ඔව් බං මාත්...mama nam owa rssolve wenakan polim walata yanne na... sinahlu maragena iwara unama yanawa

ඔව් බං මාත්...mama nam owa rssolve wenakan polim walata yanne na... sinahlu maragena iwara unama yanawa

තව කට්ටිය පිටිපස්සෙන් පෝලිමට එකතු වෙයිද දන්නෙ නෑඑකෙක්ට ලීටරේ ලීටරේ වත් ගහල දෙන්න වෙයි

ඔව් පවු කියල එහෙම දුන්නොත් උන් ආයෙ පෝලීමට සෙට් වෙන්ව අද ඊයේ එකෙක් ගහල හැරෙන තැපෑලෙන් 2500 ගානෙ විකුනනව. සාමාන්‍යයෙන් මන් කළුකඩ කාරයිම් ගෙන් ගන්න කැමතිම නෑ බයික් එක නැතුව කකුල කැඩිල වගේ ඒ හින්ද 5L ගත්තා. QR එක scan කරල ගැහුවොත් හොඳයි මෙහේ ඉන්න මෝඩ උකන්නල ඇහෙන් බලල තෙල් ගයයිද දන්නෑ.තව කට්ටිය පිටිපස්සෙන් පෝලිමට එකතු වෙයිද දන්නෙ නෑ![]()
පාලකයො පන්නල විතරක් හරියන් නෑඔව් පවු කියල එහෙම දුන්නොත් උන් ආයෙ පෝලීමට සෙට් වෙන්ව අද ඊයේ එකෙක් ගහල හැරෙන තැපෑලෙන් 2500 ගානෙ විකුනනව. සාමාන්‍යයෙන් මන් කළුකඩ කාරයිම් ගෙන් ගන්න කැමතිම නෑ බයික් එක නැතුව කකුල කැඩිල වගේ ඒ හින්ද 5L ගත්තා. QR එක scan කරල ගැහුවොත් හොඳයි මෙහේ ඉන්න මෝඩ උකන්නල ඇහෙන් බලල තෙල් ගයයිද දන්නෑ.

උන්ටත් රෙජිස්ටර් වෙන්න පුලුවන්නෙ. නේද බංදැන් පෝලිම් වල ඉන්න උන්ටත් qr scan කලා නම් හරි එතකොට උන්ගෙ quota එකෙන් අඩුවෙනවා නෙ
පුක පලනවලු....ඒ හුකාරිෂ් හරියන්නේ නෑ.. ආමි ,පොලිස් දාලා පෝලිමේ ඉන්න අදාල නැති.අංක තියෙන උන් අයින් කරලා අදාල දිනේට වරෙව් කියනවා.. ගේම ඉල්ලුවොත් arrest
ඇයි ඒ ඇත්තටම Phone පාවිච්චි කරන්න තහනම්?කෝටා ක්‍රමයෙන් පිරවුම්හල් අනතුරක.. පිරවුම්හල්වල දුරකතන භාවිතය තහනම්…
21 වන දි සිට ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් හඳුන්වා දී ඇති නව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වනු ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ජංගම දුරකථන භාවිතය ඉන්ධන පිරවුම්හල් තුල දැනටමත් තහනම් කර තිබියදී ඉන්ධන පොම්පය අසලම ජංගම දුරකථනවලින් කේතයන් පරීක්ෂා කිරීමේදී අවධානමක් පවතින බවද සංගමයේ ලේකම් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය
Umba RathmalanedaQr අදාල නැහැ. අපේ ෂෙඩ් එකේ ඉස්සෙල්ල ගහන්න ඕනේ ගමේ උන්ට.
ඇයි ඒ ඇත්තටම Phone පාවිච්චි කරන්න තහනම්?
තාවකාලික පියවරක් කියල කියන නිසා තේරුමක් නැති වෙයි නේදමම නම් දන්නෙ නෑ....
Debit/credit card පාවිච්චි කරන විදිහට හදන්න බැරිද