තාම පෝලිංවල තැපං ඉන්න එවුන්ට මොකද කරන්නෙ?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    යන්න වත් පෙට්‍රල් නෑ කියනවනම් එකාට ලීටරේ ගානේ දීලා ගෙදර යවන්න ඔනේ.
    මල වදයක් බන්... ඔයිට සරල ක්‍රම කොච්චර තිබ්බත් පස්සෙ හරි ඇප් එකකට ගිය එක හොදයී.
    මේකවත් හරියට නොකලොත් රට අතහැරල පලයල්ල බන් 225විතරක් ම නෙමේ ජනතාවගෙන් බහුතරය කාලකන්නි කියලා හිත හදා ගනිල්ලා
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    තව ‌කට්ටිය පිටිපස්සෙන් පෝලිමට එකතු වෙයිද දන්‌නෙ නෑ :lol:
    ඔව් පවු කියල එහෙම දුන්නොත් උන් ආයෙ පෝලීමට සෙට් වෙන්ව අද ඊයේ එකෙක් ගහල හැරෙන තැපෑලෙන් 2500 ගානෙ විකුනනව. සාමාන්‍යයෙන් මන් කළුකඩ කාරයිම් ගෙන් ගන්න කැමතිම නෑ බයික් එක නැතුව කකුල කැඩිල වගේ ඒ හින්ද 5L ගත්තා. QR එක scan කරල ගැහුවොත් හොඳයි මෙහේ ඉන්න මෝඩ උකන්නල ඇහෙන් බලල තෙල් ගයයිද දන්නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් පවු කියල එහෙම දුන්නොත් උන් ආයෙ පෝලීමට සෙට් වෙන්ව අද ඊයේ එකෙක් ගහල හැරෙන තැපෑලෙන් 2500 ගානෙ විකුනනව. සාමාන්‍යයෙන් මන් කළුකඩ කාරයිම් ගෙන් ගන්න කැමතිම නෑ බයික් එක නැතුව කකුල කැඩිල වගේ ඒ හින්ද 5L ගත්තා. QR එක scan කරල ගැහුවොත් හොඳයි මෙහේ ඉන්න මෝඩ උකන්නල ඇහෙන් බලල තෙල් ගයයිද දන්නෑ.
    පාලකයො පන්නල විතරක් හරියන් නෑ
    මිනිස්සුත් හැදෙන්න ඕනෙ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • දැන් පෝලිම් වල ඉන්න උන්ටත් qr scan කලා නම් හරි එතකොට උන්ගෙ quota එකෙන් අඩුවෙනවා නෙ
    උන්ටත් රෙජිස්ටර් වෙන්න පුලුවන්නෙ. නේද බං
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    Qr අදාල නැහැ. අපේ ෂෙඩ් එකේ ඉස්සෙල්ල ගහන්න ඕනේ ගමේ උන්ට. menna meka tama wenne
     
    • Sad
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    කෝටා ක‍්‍රමයෙන් පිරවුම්හල් අනතුරක.. පිරවුම්හල්වල දුරකතන භාවිතය තහනම්…

    21 වන දි සිට ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් හඳුන්වා දී ඇති නව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වනු ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    ජංගම දුරකථන භාවිතය ඉන්ධන පිරවුම්හල් තුල දැනටමත් තහනම් කර තිබියදී ඉන්ධන පොම්පය අසලම ජංගම දුරකථනවලින් කේතයන් පරීක්ෂා කිරීමේදී අවධානමක් පවතින බවද සංගමයේ ලේකම් ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගහලා පන්නපන්....මෙහේත් ඉන්නවා හැතිකරයක් පෝලිමකට වෙලා දවස් ගනන් තැපගෙන...
     
    • Like
    Reactions: AnuradhaRa

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඒ හුකාරිෂ් හරියන්නේ නෑ.. ආමි ,පොලිස් දාලා පෝලිමේ ඉන්න අදාල නැති.අංක තියෙන උන් අයින් කරලා අදාල දිනේට වරෙව් කියනවා.. ගේම ඉල්ලුවොත් arrest
    පුක පලනවලු....😒 ඇරෙස්ට් කරනවට අමතරව..
     
    • Haha
    Reactions: AnuradhaRa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,358
    113
    කෝටා ක‍්‍රමයෙන් පිරවුම්හල් අනතුරක.. පිරවුම්හල්වල දුරකතන භාවිතය තහනම්…

    21 වන දි සිට ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් හඳුන්වා දී ඇති නව කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති වනු ඇති බව ලංකා ඛනිජතෙල් බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    ජංගම දුරකථන භාවිතය ඉන්ධන පිරවුම්හල් තුල දැනටමත් තහනම් කර තිබියදී ඉන්ධන පොම්පය අසලම ජංගම දුරකථනවලින් කේතයන් පරීක්ෂා කිරීමේදී අවධානමක් පවතින බවද සංගමයේ ලේකම් ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය
    ඇයි ඒ ඇත්තටම Phone පාවිච්චි කරන්න තහනම්?
     
    • Like
    Reactions: AnuradhaRa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,358
    113
    මම නම් දන්නෙ නෑ....

    Debit/credit card පාවිච්චි කරන විදිහට හදන්න බැරිද
    තාවකාලික පියවරක් කියල කියන නිසා තේරුමක් නැති වෙයි නේද
     
    • Like
    Reactions: AnuradhaRa