තාම පාඩමක් ඉගෙනගෙන නැහැ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපි නම් කොහොම හරි කරල ලපකොටව බලේට ගේන්ඩ ඉන්නෙ,
    ඌට ආසන තුනයිනෙ තියෙන්නෙ .
    150 ගානක් ඉන්න එකේ රාජපක්ශලා හැර වෙන එකෙක් නැද්ද බන්
    උන් ඔය බය කරන වෙන්න බැරිද බන් ?

    එන්න එපා අවොත් ගහනවා වගේ ටෝක් දෙන්නේ
    උන්ට තාම මේක පිලිගන්න තරම් පෞර්ශයක් නැහැ
     
    • Like
    Reactions: shameera89

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...

    ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්

    අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...

    ලොකුම තැනට රටේ ව්යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....
    උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...
    ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්
    අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...

    ලොකුම තැනට රටේ ව්යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....-------- 2

    මට පෙන්නේ මුන් ඉල්ලන්නේ ලිබියාවක්.....
    නැත්තන් මිනිසුන්ට වෙඩි තියන්න අවස්තාවක්.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්. 🤭 දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්‍රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා.. 🤭
    එකෙන්ම එකගයි
     
    • Like
    Reactions: sakuntha1996

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...
    ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්
    අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...

    ලොකුම තැනට රටේ ව්යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....-------- 2

    මට පෙන්නේ මුන් ඉල්ලන්නේ ලිබියාවක්.....
    නැත්තන් මිනිසුන්ට වෙඩි තියන්න අවස්තාවක්.
    බිත්තියටම හේත්තු කරලා වැඩේ කරගන්න හදන්නේ මුන්

    තවත් ඉවසීම චෙක් කරනවා මුන් අපේ....

    සක්කිලි වෙන රටක උනා නම් පැය විසිහතරක් යන්න කලින් සෙට් එකම ගෙදර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට ආසන තුනයිනෙ තියෙන්නෙ .
    150 ගානක් ඉන්න එකේ රාජපක්ශලා හැර වෙන එකෙක් නැද්ද බන්

    ආසන 3 හොදටම ඇතිනෙ, ඌට පුලුවන්නෙ කියන්ඩ "දිපිය මට අගමැතිකම ,මම කරල පෙන්නනම් රාජපක්ශයෝ" කියල...!!!

    මොකෝ ලපකොටා හොරා හොරා හොරා ගාන්ඩ අරින කට ,බලේ ඉල්ලන්ඩ නොවරින්නෙ????
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    ආසන 3 හොදටම ඇතිනෙ, ඌට පුලුවන්නෙ කියන්ඩ "දිපිය මට අගමැතිකම ,මම කරල පෙන්නනම් රාජපක්ශයෝ" කියල...!!!

    මොකෝ ලපකොටා හොරා හොරා හොරා ගාන්ඩ අරින කට ,බලේ ඉල්ලන්ඩ නොවරින්නෙ????
    අර සජියට වගේ ඌට ඔලුවේ අමාරුවක් නැ බන් මේ වෙලාවේ මේක අරන් නා ගන්ඩ.
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර සජියට වගේ ඌට ඔලුවේ අමාරුවක් නැ බන් මේ වෙලාවේ මේක අරන් නා ගන්ඩ.
    ඒක මාරම කෙලියක්නෙ අප්ප, ලපකොටා කැමතිත් නැ බලේ ගන්ඩ කරන එකාලට කරගෙන යන්ඩ දෙන්නෙත් නැ,

    එතකොට මොකක්ද ලපකොටාල ඉදිරිපත් කරන විසදුම??? මෙහෙම හැමදාම උද්ගෝසන කර කරා ඉන්ඩද ඕන මිනිස්සු මහ පාරෙ???