ඒවනම් රැග් නෙමෙයි ලොල්යාළුවෙක් කිව්වේ. හුඟක් උන් හොස්ටල් දාලා ගියාලු ඔය හේතුව නිසා.
සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.
රුහුණෙ තියනවා එකම ප්ලේන්ටියට ඇඟිල්ල දදා වටේම උන්ට පොවන්න. ඉවර වෙනකම් පොවන්න ඕනෙ. අන්තිම හරිය වෙද්දි ප්ලේන්ටිය කැරමල් වෙලා. ඒත් පොවනවා. වමනෙ දදා බොනවා ඉතින්. පව තමයි![]()
අපි වඩේ කෑවා පෝලිමේ අන්තිමට එන්නෙ එක පරිප්පු ඇටයයි. ඒක ලොව ලොව අතින් අත යවනවා