තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආතල් හුත්තො, ලපයට පවුල පිටින් ඡන්දේ දාපු ගෑනියෙක් තමා අපේ පොඩි එකාව බලාගන්නෙ. ඒ ගෑනිම තමා ගෙදර උයන්නෙත්. දැන් හතර වටේට කෝල් කර කර හාල් හොයනවා.

    මම කිව්ව මතක් කරලා ඊලඟ පාරත් ලපයට ගහන්න කියලා. අනිත් පැත්ත බලාගත්ත 🤭 🤭
    මොනාද ඕයි මේ ලෝජික්... උබ ඉගන ගත්ත හොඳ රස්සා කරන එකෙක් නේද???

    තමාගේ දේශපාලන මතය දිනවන්න ඕයිට වඩා හොඳ තර්කයක් හිතාගන්න බැරිද බං...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    redde rewenna denna onee ohoma hingannonta. matanm samba haal kilo eka 500ta giyat awulak naa komat godak basmathi api kanne
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    tenor.gif

    සින්හලුන්ව බේරා ගන්න නාමල් බේබි ඉන්නවා! :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,767
    113
    මොනාද ඕයි මේ ලෝජික්... උබ ඉගන ගත්ත හොඳ රස්සා කරන එකෙක් නේද???

    තමාගේ දේශපාලන මතය දිනවන්න ඕයිට වඩා හොඳ තර්කයක් හිතාගන්න බැරිද බං...
    තර්ක වලි ඇති වැඩේ මොකක්ද බන් කන්න බොන්න නැත්තන්. සල්ලි තිබ්බට බඩු ගන්න නැත්තන් මොකක්ද ඇති වැඩේ. මම කලිනුත් කියලා තියෙනවනේ මට මේ රට හදන්න ඕන කමක් නෑ. මේක හදන්න බෑ. මට ඕන මගේ ජීව්ත කාලේ කාල බීලා පඩුවෙ ඉන්න. අපි වගේ ගොඩක් උන් ඉන්නවා. හැබැයි ලොන්තයෝ සෙට් එකක් ඉන්නවා, උන් හිතන්නේ ආන්ඩු මාරු උනාම උන්ගෙ ලොන්ත ගතිය අඩු වෙලා උනුත් අපි වගේ independent ලෙවල් එකට එයි කියලා. අන්න උන් තමා පුක උඩ දාගෙන ගිහින් ඔය වගේ ලපයට පුක දෙන්නෙ.

    කන්න බොන්න නැති උනාම හැම එකාගෙම මොලේ පැදෙන්න ගන්නවා. අරගලය නැගල ගියෙත් ඕක නිසානෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,767
    113
    redde rewenna denna onee ohoma hingannonta. matanm samba haal kilo eka 500ta giyat awulak naa komat godak basmathi api kanne
    අඩො මටත් එහෙමයි. මමත් නැති කාලේ කීරි ගත්ත 420ටත්. මට ඕක ගානක් නෑ. පුක දීපු උන්ට තමා රෙද්දෙ රෙවිලා ඉන්නෙ දැන්. මදැයි කන්න බොන්න ගියා 🤭 🤭
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අඩො මටත් එහෙමයි. මමත් නැති කාලේ කීරි ගත්ත 420ටත්. මට ඕක ගානක් නෑ. පුක දීපු උන්ට තමා රෙද්දෙ රෙවිලා ඉන්නෙ දැන්. මදැයි කන්න බොන්න ගියා 🤭 🤭
    gotata wadiya moo atal dena line ekak tiyenne. eka atakata eka hondai nattan wipakshe indan hotu gaanu wage anda andanee inne. mee paara rewenwa loweth. horek alluwa wage nemei apee unge badata wadunama sorry tamai
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    KPI දෙන එක ධනවාදී ක්‍රමය
    KPI වලින් තමා ඉන්න සත්තු එහෙමත් highlight වෙලා එන්නේ. දිය රෙද්දෙන් බෙල්ල කපන්න දිය යටින් ගින්දර ගෙනියන්න වගේ දේවල් වල experts ල හැදෙනවා සුපිරියටම.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    ආතල් හුත්තො, ලපයට පවුල පිටින් ඡන්දේ දාපු ගෑනියෙක් තමා අපේ පොඩි එකාව බලාගන්නෙ. ඒ ගෑනිම තමා ගෙදර උයන්නෙත්. දැන් හතර වටේට කෝල් කර කර හාල් හොයනවා.

    මම කිව්ව මතක් කරලා ඊලඟ පාරත් ලපයට ගහන්න කියලා. අනිත් පැත්ත බලාගත්ත 🤭 🤭
    Nagitapan ponnayo dan dawal wela
     
    • Haha
    Reactions: Xi Jinping

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔන්න දැන් තව තව නාන්න අරන්,

    ඉස්සර නම් බිත්තර, පෙට්‍රල් සීන් වලින් පොඩ්ඩක් ශේප් උනා.

    ඒත් පාලන මිල වගේ ගොන් වැඩ නිසා දැන් හාල් අඩු වෙනවා, එහෙන පාස්කු එකට ටොක්ස් දීලා ඒක නානවා, අදානිව තහනම් කරන්නෙ නෑලු රිවිව් කරනවලු, පඩි වැඩි කරනවා කිව්වේ නෑලු. ඊලඟ අයවැයෙන් බලනවලු කරන්න පුලුවන්ද කියලා කතා ගොඩයි.

    ඉස්සර රෙදි නැතුව හෑලි ලියපු උන් ටික ටික වඳවෙලා යන සත්ව කොට්ටාශයට අයිති වෙනවා වගේ පේනවා

    ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?
    පඩි වැඩි කරනවා කිව්වෙ රනිල්නෙ. අනුර කිව්වෙ නෑ. රනිල් කියපුවා කරන්න නෙවෙයිනෙ අනුර ආවෙ. පාස්කු එක ගැන නාන්නෙ මොකද්ද? ගම්මන්පිල නම් කට නිසා නානවා දැක්කා. අදානිව තහනම් කරනව කියලත් කිව්වෙ නෑ එදත් කිව්වේ රිවීව් කරනව කියල තමයි. මේකයි වෙලා තියෙන්නේ සිලින්ඩර් බයියො අනුර කීවා කියලා හිතලු ගොඩක් ඔලුවෙ මවාගෙන ඉන්නවා. ඉඳලා ඒවා වෙන්නැති උනාම හැඥේ ගාගෙන අඬනවා.එක එකාගෙ ඔලුවෙ මැවෙන හිතලු වලට npp එක මොනා කරන්නද? ඔය හිතලු කාරයින්ට භින්නෝන්මාදය වගේ මානසික රෝගයක් වත් තියෙනවද කියලා මොලේ පරීක්ෂා කරවගන්න ඕන මම නම් කියන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,384
    113
    පරණ තීරණේම තමා හිඟන බයි පොන්නයෝ අදත් හෙටත්, තව අවුරුදු දෙකක් ගියත් ඉන්නෙ.

    තොපි වගේ මෝඩ මූසල බයියො සති දෙකෙන් තුනෙන් අරක කරේ නෑ මේක කරේ නෑ කිව්වම ගිහින් රට බංකොළොත් කරපු පොන්නප්පුලාට චන්දෙ දෙන්න අපිට කොයිල්ද 😂
    Pol 160i

    පඩි වැඩි කරනවා කිව්වෙ රනිල්නෙ. අනුර කිව්වෙ නෑ. රනිල් කියපුවා කරන්න නෙවෙයිනෙ අනුර ආවෙ. පාස්කු එක ගැන නාන්නෙ මොකද්ද? ගම්මන්පිල නම් කට නිසා නානවා දැක්කා. අදානිව තහනම් කරනව කියලත් කිව්වෙ නෑ එදත් කිව්වේ රිවීව් කරනව කියල තමයි. මේකයි වෙලා තියෙන්නේ සිලින්ඩර් බයියො අනුර කීවා කියලා හිතලු ගොඩක් ඔලුවෙ මවාගෙන ඉන්නවා. ඉඳලා ඒවා වෙන්නැති උනාම හැඥේ ගාගෙන අඬනවා.එක එකාගෙ ඔලුවෙ මැවෙන හිතලු වලට npp එක මොනා කරන්නද? ඔය හිතලු කාරයින්ට භින්නෝන්මාදය වගේ මානසික රෝගයක් වත් තියෙනවද කියලා මොලේ පරීක්ෂා කරවගන්න ඕන මම නම් කියන්නේ.
    Etta
    2/3 th demu
    Deelama balamu
    ------ Post added on Oct 18, 2024 at 11:16 AM
     
    • Haha
    Reactions: tharakaf

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කිසීම නෑමක් නෑ කොච්චර බලන් හිටියත් වැඩක් නෑ ඒ හින්ද වැඩක් බලාගන්න ත්‍රෙඩ් දදා ඉන් නැතුව...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,767
    113
    පඩි වැඩි කරනවා කිව්වෙ රනිල්නෙ. අනුර කිව්වෙ නෑ. රනිල් කියපුවා කරන්න නෙවෙයිනෙ අනුර ආවෙ. පාස්කු එක ගැන නාන්නෙ මොකද්ද? ගම්මන්පිල නම් කට නිසා නානවා දැක්කා. අදානිව තහනම් කරනව කියලත් කිව්වෙ නෑ එදත් කිව්වේ රිවීව් කරනව කියල තමයි. මේකයි වෙලා තියෙන්නේ සිලින්ඩර් බයියො අනුර කීවා කියලා හිතලු ගොඩක් ඔලුවෙ මවාගෙන ඉන්නවා. ඉඳලා ඒවා වෙන්නැති උනාම හැඥේ ගාගෙන අඬනවා.එක එකාගෙ ඔලුවෙ මැවෙන හිතලු වලට npp එක මොනා කරන්නද? ඔය හිතලු කාරයින්ට භින්නෝන්මාදය වගේ මානසික රෝගයක් වත් තියෙනවද කියලා මොලේ පරීක්ෂා කරවගන්න ඕන මම නම් කියන්නේ.
    @monson @2osama @හෙළයෙක් අඩො මෙන්න බලපල්ලා, මුකුත් කරන්නවා කිව්වෙ නෑලු. එහෙනම් ඇයි බන් ලොන්තයෝ මුන්ට චන්දේ දුන්නේ 🤭 🤭