.net Offer එකක් හම්බුණා එකෙන් නවත්වලා තිබුණ සින්ඩි එකක් අය හැදුවා. හිතුවේ දැන් කට්ටිය බ්ලොග් ලියන්නේ නැහැ කියලා Update කරලා බලනකොට තාම ලියන බ්ලොග් ගොඩයි https://sithuvili.net
ඒ ඔයා ද ? 2018 පස්සේ ලියලා නැහැ වගේ
.net Offer එකක් හම්බුණා එකෙන් නවත්වලා තිබුණ සින්ඩි එකක් අය හැදුවා. හිතුවේ දැන් කට්ටිය බ්ලොග් ලියන්නේ නැහැ කියලා Update කරලා බලනකොට තාම ලියන බ්ලොග් ගොඩයි https://sithuvili.net
ඌ දැන් ලියන්නෙ නෑ.
Ow ban. Asawen kiyawapu ekak. Pora passe paththarekata da koheda join una mama hitanne.eeken case enna athi wena ewwage liyana ekata.ඌ දැන් ලියන්නෙ නෑ.
hmm ow Godak issara tibba ban syndi godak tibba nemama issra kiyewwa
sirage kamare
ivan paulusha
maathalan - passe u politics karanna gatta.
rathgamaya
thwa ambanaka thibba nam mathaka na
ehama na bannagina mukut nadda ban oke ?

add kara banplease add my blog also. i have sent you a request.
thank youbump
thank youනියමයි බන්,
Personal හේතුවක් නිසා ආයෙ ලියන්නෙ නෑ කියල තමා කිව්වෙ. හැබැයි අපරාදෙ.Ow ban. Asawen kiyawapu ekak. Pora passe paththarekata da koheda join una mama hitanne.eeken case enna athi wena ewwage liyana ekata.
මේ අපේ @polwattacom නේ.