Balapan ponnayoඔන්න දැන් තව තව නාන්න අරන්,
ඉස්සර නම් බිත්තර, පෙට්රල් සීන් වලින් පොඩ්ඩක් ශේප් උනා.
ඒත් පාලන මිල වගේ ගොන් වැඩ නිසා දැන් හාල් අඩු වෙනවා, එහෙන පාස්කු එකට ටොක්ස් දීලා ඒක නානවා, අදානිව තහනම් කරන්නෙ නෑලු රිවිව් කරනවලු, පඩි වැඩි කරනවා කිව්වේ නෑලු. ඊලඟ අයවැයෙන් බලනවලු කරන්න පුලුවන්ද කියලා කතා ගොඩයි.
ඉස්සර රෙදි නැතුව හෑලි ලියපු උන් ටික ටික වඳවෙලා යන සත්ව කොට්ටාශයට අයිති වෙනවා වගේ පේනවා
ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?
Organic 58.7 % watila tiyanawa
Ubala campaign karala Gov eka case kiyala pennana haduwata wadak na ban
minissu atta dannawa.
Oka oyita wenas Ground eke ponnayo. gihin maha ponnayata kiyapan


