තාම යන්නේ ටොයොටා කබලෙන්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    තාම යන්නේ ටොයොටා කබලෙන්

    අපි වයසයි අපිට හොද කාර් ඕනෙ
    රන්ජන්ට දුන්න වාහන එපා කිව්වා.
    තාම යන්නේ ටොයොටා කබලෙන්
    - එස්.බී.

    තවම මගේ පඩිය දන්නෙ නෑ

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අමාත්‍යාංශයෙන් ලබාදුන් බීඑම්ඩබ්ලිව් රථය හා ජිප් රථයවත් භාරනොගත් බවත් තවමත් ඔහුගේිටොයෝටා කබලෙන්’ ගමන් ගන්නා බවත් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    තම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන් වෙත ලබාදෙන රුපියල් ලක්ෂයේ දීමනාව ප‍‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
    රන්ජන් රාමනායක මහතා මන්ත‍‍්‍රීවරුන් දීමනාව ලබාගැනීම සදාචාරාත්මක නොවන බවට කරන ලද ප‍‍්‍රකාශය සම්බන්ධයෙන් එස්.බී. දිසානායක මහතා පැවසුවේ ”දීමනා දිය යුතුයි. මොකද අපිට ලැබෙන්නේ පුංචි පඩියක්. එහෙම දීමනා නොදුන්නොත් මන්ත‍‍්‍රීවරුන් නොයෙකුත් විදියට මුදල් උපයන්න උත්සහ කරනවා. මගේ පඩිය කීයද කියලා මම අදටත් දන්නේ නෑ. මගේ නෝනා මගේ සාක්කුවට කීයක් හරි දානවා. ඒක විතරයි මම දන්නේ.” යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
    :rofl::rofl::rofl:


     
    Oct 13, 2016
    2,675
    276
    0
    "මගේ නෝනා මගේ සාක්කුවට කීයක් හරි දානවා. ඒක විතරයි මම දන්නේ."

    පව් බන් මේ මනුස්සයා. ජනතාව වෙනුවෙන් ජීවිතේම කැප කරලා. ලබන පාරත් උඩින්ම දිනවන්න ඕනේ අපි. :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    "මගේ නෝනා මගේ සාක්කුවට කීයක් හරි දානවා. ඒක විතරයි මම දන්නේ."

    පව් බන් මේ මනුස්සයා. ජනතාව වෙනුවෙන් ජීවිතේම කැප කරලා. ලබන පාරත් උඩින්ම දිනවන්න ඕනේ අපි. :yes:

    :lol::lol: Mata balanna asa mokakda oya toyota kabala kiyala
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    "අපි බොහොම නිරෝගීව ඇඟ තියාගෙන ඉන්න කැමති අය" ලු :baffled:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol::lol: Mata balanna asa mokakda oya toyota kabala kiyala

    මෙන්න මේ ජාතියේ කබල් ටොයොටා එකක් මම දන්න විදිහට පාවිච්චි කරන්නේ.:oo:


    148.jpg
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    reputation_neg.gif
    තාම යන්නේ ටොයොටා කබලෙන් 12-28-2016 12:36 PM boru kiyanda epa pako

    උඹේ අම්මා එස් බී එක්කද රන්ජන් එක්කද ගිහින් නිදාගන්නේ??? අවජාතක උනාට කමක් නෑ ඇත්ත තාත්තගේ වාහනේ අඳුරගනින්. :rofl:


     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මෙන්න මේ ජාතියේ කබල් ටොයොටා එකක් මම දන්න විදිහට පාවිච්චි කරන්නේ.:oo:


    148.jpg


    ඔකා කබලක් වෙන්නේ සුපිරි බුරුවටනේ(S.B)
    :angry::angry::angry::angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න මේ ජාතියේ කබල් ටොයොටා එකක් මම දන්න විදිහට පාවිච්චි කරන්නේ.:oo:


    148.jpg


    ෂා ෂා මාතියා මේවත් වාහනද? ශින්හලය හැමදාම අනාතයි :rofl:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඔකා කබලක් වෙන්නේ සුපිරි බුරුවටනේ(S.B)
    :angry::angry::angry::angry:

    අනේද කියන්නේ බන්. මුගේ මේ කතාවෙන්ම තේරෙනවනේ මුගෙන් රටටවත් මිනිස්සුන්ටවත් ඇති වැඩක් නෑ කියලා. රන්ජන් හොඳයි බලන් යද්දි.
    ලෑන්ඩ් කෲසරයක් මදිද බන් මුන්ට මේ පුංචි දූපතේ පදින්න? මේ කෙළවරේ ඉඳන් එහා කෙලවරට පැද්දත් කි.මි. හාරසිය ගාණයිනේ.
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ඡන්දෙන් පැරදිල ඇවිල්ලත් සක්කිලි බල්ලගෙ කථාව කොහොමද
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ෂා ෂා මාතියා මේවත් වාහනද? ශින්හලය හැමදාම අනාතයි :rofl:

    නානා, යේක අපිලට කොහෙද බී එම් ඩබ්ලිව්.:sorry: අපේ එශ්.බී තමා පදිනවා :dull:
    බලාන්ඩ ලෂ්ශණ. ආව් අප්ප.:love:




    1710.jpg


    BMW-Camel.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොරු ඇත්ත කරන්නම උපත් එකෙක් එස්බී......
    චන්දෙත් පැරදිලා පිනට ඇවිල්ලා කෑම නම් උපරිම විදියට.....
    හැබැයි මේ ලාස්ට් චාන්ස්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නානා, යේක අපිලට කොහෙද බී එම් ඩබ්ලිව්.:sorry: අපේ එශ්.බී තමා පදිනවා :dull:
    බලාන්ඩ ලෂ්ශණ. ආව් අප්ප.:love:




    1710.jpg


    BMW-Camel.jpg

    ශින්හලයට කොයින්ද මේවා.. නබියගේ පිශ්ටෝන් එක ඔටුවගේ පශ්ශට දාල ගත්තම නියම වාහනේ තමා :cool:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;21071138 said:
    මොල්ලි දෙකේ ඔටුවෙක් පැදල ගන්න ආතල් එක අව්රුදු 6යේ කෑල්ලක් කරලවත් ගන්න බෑ නානා

    යේක ෂරි යේක ෂරි මාතියා.. අනික නබිය වගේ ඔටුවා යෙක්ක ජින්කජිගිරි කොරන්නත් පුළුවන්නේ.. වැඩ දෙකම තමා එක පාර කෙරෙනවා :P:love:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ශින්හලයට කොයින්ද මේවා.. නබියගේ පිශ්ටෝන් එක ඔටුවගේ පශ්ශට දාල ගත්තම නියම වාහනේ තමා :cool:
    :lol::lol::rofl:
    රිදෙයි මේකටනම්...




    රත්තරං;21071132 said:
    මාත් මේ කියන්න හැදුවා විතරයි:rofl::rofl::rofl:
    මම ඔහෙ කියල දැම්මා. :rofl:
    රෙපුත් කපල කියහන්කො කිව්වා කියලා. :lol:




    යේක ෂරි යේක ෂරි මාතියා.. අනික නබිය වගේ ඔටුවා යෙක්ක ජින්කජිගිරි කොරන්නත් පුළුවන්නේ.. වැඩ දෙකම තමා එක පාර කෙරෙනවා :P:love:
    අපිලට කොහෙද ෆුල් ඔප්ශන්, ඔටු ජූස්... රතු මිරිස් විතරයි. :sorry: