තාම මගේ 0 ය්.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    smiley-shocked032.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එහ් උනාට සෑර්.... ආගමික දේශපාලනික ත්‍රෙඩ් දාන අයගෙං එකයි දෙන්නයි නෙහ් මඩ නොකා ඉන්නෙ.....
    :sorry:
    ඒක්ත් ඇත්ත.. දැන් බලපන් අවුරෝරා කන මඩ ප්‍රමාන‍ය තුන් වේලටම ඇතිනේ..
    smiley-shocked033.gif
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උදේට හොදට කාලා.... මේකට ඇවිත් හොද ත්රෙඩ් 3ක් විතර දාලා දවල්ට කාපං....
    ආයේ ඊලග සතිය වෙනකංම අර දාපුවා බම්ප් කර කර කකා ම ඉදලා...
    ආයෙ දවසක (වීක් එන්ඩ් එකේ ) ඇවිත් මොකක් හරි හොද එකක් දාන්න.....
    අනිවා උඹ ගොඩ....
    රතු කර ගන්න ඕනෙ නං... ආගම් සම්බන්ධව හෝ.... දේශපාලනය සම්බන්ධව ගේමට බැහැපං....
    :lol:

    :D:lol::D