තාම යන්නේ ටොයොටා කබලෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    hamoma rallata bannta mama nan dakina widihata ranjan kiyanne niyama nihathamani buddimath manthri kenek..ubala dakala thiyenawa bn sanwada walata ehema awahama wirudda parshawaye deyak unat atta nan piligannawa
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    මේ යකා චන්දෙන් පැරදුනාම සිරිසේනයා තමා මූට ඇමතිකමක් දීලා පාර්ලිමේන්තුවට ගෙනාවේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    hamoma rallata bannta mama nan dakina widihata ranjan kiyanne niyama nihathamani buddimath manthri kenek..ubala dakala thiyenawa bn sanwada walata ehema awahama wirudda parshawaye deyak unat atta nan piligannawa

    ranjan thamayi maha banku magadiya gana rate loku hadak naguwe :rofl::rofl::rofl::rofl:

    obala wage modayin thamayi muta rawatenne :rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මුං වගේ උන්මනේ අප්පා පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ..:oo:
    සෞඛ්‍ය ඇමතිට ෆෝවීල් වාහන නැතුව බෑලු..:frown:
    ජනාධිපතිත් ඉතින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මුං වගේ සෙට් එකක්වම ඇතුළට දා ගත්ත හිටං ආණුඩුවක් හදා ගන්න කලු සුදු අයව තෝරන්න බෑ කියලා..:growl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    "මගේ නෝනා මගේ සාක්කුවට කීයක් හරි දානවා. ඒක විතරයි මම දන්නේ."

    පව් බන් මේ මනුස්සයා. ජනතාව වෙනුවෙන් ජීවිතේම කැප කරලා. ලබන පාරත් උඩින්ම දිනවන්න ඕනේ අපි. :yes:

    :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,983
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙන්න මේ ජාතියේ කබල් ටොයොටා එකක් මම දන්න විදිහට පාවිච්චි කරන්නේ.:oo:


    148.jpg
    00020456.gif

     
    • Like
    Reactions: marQuis