි ඕවා ඉවර වෙලා overcome කරාම අන්න ආතල්. අපි ගුටිත් කාලා මෙහෙම ඉන්නෙ. අනිත් උන්ට මේ එක්ස්පීරියන්ස් ගන්න බෑ වගේ එකක් ඒක. නිකන් plane crash එකකින් බේරුනා වගේ. බේරුනාම ආතල්. පට්ට adventure එක. පොදු කුලකෙට නැති uniqueness එකක් හම්බෙනව. සල්ලිකාරයෝ උන්ගෙ අතීතෙ එක වේලක් කාලා ජීවත් වෙච්ච හැටි කියන එකත් ඒකමයි. එතන තමයි ආතල් එක තියෙන්නෙ.
    9ee12229fb0649f5299a7f63646e60e4.jpg
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Submissive උන් කැමැතිය
    un kamathi athi kellangen guti kanna. A unata senior kello enne nane kollanva rag karanna

    ඔතන බන් ආතල් එක තියෙන්නෙ ඒක කරද්දි නෙමේ. ගුටි කන්න බහුතරයක් කැමති නැ. හැබැයි ඕවා ඉවර වෙලා overcome කරාම අන්න ආතල්. අපි ගුටිත් කාලා මෙහෙම ඉන්නෙ. අනිත් උන්ට මේ එක්ස්පීරියන්ස් ගන්න බෑ වගේ එකක් ඒක. නිකන් plane crash එකකින් බේරුනා වගේ. බේරුනාම ආතල්. පට්ට adventure එක. පොදු කුලකෙට නැති uniqueness එකක් හම්බෙනව. worse situation එකක survive උනා කියන ආතල් එක. සල්ලිකාරයෝ උන්ගෙ අතීතෙ එක වේලක් කාලා ජීවත් වෙච්ච හැටි කියන එකත් ඒකමයි. එතන තමයි ආතල් එක තියෙන්නෙ.
    ස්පෝර්ට් එකකට කැපවෙන එක.
    හමුදාවට යන එක. ඕවත් ටිකක් සමාන සිද්දි.
    Hamotama ehema na bn.. godak un depress veava. Ekai ova karana un allala hire danna oni
    ------ Post added on Jun 29, 2022 at 3:29 PM

    corona ekkama nethi wela wage den nam
    Uba kohomada danne.. kiriye ekek ada kivva thama tika tika thiyenava kiyala
    ------ Post added on Jun 29, 2022 at 3:32 PM

    දැන් ගොඩක් වෙලාවට ෆිසිකල් රැග් තියෙන්නෙ ආට් ෆැකල්ටි වල විතරයි. අනික් ඒවෑ නවක නම්යකරණය කියල එකක් යන්නෙ.
    Uba rag na kivve rajaratada bn ammo 😂
    ------ Post added on Jun 29, 2022 at 3:59 PM

    A unata godak un depress venava hiri hara karama. Ekai oya rag karana un hire danna oni
    ------ Post added on Jun 29, 2022 at 9:20 PM