තාම පරන තීරනේමද? - Poll

ඉතින් උඹලා තාම පරන තීරනේද ඉන්නෙ?

  • දුන්නේත් NPP, ආයි දෙන්නෙත් NPP

    Votes: 272 60.3%
  • දුන්නේත් NPP, ආයි දෙන්න නෑ

    Votes: 13 2.9%
  • දුන්නේත් NPP, හැබැයි දැන්නම් ශුවර් නෑ ආයි දෙයිද කියලා

    Votes: 20 4.4%
  • දුන්නෙ නෑ, හැබැයි මේ පාර NPP දෙනවා

    Votes: 64 14.2%
  • දුන්නෙ නෑ, දෙන්නෙත් නෑ

    Votes: 82 18.2%

  • Total voters
    451

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    Therena sinhalen kiyapan 🫣
    Grumpy Cat No GIF by Internet Cat Video Festival
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,839
    3,326
    113
    අනුර බලයට එන්න කලින් මිනිහ ගැන තිබුනට වඩා දැනට හොඳ පැහැදීමක් තියනවා පරණ විදියටම වැඩ ටික යන නිසා. ඒත් NPP එකේ උන්ම කියන්නේ උන්ගෙ පාලනේ ඇවිල්ලා සාමූහික වැඩක් කියලා. හඳුන්, ලාල්, නලින්, චතුරන්ග, වසන්ත වගේ උන් එක්ක සාමූහිකව පොල් කඩනව වගේ වැඩක් ඇරෙන්න වෙන කරන්න පුළුවන් වැඩක් මට නම් තේරෙන්නෙ නෑ.

    ඒ නිසා උන්ව විවේචනය කරලා උන්ව හරි ට්‍රැක් එකේ ගෙනියන්න හොඳ විපක්ෂයක් ඕන. මම අකමැති වුනත් බලය ගන්න පුළුවන් විපක්ෂෙකට ඉතුරු වෙලා ඉන්නේ සජබෙ විතරයි. සජිය නෙවෙයි, පක්ෂේ ඉන්න අනිත් වාද කරන්න පුළුවන් කරුණු දන්න උන්. උන්ට හොඳ ජනමතයක් හදන්න පුළුවන් නම් ආණ්ඩුවට පිස්සු කෙලින්න බෑ. රනිල්ගෙන් හැදෙන පක්ෂයක් නෑ සහ නාමල්ටවත් උගේ ලඟ ඉන්න ගඳයොන්ටවත් විපක්ෂෙක ඉන්න තරම් මොලයක් නෑ. ඔහොම බැලුවම ඉතුරු වෙන්නේ සජබෙ නිසා උන්ට දෙනවා.

    2022 වෙද්දි ලෝන් 2ක් ගහලා කෙල වෙන්න ඔන්න මෙන්න තිබිලා යන්තන් ශේප් වුණේ. ඒ නිසා ආර්ථිකේ කියන සාධකේ මට වෙන මොකකටවත් වඩා වටිනවා. ආර්ථිකේ සම්බන්ධව මාලිමාව ගැන තියන ලොකුම සැකය තමයි අවුරුදු ගානක් තිස්සේ ඕකෙ ඉන්න උන් වාමාන්ශික ආර්ථික මතවාද කරේ තියන් ආපු දුකුණේ අදහසක් නිකමටවක් කියවපු උන් නොවීම. මෑතකදි ආපු ප්‍රතිපත්ති ප්‍රකාශනෙත්, වටින් ගොඩින් කියපුව තමයි තිබ්බේ. හරි දැක්මක් නෑ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අනේ මන්ද බන් මට නම් තේරෙන්නෙ නැත්තෙ ඇයි පාස්කු ප්‍රහාර වාර්තාව තාම එලියට එන්න පරක්කු කියල ....

    අපිට කොයි කවුරුත් ගැන හොඳට අවබෝධ කර ගෙන කාට ද ඡන්දය දෙන්නෙ කියල එතකොට තීරණය කර ගන්න ලේසිටි.
    සරලයි. රනිලා ගේ උන් හදපු වාර්තාව දාල සැර බාල කරලා ඉල්ලන් කන්නේ මොකටද? පරීක්ශන හරි විදියට කරනවා. ගම්මන්පිලයා ඔය දගලන්නේ ඕකට රජ්‍ය සම්භන්දයක් නෑ කියලා කියා ගන්න
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බලය ගන්න පුළුවන් විපක්ෂෙකට ඉතුරු වෙලා ඉන්නේ සජබෙ විතරයි. සජිය නෙවෙයි, පක්ෂේ ඉන්න අනිත් වාද කරන්න පුළුවන් කරුණු දන්න උන්.
    ඔය ඉන්නවයි කියන හොඳ උන් 10 දෙනෙක්ගේ නම් කියන්න පුලුවන්ද?
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට හිතාගන්න බෑ ඇයි මේ 80,90 ගනන් වල සෙට් එක කොයිවෙලෙත් politics ම හිත හිත ඉන්නෙ කියලා. අපිත් 30 පැන්නම මෙහෙම වෙයිද

    ඡන්දෙ දීපන්, පුක දෙන්න එපා

    අපෙත් මාමා කාරයෙක් ඉන්නවා, හැම එකාටම උපදෙස් දිදී ඉන්නේ ඌ අනිත් උන් කියන ඒව අහන් නෑ, හැම වෙලේම පඩ ටෝක් දිදී ඉන්නෙ ඌ තමා 100% හරි.

    ඌ නැති තැන ඌගැන කිය කිය හිනා වෙනව උගේ ගෑනිත්,
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට හිතාගන්න බෑ ඇයි මේ 80,90 ගනන් වල සෙට් එක කොයිවෙලෙත් politics ම හිත හිත ඉන්නෙ කියලා. අපිත් 30 පැන්නම මෙහෙම වෙයිද

    ඡන්දෙ දීපන්, පුක දෙන්න එපා

    අපෙත් මාමා කාරයෙක් ඉන්නවා, හැම එකාටම උපදෙස් දිදී ඉන්නේ ඌ අනිත් උන් කියන ඒව අහන් නෑ, හැම වෙලේම පඩ ටෝක් දිදී ඉන්නෙ ඌ තමා 100% හරි.

    ඌ නැති තැන ඌගැන කිය කිය හිනා වෙනව උගේ ගෑනිත්,
    මාමාගේ නම මොකක්ද??? තා යන්නෙන් පටන් අරන් ක යන්නෙන්ද ඉවර වෙන්නේ???
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    ඇයි බන් ජෙප්පො ටික මේකේ විලාප දෙන්නෙ 🤭 🤭
    රෙද්දෙ බඩගියාට පස්සෙ සෙන්ට් ගහල හරියන්නනෑ ටාරක 🤣🤣🤣
     
    • Dislike
    Reactions: YelaWolf

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,459
    8,928
    113
    ඕකා ඔය හිතළු බන් කියන්නෙ. හාල් හිඟයක් ඇත්තෙ නෑ කොහෙවත් :lol:
    gewal gawa kadeth thiyenawa. meegoda arthiketh thiyenawa. man hithanne walle aththe nathi aya
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    gewal gawa kadeth thiyenawa. meegoda arthiketh thiyenawa. man hithanne walle aththe nathi aya
    අද ටීවී එකේ දැක්ක මීඩියා සෙට් එකක් හාල් හිඟයක් ගැන අහන්න ගිහින් හාල් කඩේක එකෙක් බනිනව කොහෙද හාල් හිඟයක් තියෙන්නෙ අහල :lol:
    පහුගිය කාලෙ කීරි සම්බා හිඟ උන එකෙන් ගොඩක් ගොවියො කීරි සම්බා දාලා දැන් අනිත් හාල් වර්ග පොඩ්ඩක් අඩුයිලු කීරි සම්බා අම්බානෙකලු. ඕක තමයි ඔය හාල් හිඟයක් ගගා කියවන්නෙ.