තාම බිත්තර දාන්නේ රනිල්ගේ කිකිළියෝ. – JVP මාලිමා විද්වතා පහදයි

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    0SP16MF.jpeg

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී මාසයකින් බිත්තර නිෂ්පාදනය හෝ පොල් අස්වනු ක්ෂණිකව ඉහළ නැංවීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    “අනුර කුමාර සහෝදරයාට දැන් අභියෝගය මොකක්ද, බිත්තර මිල අඩු කරන්න ලු. දැන් පත්වෙලා මාසයයි දවස් පහයි. කිකිළියෙක් සාමාන්‍යයෙන් පැටියෙක් දාලා, ලොකු මහත්වෙලා, බිත්තර දාන්න කොච්චර කල් යනවද ? මාස හතර හමාරක් පහක් යනවා. මේ දැනටත් බිත්තර දාන්නෙ රනිල්ගෙ කිකිළියෝ. ඔය සමහරු කෑගහන්නෙ ඔන්න අනුර ආවා, පොල් මොකද කියලා අහනවා, පොල් පේනවද කියලා අහනවා, තරු පේනවද කියලා අහනවා. ඔය තාම පේන්නෙ රනිල්ගෙ තරු. දැන් අනුර සහෝදරයා ආපු ගමන් මාසෙන් පොල් පැළයක් හිටවලා පොල් කඩන්න පුළුවන්ද ? ඒ හින්දා මේ අනුර සහෝදරයා ආවා කියලා මාසෙන් දෙකෙන් පොල් ගස්වල මල් පීදිලා පොල්ගෙඩි හැදෙන්නෙ නෑ”

    සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 30) මහියංගණය ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

    - https://sinhala.lankanewsweb.net/10/31/139036/
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    jeppa kochchara guu unath, anik patta itat wada gobbayo tikak neh ban inne.. Mongal Sajiya, moda namolaya..

    ponila white collar horu tika ekka.. minissunta option ekak na ban.. hoda opposition ekak hadalai jepponta guu karanna ona.. mata penne general election eken mulu parliment ekama guu godak wei..

    Lapayata lesiy, niladari set ekatat lesiy alutin ena ewunwa tambanna.,,
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මු පාවිච්චි කරන්නේ ඩබල් කැබ් එකක්.

    හැබැයි මයියන්ගනේ, බදුල්ලේ, කන්දකැටියේ ගම් වලට යද්දී වාහනේ මග දාලා මෝටර් බයිසිකල් එකක යනවා. ගම් වල උන් හිතන්නේ මුගේ වාහනේ බයිසිකල් එක කියලා.

    පට්ට කයිවාරු පචෙක්. ගූ ගහලා එලවන්න ඕනි එකෙක්.
     
    • Haha
    Reactions: monson

    gama22

    Well-known member
  • අද මාතෘකා නැති වී අසරණ වී ඇති බව කරුණාවෙන් සලකන්න.
    බිත්තරේ දැන් 30-35 අපේ පැතිවල 😂
    වෙන එකක් දාපන් බිත්තරේ ගණන් ගියාම ආයෙත් දාපන්...
     
    • Haha
    Reactions: shan4djfun

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    අද මාතෘකා නැති වී අසරණ වී ඇති බව කරුණාවෙන් සලකන්න.
    බිත්තරේ දැන් 30-35 අපේ පැතිවල 😂
    වෙන එකක් දාපන් බිත්තරේ ගණන් ගියාම ආයෙත් දාපන්...
    කොහෙද බං පැත්ත. ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මෝඩ ජෙපි ආණ්ඩුව වෙන ලොකු වැඩ ඕනේ නැහැ නිකන් බිත්තරෙන්ම පච උනා :lol:
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    okama kiyo kiyo awuru 5k hitapan. anthimata kade yane ekek nathiu wenawane :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    42% හිඟන අාණ්ඩුව. 😹😹😹

    පව් බං උඹ..උඹත් උඹේ අර කිවිඩ් කාර් ඵක වගේ ඩයල් ඵකක්..😹😹😹
     
    • Haha
    Reactions: 2osama