ආන්ඩුවේ උන් අද පාර්ලිමේන්තුවේ කරපු කතා හැහුවද උබලා . තාම මුට මේක තේරෙන්නෙ නැහැ .
දැන් එකේක් දුක කියවනවා. බලපන්.ආන්ඩුවේ උන් අද පාර්ලිමේන්තුවේ කරපු කතා හැහුවද උබලා . තාම මුට මේක තේරෙන්නෙ නැහැ .

මිනිස්සු පාරේ උද්ඝෝශන කරන එක වැරදි පූර්වාදර්ශයක්ලු .දැන් එකේක් දුක කියවනවා. බලපන්.![]()
![]()
දැනුන මදි බන්..රාජ්‍ය සේවකයෝ යූනියන් එවුන් කෝ...අඩුම ලක්ෂ තුන හතරක් බහින්න ඕන කොලඹටඋන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...
ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්
අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...
ලොකුම තැනට රටේ ව්‍යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....
අපිට ගැහුවා වගේ උබලටත් ගහවි . එදාට අපි නැහැ හොදේ .උන් එතන කතා කරන්නෙත් උන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියල... උන්ට මේ උද්ගෝෂණ ගැන වගේ වගක් නෑ...
ඉතින් කොහෙද ඊට කලින් ජනතාවගේ දුක ප්‍රශ්න ගැන සංවේදී වෙන එකක්
අරුට පොලිසියෙන් වැඩිපුර දුන්න මට දුන්නේ නෑ වගේ ටෝක් දෙන්නේ...
ලොකුම තැනට රටේ ව්‍යවස්ථාදායකයට පිස්සු යවල පේනවනේ එලොගන්න බැරිව දැන් අව්වේ අපි ඔක්කොම චාටරේ කනවා.....
දැන් ලපකොටා බලේ ගන්ඩ අකමැතිනම් බලෙන් දෙන්ඩද කියන්නෙ????? අඩුම ගානෙ ලපකොටා පාර්ලිමේන්තුව විසුරෝල චන්දෙකට යන් කියලවත් කිවද????225 ම එපා කියන අයට මෙහෙම කියනවට සමාවෙන්න.. සිස්ටම් චෙන්ජ් එකක් කරන්න පුලුවන් දෙශපාලනේ දීර්ඝ ඉතිහාසයක් තියන, පදම් වෙච්ච සංවිධාන ශක්තියක් තියන JVP ආණ්ඩුවකට විතරයි.නන්නාදුනන අලුත් අය ගේන්න හිතනවනම් විහිලුවක්.දැක්කනේ වියත්මග ගෙන්නලා කරගත්ත දේ.. එතකොට අලුතින් හෙළ උරුමයක් හදලා අන්තිමට වෙච්ච දේ දන්නවනේ..කොටි ගණන් සල්ලිවලට නැමෙන්නෙ නැති විනයක් තියන මන්ත්‍රිවරු හදන්නේ JVP එකෙන් විතරයි..දැක්කනේ අද පාර්ලිමේන්තුවේදි බැසිල්ගේ සල්ලිවලට කී දෙනෙක් රාජපක්ෂලාට පැන්නද කියලා..
![]()
මේක නම් ඇත්ත මචන්. මුන් දැන් මේ ඔක්කොම කතා කරන්නේ එක දෙයක් වෙනුවෙන්. මුන් හොරා කාපු , මිනිස්සු මරපු දීපු ගේම් ඔක්කොම එලිවෙනවට බයේ තමා. ඉතින් සිහිය හොද නැ . රත්තරන් කතා කරනකොට නාමල් බේබි ගේ මුණ බලපන් . පුකක් වගේ වෙලාඋන් පියවි සිහියෙ නෙමේ ඉන්නෙ
අපි නම් කොහොම හරි කරල ලපකොටව බලේට ගේන්ඩ ඉන්නෙ,අපිට ගැහුවා වගේ උබලටත් ගහවි . එදාට අපි නැහැ හොදේ .
Government eun set unaa nam loku impact ekak denna thibba...දැනුන මදි බන්..රාජ්‍ය සේවකයෝ යූනියන් එවුන් කෝ...අඩුම ලක්ෂ තුන හතරක් බහින්න ඕන කොලඹට
උන් ඔය බය කරන වෙන්න බැරිද බන් ?අපිට ගැහුවා වගේ උබලටත් ගහවි . එදාට අපි නැහැ හොදේ .
නාමල් නාමල් නෙමේනෙ නමල්ල දැන් ඉවරනෙ , මොකෝ උබලගෙ ලපකොටා බලේ ගන්ඩ ඔච්චර අකමැති?????කරන එකාට කරන්ඩ දෙන්නෙත් නැ උබලගෙ ලපේ බලේ ගන්ඩ කැමතිත් නැ මොන විහිලුවක්ද පකුනේ මේ???මේක නම් ඇත්ත මචන්. මුන් දැන් මේ ඔක්කොම කතා කරන්නේ එක දෙයක් වෙනුවෙන්. මුන් හොරා කාපු , මිනිස්සු මරපු දීපු ගේම් ඔක්කොම එලිවෙනවට බයේ තමා. ඉතින් සිහිය හොද නැ . රත්තරන් කතා කරනකොට නාමල් බේබි ගේ මුණ බලපන් . පුකක් වගේ වෙලා